මෙවර සිරිපා සමය මෙම මස එනමි 2014/12/06 වන උදුවප් පුන් පොහෝ දිනෙන් ඇරඹෙි. රත්නපුර සමින් දේවාලයේ ගිය වසර සරිපා සමය අවසාන වන විට වැඩමවන ලද සමන් දෙවි ප්‍රථිමාව සිරිපා සමය ආරම්භ වන විට නැවතත් සිරිපා මලුව දක්වා වැඩවීම සිදු කරන අතර ඉන්පසු සිරිපා සමය නැවතත් අවසාන වන්නේ 2015 වෙසක් පොහෝයෙනි. සාමාන්‍යෙයන්...
12/6 උදුවප් පොහෝ දිනෙන් සිරිපා සමය ඇරඹෙ
Posted by Unknown
Posted on Friday, December 05, 2014
with 1 comment