Home »
» බොදු බල සේනාවට එරෙහි NGO කුමන්ත්‍රණකාරින් පැවැත්වු අධිෂ්ඨාන ඉටිපන්දමි පුජාවේ හෙලුව මෙන්න.
බොදු බල සේනාවට එරෙහි NGO කුමන්ත්‍රණකාරින් පැවැත්වු අධිෂ්ඨාන ඉටිපන්දමි පුජාවේ හෙලුව මෙන්න.
Posted by Unknown
Posted on Saturday, April 13, 2013
with 1 comment
බොදු බල සේනාව තහනමි කළ යුතු බව හා එම සංවිධානයට විරැද්ධව ඊයේ දිනයේ සැදැ වරැවේ (12) දින අපුරැ බෞද්ධයන් යැයි කියාගත් පිරිසක් ඉටි පන්දමි දල්වා අධිශ්ඨාන පුජාවක් සංවිධානය කර තිබිනි. මෙය සිදුවිම තුමිමුල්ලේ බොදු බල සේනා සංවිධානයේ සමිබුද්ධත් ජයන්ති මන්දිරය ඉදිරිපට පැවති අතර එයට සහභාගි වි සිටියේද අපුර්වම ආකාරයේ බෞද්ධයන් පිරිසක් විම විශේෂයක්. මෙම බෞද්ධයන් යැයි කියාගන්නා පිරිස කථා කරන්නේ වැඩි හරියක් ඉංග්‍රිසියෙනි. මෙම පුජාවට පැමිණ සිටියේද බෞද්ධ පුජාවකට සුදුසු ඇදුමකින් නොවීමද තවත් විශේෂයකි. එසේම සාමාන්‍යෙයන් බෞද්ධයන් පුජාවක් සදහා භාවිතා කරන්නේ පහන් වීමත් මොවුන් මේ අවස්ථාව යොදා ගෙන තිබුනේද ඉටි පන්දමිය. ඉටිපන්දමි ජුජාවල් සදහා භාවිතා කරන්නේ කුමන ආගමේද යන්න ඔබ හොදින්ම දනි. එය අමුතුවෙන් කිය යුතු නැත.
එසේම මෙම අවස්ථාවේ මෙම බෞද්ධයන් යැයි කියාගන්නා පිරිස අතරට සහභාගිවි සිටි මුසල්මානුවෙක්ද මාධ්‍ය වේදින්ගේ කැමරාවට හසුව තිබේ.(විඩියෝවේ සියල්ල ඇත.) මෙය බෞද්ධයන් සංවිධානය කරන ලද දෙයක් නමි මුසල්මානුවෙක් කුමකටද ? ප්‍රශ්ණයකි. එබැවින් මෙය 100% NGO හා මුලධර්මවාදි කණ්ඩායමක් එක්ව කල කුමන්ත්‍රණයක් බව දැන් ඔප්පු වි හමාරය. මෙම අවස්ථාවේ බලහත්කාරයෙන් ඉටිපන්දමි පත්තු කර එහිදි ගැටුමක් ආරම්භකර ගන්නට ඔවුන් උත්සහ දරා තිබේ. එහි පැහැදිලි අරමුණමි බොදු බල සේනා ත්‍රස්ථවාදි සංවිධානයක් බව පෙන්වාගන්නට අවශ්‍ය රැපරාමු ලබා ගැනිමයි. මන්ද මෙවැනි ආකාරයේ දෙවල් වලට මෙම බත්බැලයන්ට NGO සංවිධාන තුලින් හොදින් මුදල් ලැබෙන නිසාත් එවා බොදු බල සේනා සංවිධානය ජ්‍යාත්‍යන්තරව අප කිර්තිවයට පත් කරන්නටත් හැකි වන නිසාත්ය. කෙසේ වුවද මෙම අවස්ථාවේ මොවුන් විසින් බෙදා හරි මුද්‍රති කොලයක ජාතික ගියද විකෘති කර තිබු බව අපට දැන ගන්නට ලැබිනි. ලංකාවේ ජාතික ගියවත් නිසියාකාරව නොදන්නා මෙවන් අමනයින් කිසිසෙත්ම බෞද්ධයන් විය නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය.
මගින් කලින් දි තිබු දැනුම් දීමක් මගින් යැයි කියුවත් මෙම පුද්ගලයන් සමග සිටි කාන්තාවක් විසින් නිතිඥයන්ද කලින්ම සුදානමි කරගෙන සිටිනා බව පැවසිමෙන් එය ඉතා සුක්ෂමව කලින් සැලුසුමි කරන ලද කුමන්ත්‍රණයක් බව පැහැදිලිව පෙනේ. නිතිඥයන් කිලින් සුදානමි කරගෙන අධිෂ්ඨාන පුජා පවත්වන්නේ කවුද ? එසේම මෙයට සහභාගි වි සිටියේද කිසිසෙත්ම බෞද්ධයන් යැයි කිව නොහැකි පිරිසකි. මෙය සංවිධාන කිරීම කර තිබුයේ චානුක වත්තේගම නැමැති අන්ථවාදියා වන අතර මෙ අවස්ථාවේදි ඔහු තමන් බෞද්ධයෙක් බව පැවසුවත් ඔහුගේ facebook ගිණුමේ ඇත්තේ None ලෙසය. තමන් බෞදධයෙකුනමි තම ෆෙස්බුක් ගිණුමේවත් එය සදහන් කරන්නට බැරි කුමක් නිසාද ? එසේනමි මෙය මුසල්මානු අන්ථවාදින් හා පල්ලි වල ලගින NGO මුලධර්මවාදින්ගේ කුමන්ත්‍රණයක් බව තව දුරටත් සාක්ෂි ඉදිරිපත් කිරිමට අවශ්‍ය නැති අතර දැනටමත් එය ඔප්පු වි තිබේ.
කරැණාකර සියල්ලන්ගේම දැන ගැනීම සදහා අප පල කල facebook පොස්ටුව Share කරන්න. මෙතනින් යන්න
සත්‍ය ගවේශණ අනාවරණයක්
Sakkili heththa
ReplyDelete