-

-
  • home

“සිංහලේ“ විනාශ කිරිමෙි ඥාණසාරගේ මෙහේයුමට කෙලවෙයි.


එකත්රා කාලයක ලංකාවෙි මහ බෞද්ධ ප්‍රෙබා්ධයක් තිබුනේය. එම ප්‍රෙබා්ධය තුලින්, මුසල්මානු ආක්‍රමණයන්ට නතුවි විනාශ වෙමින් තිබු බොහෝ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිංහල බෞද්ධයන් පෙරට ආවෙිය. කූරගල, දෙවනගල, මුහුදු මහ විහාරය යනු මෙිවැනි මුසල්මානු ආක්‍රමණ වලට හසුවු සිද්ධස්ථාන කිහිපයක් පමණි. නමුත් ඩීල් පිට ඩීල් දමමින්, බොදු බල සේනාව නැමැති රජයන්ගේ ඩීල් ක්‍රියාත්මක කරනා සංවිධානය, මෙවාට තිබු බෞද්ධ ප්‍රෙබා්ධය විසදා දෙන්නමි යැයි පවසා ඒවා මෙහේය වු සංවිධාන වලින් භාර ගෙන , එම ප්‍රෙබා්ධයන් නැත්තටම නැති කර දැමු හැටි ලංකාවෙි සිටි කවුරැත් දනි. 

හලාල් සටනද එවනු වු එකකි. එයද ජයටම යන අවස්ථාවන් වලදි, හලාල් පිළිබදව ජාතික කථිකාවක් ඇති වන්නට ඔන්න මෙන්න කියා තිබියදි, එයද භාර ගෙන කා විනාශ දැමිමෙි බොදු බල සේනාව නැමැති ඩීල් සංවිධානය බව කවුරැත් දනිති. දැන් අලුතෙන් මතුවු “සිංහලේ“ ප්‍රෙබා්ධයද විනාශ කරන්නට පටන් ගෙන තිබෙි. ඒ අනුව සිංහලේ ජාතික බලමුළුව විසින් නුවරදි දහස් ගණනකගේ සහභාගිත්වයේ පැවැත්වු අධිෂ්ඨාන පුජාව දැක එයට සහභාගි වු සැබැ සිංහලයන් දැක, එය උපන් ගෙයි කඩා දමන්ට නාටකයක් පටන් ගන්නට පටන් ගත්තේය. 

ඒ නම් උසාවියේ නඩු කාරයාට කුණූහරපයෙන් බැණ, සිරගත වී, ඇති වි ඇති ප්‍රෙබා්ධය කණපිට පෙරළිමයි. මන්ද එවිට සිංහලයන්ගේ අවධානය වෙනතකට යොමු වන බැවැනි. එසේම සියලුම සංවිධාන වල හිමිවරැන් උසාවිය අසලට කැදවා, කලහා කොට හිරේ දැමිමත් මෙයි තවත් කොටසකි. සිංහලේ ජාතික බලමුළුව එයට සහභාලි නොවු තැන එම කුරැමාණමද වැරදුනි. මෙම සිදුවීම සිදුවු දවසේ බොදු බල සේනා සංවිධානයේ නන්ද හාමාදුරැවෝ ජපානයට වැඩියේය. තම සංවිධානයේ මහ ලේඛමි සිරගත කරනකොට තමන් වහන්සේ රට සවාරි ගහන්නේ ඇයි? ඩිලන්ත විතානගේ සොයාගන්නටවත් නොහැකි විය. කෙසේ වුවද ඩීල් එකට අනුව, මෙම නාටකස සාර්ථක කර ගන්නට නොහැකි වු තැන, සිංහලේ ජාතික බලමුළුවට විරැද්ධව මඩ ගසන්නට විය. ඤාණසාර සිංහලේ සග රජු යැයි කියන්නට වුහ. ජාතික වි්‍යාාපාරය පාවා දුන් මුන්නාස්සේ සිංහලේ රජුද ? රණවිරැවන් බෙිරා ගැනීමට සැබැ වුවමනාවක් තිබේනමි කරන්නේ නඩුකාරයාට බැණ වැදිමද? නඩු කාරයාට බැණ වැදිමෙන් රණවිරැවන් බෙිරා ගත හැකිනමි.. අපි හැමෝම හැම උසාවියකම සිටින ණඩු කාරයන්ට බැණ වදිමු. රණ විරැවන් බෙිරා ගැනිමට සැබෑ අවශ්‍යතාවයත් තිබුනේන ඒ සදහා කරන්නට  වෙනත් ඔනෑ තරමි දේවල් තිබුනි. 

