ඊයේ (20) පැවති අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස ජගත් චමිල සම්මානයට පාත්‍රවී තිබේ.
අප රටේ රංගන ශිල්පියෙකු මෙවැනි ජාත්‍යන්තර තරඟයක දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය යයි සැලකෙයි.
කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන්...
නිව්යෝර්ක් සිනමා උළෙලේ හොඳම නළුවා ජගත් චමිල
Posted by Unknown
Posted on Friday, June 21, 2013
with No comments
රාවයේ පා-ගමනට වැලිගම පොලිසියෙන් ඉහළ පිළිගැනීමක්
Posted by Unknown
Posted on Thursday, June 20, 2013
with No comments

සිංහල රාවයේ පාගමනට වැලිගම පොලීසියෙන් ඉහල පිලිගැනීමක් අද ලබා දි තිබේ...දවල් දානය සහ රාත්‍රී නවාතැන් වැලිගම පොලීසියේ නිළධාරින් විසින් සූදානම් කොට ඇති අතර සැබැවින්ම මෙය ඉතා අගය කළ යුතු කාර්යයකි. මීට පෙර දිනයේදි දික්වැල්ල පොලිසියේ නිළධාරින් රාවය පා ගමන නවත්වා එහි ගමන් කළ හිමිවරැන් ඇතුලු පිරිසට අන්තනොමතික...
දික්වැල්ල පොලිසිය රාවය හිමිවරැන් අත්අඩංගුවට ගැනිමට සැරසේ
Posted by Unknown
Posted on Wednesday, June 19, 2013
with 1 comment

සිංහල රාවය පාගමන යන අතරතුර ගන්දර ප්‍රදේශයේදී එක මුස්ලිම් පුද්ගලයෙකු පාගමන වටා කැරකෙමින් හොර රහසේ ස්වාමින් වහන්සේලාගේ සහ පා ගමනට සහභාගි වි සිටි අනෙකුත් පුද්ගලයෙන්ගේ පින්තුර ගනිමින් සහ වීඩියෝ කරමින් සිට හසු වී ඇත.
271/1, ප්‍රධාන වීදිය, ගන්දර ලිපිනයෙහි පදිංචි මොහු මොහොමඩ් සම්සම් මොහොමඩ් කමාල් නමැත්තෙකි....
මුසල්මානුවන් මැණික් විහාරයට ගිණි තබයි
Posted by Unknown
Posted on Tuesday, June 18, 2013
with No comments

පොළොන්නරුව කදුරුවෙල මානික්කම්පට්ටිය ප්‍රදේශයේ ඇති ඉපැරණි දාගැබකට මුසල්මානුවන් පිරිසක් ඊයේ(16)ගිනි තබා ඇත. අනුරාධපුර යුගයට අයත් මෙම දාගැබ මැණික් වෙහෙර ලෙස ප්‍රකටය.දුටුගැමුණු රජු එලාර හා විජිතපුර බල කොටුව ආශ්‍රිතව යුධ වැදුන සමයේ මානසික ඒකාග්‍රතාව උදසා කඳවුරු බැඳ සිටි, මෙකල කදුරුවෙල යනනමින් ව්‍යවහාර...
සිංහල රාවයේ අධිෂ්ඨාන පා ගමනට තංගල්ල පොලිසියෙන් තර්ජන
Posted by Unknown
Posted on Monday, June 17, 2013
with No comments

ඉන්ද්‍රරතන හිමියන් විසින් ජිවිත පරිත්‍යාගයෙන් ඉල්ලන ලද ඉල්ලුමි ඉටු කර ගැනීම වෙනුවෙන් කිරි වෙහෙරේ සිට ජනපති මැදුර දක්වා පැවැත්වෙන සිංහල රාවයේ අධිෂ්ඨාන පා ගමනට තංගල්ල පොලිසියෙන් තර්ජනය කරයි. මේ වන විට හිමිරැවන් මේ සමිබන්ධව පොලිසියට පැමිණිලි පවා කර ඇති අතර තංගල්ල පොලිසියෙන් මෙසේ තර්ජනය කරන්න ඇත්තේ...