-

-
  • home
Home » » එයාර් ටෙල් හලාල් වීමට සියල්ල සුදානමි - සිමි පත විසි කරන්න සුදානමි වන්න

එයාර් ටෙල් හලාල් වීමට සියල්ල සුදානමි - සිමි පත විසි කරන්න සුදානමි වන්න




ග්‍රාහකයන් සංඛ්‍යාව අතින් ලෝකයේ හතරවන ස්ථානයේ පසුවන භාරති එයාර්ටෙල් සමාගමේ ලංකාවේ මෙහෙයෙම් කටයුතු අබුඩාබි හි එටිසලාට් සමාගම වෙත විකිණීමට කටයුතු යොදා ඇතිබවට "ඉකොනොමික් ටයිම්ස්" පුවත්පත වාර්තා කරනවා. 

මෙම ගනුදෙනුව සඳහා භාරතී එයාර්ටෙල් සමාගම වෙත උපදෙස් ලබාදෙනු ලබන්නේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසිනි. ලංකාවේ එයාර්ටෙල් පාර්භෝගිකයන් සංඛ්‍යාව මිලියන 1.7 කි. 

එටිසලාට් ශ්‍රීලංකා හි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 4.5 ක් වන අතර ඔවුන් දැනට ලංකාවේ තෙවන විශාලතම දුරකථන ජාලය වේ. 

මිලියන 1.7 ක ග්‍රාහකයන් සිටින එයාර්ටෙල් හි ශ්‍රිලංකාවේ මෙහෙයුම් කටයුතුවල වටිනාකම දැනට අගයකොට ඇත්තේ ඩොලර් මිලියන 110 ත් 130 අතර මුදලකටය. 2007 වසරේ සිට ඔවුන් ශ්‍රිලංකාවේ ඩොලර් මිලියන 300 ක් ආයෝජනය කොට තිබුනත් පසුගිය කාර්තු හතරේදීම ඔවුන්ගේ පාරිභෝගික සංඛ්‍යාව වැඩිකරගැනීමට නොහැකිවූ නිසා මෙම තීරණය ගෙන ඇත. 

ඔවුන් ශ්‍රිලංකාවේ සිදුකල ආයෝජනය හදුන්වන්නේ මුදල් කා දැමීමේ ව්‍යාපෘතියක් ලෙසය. ඔවුන් පෙන්වාදෙන පරිදි ලංකාවේ දුරකථන ජාලයක් මගින් ලාභ ලබාගැනීමටනම් එය ලංකාවේ පළමු හෝ දෙවන තත්ත්වයේ පසුවන දුරකථන ජාලය විය යුතුය. 

එයාර්ටෙල් ලංකාවට පැමිණීමේදී බොහෝ දෙනා සිතුවේ එය විපල්වීය වෙනසක් වනු ඇතිබවය. 

එයාර්ටෙල් ලබාගැනීමට එම දිනවල බොහෝ තදබදයක් පැවති අතර බොහෝ දෙනා සිතුවේ එයාර්ටෙල් පැමිණීම සමග ඩයලොග් සමාගම කඩා වැටෙනු ඇති බවටයි. නමුත් එයාර්ටෙල් බලාපොරොත්තු වූ පරිදි අඩු මිලකට සන්නිවේදන පහසුකම් ලබාදීම මගින් මිල යුද්ධයකට එළඹීමට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශන නියාමන කොමිසම මගින් ඉඩ ලබා නොදුන් අතර සේවා ලබාදීමට අවම මිලක් නියම කිරීම තුල මිල මගින් තරඟයක් ලබාදීමට කිසිදු සමාගමකට නොහැකි විය. 


කෙසේ වුවද එටිසලාටි යන් ලංකාවේ මුදල් ආරබියට අදින මුසල්මානුවන් ව්‍යාපාරයක් බව ඔබ දනි. එසේනමි ඔබ සිංහලයෙක් නමි මුසල්මානුවන්ගේ ව්‍යාප්තියට ආරාබියට මුදල් අදින එටිසලාටි වර්ජනය කර එයාර්ටෙල් සිමිපතද විසි කර දමන්න සුදනාමි වෙන්න. ඔබ සිංහලයෙක් නොවේ නමි එය කිරීමට අවශ්‍ය නැත.

සත්‍ය නිවිස්
www.sathyanews.com

3 comments:

  1. එහමනම එට්සලාට්වලට අනුමැතිය දීපු ආණ්ඩුවත් හම්බයින්ගෙ නේද යං යං ඔහම යං

    ReplyDelete
    Replies
    1. Aniwa anduwath dan hambayange e keyanna ubalage

      Delete