කෙසේ වුවද බීලා වාහන එළවිම සමිබන්ධව උසාවියේ නඩු පවා තිබෙන, මුන්නාසේගේ ක්‍රියාකලාපය රටිටු හොදට දනි.  මෙි දක්වා සිංහල බෞද්ධයාට කිසිම දෙයක් ලබා දීමට අපොහෝසත් වු මුන්නාස්සේගේ අලුත්ම ඩීල් එක “සිංහලේ“ ගැමිම විනාශ කර දැමිමිය. දැන් දැන් ඒ සදහා විවිධ මඩ ප්‍රචාර යවමින්, ඥාණසාරව විනාශ කිරිමට සිංහලේ බලුමුළුව කුමන්ත්‍රණය කරන බව පවසමින් බොරැ ප්‍රචාර යවමින් තිබෙි. අවසානේ කියන්නට ඇත්තේ මුන්නාසේගේ අමුතුවෙන් විනාශ කරන්නට දෙයක් ඇත්ද යන්නයි. සිංහල බෞද්ධ ප්‍රෙබා්දය අවස්ථා කීහිපයකදීම විනාශ කර දැමු බොදු බල සේනාව තවත් පිලිගන්නේ මෙි සිංහලය විනාශ කිරමට නරි හම පොරවා සිටින කළු සුද්දන් බව දැන් රටම දනි. 










“සිංහලේ“ විනාශ කිරිමෙි රාජිතගේ නින්දිත මෙහේයුම කළුතර ගෝතයෙකුට


මහා ලොකුවට සිංහලේ ගැන කතා කරමින් රාජිත සේනාරත වැනි සිංහලකමට අතිශයින් වෛර කරන පාදඩයෙකු සමග එක් වී සුසික චාමර නමින් අසිංහල නමකින් පෙනී සිටිමින් පොරක් වීමට වෙර දරන අවජාතකයෙක් මේ දිනවල එළි බැස ඇත. 

සිංහලේ සැබැ අයිති කාරයා තමන් යැයි පවසමින් සිංහලකම හා බෞද්ධකම පාවිච්චි කරමින් මහා සංඝරත්නයට හා සැබෑ ජාති මාමකයන්ට පහර දෙන මේ බත්බැලයාගේ සැබැ ස්වරැපය දැන ගැනිම අනිවාර්යෙන් කළ යුතු වෙි. මුසල්මානුවන්ට අසිමිත ආදරයක් දක්වන රාජිත නැමැත්තා කිහිප අවස්ථාවක්ම සිංහලේට බිරැ බව ඔබ දනි. මෙ එහි සැගවුනු කුමන්ත්‍රණයයි. 

රාජිත විසින් මොහුව යොදවා ඇත්තේ සිංහලේ ජාතික බලමුළුව විසින් සිදු කරන සියලුම දැ අඩපන කළ සිංහලේ රැල්ල උපන්ගෙයිම මරා දැමිම සදහා බන ඔනෑම අයෙකුට වැටහේ. එම නිසා මෙවන් අමනයින්ට නොරැවනේන.

ලංකාව තුල ISIS ක්‍රියාකාරකමි - බුද්ධි අංශ අනතුරැ අගවයි


ශ්‍රී ලංකාව තුළ මුසල්මානු ආගම වන ඉස්ලාමි වෙනුවෙන් සටන් වදින අයි. එස්‌. අයි. එස්‌. ක්‍රියාකාරකම් දැන් දැන් රහසිගතව සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට හිතවත් ත්‍රස්‌ත සානුකම්පිත පිරිස වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ විසින් ජනපතිවරයාට හා අගමැතිවරයාටද රහස්‌ ලේඛනයක්‌ මගින් දැනුම් දී ඇත.

බොහෝ දෙනා විශ්වාස කළේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට සහය පළකරන පිරිස්‌ නැගෙනහිර පළාතේ සිටින බවයි. නමුත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ අයි. එස්‌. අයි. එස්‌. හිතවාදීන් බිහිව ඇත්තේ කුරුණෑගල, නුවර, කොලොන්නාව හා දෙහිවලින් බවයි.

එරාවුර් ප්‍රෙද්ශයේදි සිංහලයන් පිරිසකට මුසල්මානු පහරදිමක්


අද දහවල් එරාවුරැ ප්‍රෙද්ශයේදි එහි ගිය සිංහලයන් පිරිසකට මුසල්මානුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරිිමට උත්තසහ කළ බව එම සිදුවීමට මුහුණ දුන් අයෙක් අපට ඡායාරෑපයක් එවමින් පවසා සිටියා. ඔහු යොමු කළ පණිවුඩයට අනුව “මෙක අපේ එරියා එක“ යනුවෙන් කෑ ගසමින් පසු පස පන්නා ඇති බවත් සදහන්. 

