ශ්‍රිලංකා නිදහස් භික්ෂු සංවිධානයේ හිටපු සභාපති පුජ්‍ය උවතැන්නේ සුමන හිමියන් ඝාතණය කිරීම සදහා ලංකාවේ ජිහාඩයෙන් ලිපියක් මගින් ලිඛිතව මරණිය තර්ජනය කර තිබේ. මේ පිළිබදව උන්වහන්සේ මාලිගාවත්ත පොලිසියටද පැමිණිලි කර ඇත. මෙය ඉතාම බරපතල තත්වයකි.
අතීතයේ වෙළදාම සදහා පැමිණි මුසල්මානුවන් මේ වන විට...
භික්ෂුවක් ඝාතණය කිරීමට ලාංකික ජිහාඩයෙන් ලිපියක් එවයි
Posted by Unknown
Posted on Thursday, July 25, 2013
with 12 comments
මුසල්මානුවන් පිරිසක් කාන්තාවක් බලෙන් ගබිසා කරයි - දරැ ගැබට මාස 6යි
Posted by Unknown
Posted on Wednesday, July 24, 2013
with 8 comments

අනවසරයෙන් නිවසකට ඇතුළු වී එහි සිටි ගැබිනියක් බලහත්කාරයෙන් ගබ්සා කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්(මුසල්මානුවන්) පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අගලවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ අගලවත්ත හල්දොපොල පාර ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් මෙම සිද්ධියට මුහුණපා...
තවමත් හලාල් ලකුණ භාණ්ඩ වල -
Posted by Unknown
Posted on Wednesday, July 24, 2013
with 5 comments

හලාල් තවමත් භාණ්ඩ වල තිබෙන ආකාරය ඔනෑම අයෙකුට දැක ගත හැකිය. සමහර භාණ්ඩ වල සුපුරැදු හලාල් ලකුණ දැක ගත හැකි අතර සමහර භාණ්ඩ වල හලාල් වෙනුවට එයම වෙනස් කර රහසේ ලබා දෙන HFAC ලකුණ තිබේ. කෙසේ වුවද මේ වන විට හලාල් සමිපුර්ණයෙන්ම ඉවත් කරන බව පැවසුවත් එසේ වි නොමැති බව හොදින්ම පෙනේ. එසේ නමි වි ඇත්තේ උලමා වරැන්...
කොලොන්නාවේ මුස්ලිමි ගුබිබෑයමි තුනක් ඉදිවේ -
Posted by Unknown
Posted on Sunday, July 21, 2013
with 2 comments

කොලොන්නාවේ IDH පාරේ මුසල්මානු ගුබිබෑයමි තුනක් අලුතෙන් ඉදිවෙන බව වාර්ථා වේ. මෙම ගුබිබෑයමි තුන ඉදි කිරීම සදහා ප්‍රබල දේශපාලංඥයෙකුගේද සහය ලැබි ඇති අතර මුසල්මානුවන් මෙය ඉදිරි කරන්නේ කොලොන්නාවේ පන්සල මුදල් බලයෙන් ආක්‍රමණය කරනා අතරෙදීම විම විශේෂත්වයයි. කොලොන්නොවේ පන්සල සුක්ෂම ලෙස මුදල් බල්යෙන් විනාශ...