-

-
  • home

ආයුධ තොගයක් ග්‍රෑන්ඩි පාස් වල මුසල්මානු කොලනියකින් සොයා ගැනේ

මුසල්මානුවන් බහුලව වෙසෙන ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා. T 56 ගිනිඅවියක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, T 56 උණ්ඩ 14ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩයක් ද ඒ අතරට ඇතුළත්. යුද හමුදාවට ලද තොරතුරක් මත මෙම අවි ආයුධ සොයාගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්....