මෙි පිළිබදව අපි ඔබට තවත් යමක් කීමට නොයමු. අපිද දන්නා තරමට එම ප්‍රෙද්ශයේ සිංහලයන්ට ගොස් රිසි සේ හැසිරිය නොහැකි බවද හොදින්ම දනිමු. මන්ද දැන් එම ප්‍රෙද්ශ සමිපුර්ණයෙන්ම පාහේ මුසල්මානු අන්ථවාදින්ගේ පිරිි ඉතිරි ඇති බැවිනි. මුසල්මානුවන්ට සුදු හුණු ගාන සිංහලයන් මෙවා දැක සැනසෙත්වා. පින්තුරය හා විස්තරය අපිට යොමු කළ අයට අපගේ ස්තුතිය. 



මුසල්මානුවන් වැඩිමඩදි සිංහලයන් දෙදෙනෙකු බෙල්ල කපා ඝාතනය කරයි


පෙර දිනක වැලිමඩදි සිංහලයන් දෙදෙනකු බෙලි කපා ඝාතනය කළ සිද්ධිය මාධ්‍ය වලින් පවා වාර්ථා කළද එය සමිපුර්ණ සිදුවීම නොවන බව දැන් දැන් හෙළි වෙමින් පවති. ඒ අනුව ඔවුන් ඝාතනය කර ඇත්තේ පහරදි බෙල්ල කපාය. එසේ ඝාතණය වි ඇත්තේ මුසල්මානුවෙකුට අයත් කඩයකදීම විම මෙම සැකයට තවත් හේතුවක් වෙි.  කුරාණයට අනුව රාමසාන් පසු වු පසු අදේවවාදින් හා අල්ලා විශ්වාස නොකරන්නන් මරා දැමිමට අණ කර තිබෙි. 

කෙසේ වුවද සමිපුර්ණ සිදුවිම මාධ්‍ය වලින් පවා වාර්ථා කර නොමැති අතර, දේහයන් ආදාහනය කිරිමට යැමෙිදිද සුුපුරැදු පරිදි පොලිස් බාධා එල්ල වි තිබිමද තවත් විශේෂත්වයකි. මෙය ලාංකීය ISIS ක්‍රියාවක්ද ? රාමසාන් පසුවු පසුම මෙවන් ඝාතනයක් සිදුවීම අහමිඹෙන් සිදු වුවක්ද ? මෙි සිංහලයන් අවධානයෙන් සිටිය යුතු කාලයකි. 

ජතිත ව්‍යාපාරයේ හිමිවරැන් මැතිවරණයෙන් පෙරට


කොතරමි පොරොන්දු දී තිබුනද, කොතරමි පිරිසක් පාර්ලිමෙන්තුවෙි සිටියද අද වන විට සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඩක් නැගීමට පාර්ලින්තුවේ එකෙක් නැත. සියලු කෙනහෙළිකමි සිංහල බෞද්ධයන්ට පමණකි. මෙතාක් කල් ජතික ව්‍යාපාර වලින් සිංහල බෞද්ධයන් වෙනුවෙන් කිසිදු පෞද්ගලික අරමුණු වලින් තොරව හඩක් නැගු අප යතිවරයන් වහන්සේලා රට වෙනුවෙනුත් සිංහල බෞද්ධයන් වෙනුවෙනුත් ඉදිරියට ඒමට තිරණය කර තිබිම අප බලාපෙරොත්තු වු දෙයකි. එය අනිවාර්යනේම සිදුවිය යුතුම දෙයකි. 

මෙි අනුව ශාන්ත විජය හිමි, පුලියද්දේ සුධමිම හිමියන්, යක්කලමුල්ලේ පවර හිමියන්, මැඩිල්ලේ පංඤ්ඤාලෝක හිමියන්, අරඹෙිපොල රතනසාර හිමියන් ඇතිලු තවත් කිහිප නමක්ම මෙවර මැතිවරණයට ඉදිරිපත් විමට සුදානමි ව සිටි. 

ජාතික ව්‍යාපාරයේ කිසිදු ලාභ ප්‍රෙයා්ජන බලාපොරත්තු නොවි සිංහල බෞද්ධයන් වෙනුවෙන් හැඩි නග රට වෙනුවෙනුත් ඉදිරියට ගෙන යන්නට, සිංහල බෞද්ධයන් ආරක්ෂා කරන්නට හඩක නගන්නට ඉදිරිපත් වන ඔබ වහන්සේලාට තෙරැවන් සරණයි. අපේ පුර්ණ සහයෝගය ඔබ වහන්සේලාට. 

චීනය හමිබ රාමදාන් සැමරිම තහනමි කරයි


මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත්වන සිංජියෑන් ප‍්‍රාන්තයේ ගුරුවරුන්, සිසුන් හා සිවිල් සේවකයින්ට රාමසාන් උපවාසය තහනම් කිරීමට චීනය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

චීන රජයේ ආහාර හා ඖෂධ පාලක ආයතනයේ සිංජියෑන්හි ජින්යේ ප‍්‍රදේශීය ශාඛාව පවසා ඇත්තේ රාමදාන් සමය තුළ ආහාර ලබාදෙන සේවක ස්ථානයන් සාමාන්‍ය කාලසීමාවන් යටතේ ක‍්‍රියාත්මක වන බවයි.

රාමසාන් මාසය තුළ ලොව පුරා මුස්ලිම්වරුන් හිරු නැගීමේ සිට බැස යන තෙක් ආහාර ගැනීමෙන් වැළකී සිටින අතර අනාගමික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන චීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් වසර ගණනාවක් පුරා සිංජියෑන්හි උපවාස සමයට බාධා පමුණුවා ඇතැයි පැවසේ.

බෝලේ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය පරිපාලනය දැනුම්දී ඇත්තේ රාමදාන් කාලසීමාව තුළ කිසිදු යාඥා, උපවාස හෝ වෙනත් ආගමික කටයුතු වල නිරත නොවිය යුතු බවයි.

පිටුවහලේ ක‍්‍රියාත්මක වන ලෝක උයිගුර් සම්මේලනයේ ප‍්‍රකාශක ඩිල්සාට් රෙක්සිට් පවසා ඇත්තේ රාමදාන් මාසය තුළ උයිගුර්වරුන් සිය මුස්ලිම් සංස්කෘතියෙන් ඈත් කිරීම චීන රජයේ ඉලක්කය වන බවයි.

ජාතිවාදය තහනමිද ? එසේනමි බෞද්ධයා මත බලෙන් පටවා ඇති හලාල් තහනමි කරනු


හලාල් යනු  මුසල්මානුවන් හැරෙන්නට සිංහල බෞද්ධයාට හෝ වෙනත් කිසිදු ආගමකට අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. එය හුදෙක් මුසල්මානුවන්ට පමණක් සිමා වුවකි. පත්වු නව රජය යටතේ බෞද්ධයාට මුසල්මානුවන්ගෙන් එල්ලවන තර්ජන හමුවෙි ජාතිවාදි අදහස් පැතිරවීම හෝ ජාතිය රැකගැනීමට අරගල කිරීම තහනමිනමි හලාල් වැනි මුසල්මානුවන්ට පමණක් අවශ්‍ය අනෙක් පාර්ශවයන්ට අනවශ්‍ය දෑ සියලුම භාණ්ඩ වෙත බලෙන් පටවා බෞද්ධයාටද බලෙන් පැටවීමද නොකළ යුතු දෙයක් වන අතර එසේ කිරිමෙන් ජාතිවාදය අවුසන්නේ මුසල්මානුවන්මය. එබැවින් මෙවන් ආකාරයෙන් සුළු ජාතින්ට අවහ්‍ය දෑ මහජාතියටද බලෙන් පැටවිමද ජාතිවාදය ඇවිස්සීමට ප්‍රබල හේතුවක් වේ. අනෙක් අතට හලාල් ලබා දෙන්නේනද නිකන් නොවේ. ඒ සදහා විශාල මුදලක් මෙන්ම ව්‍යාපාරික රහස්ද මුසල්මානුවන්ට ලබා දිය යුතු වේ. එබැවින් ජාතික සමගිය ගොඩනැගීමටනමි මෙවන් ආසාධාරණ ක්‍රියා වහාම නතර කළ යුතුය. 

මුසල්මානුවන්ට අවශ්‍යනමි හලාල් භාණ්ඩ වෙනම ලබා ගත හැකිය. වැදගත්ම කාරණ්‍ය මුසල්මානුවන්ගේ අවශ්‍යතාවය අපට අවශ්‍ය නොවීමයි. එබැවින් වහාම මෙවන් වෙනත් ආගමක දෑ අනෙක් ආගමි වලට බලෙන් පැටවීම වහම නතර කරනු. එසේ නොකරන්නේනමි ජාතිවාදය අවුසන්නේ අප නොව මුසල්මානුවන් බවද මතක තබා ගනු. 

ඡන්ද අයිතිය ඉල්ලු සිංහලන්ට මහින්දගේ අනින් බිම දමා පහර දෙයි


තම ඡන්ද අයිතිය ඉල්ලීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ නැමැති සංවේදි නායකයාගේ අණින් නිරැවත් කර පොලිස් බැටන් පොලු පහර ලබා දුන් තවත් අසරණ වු අමිපාර කෙවිලියාමඩුව ජනාතවට මෙතෙක් ලැබු දෙයක් නැත. සිදුවු සෙතක් නැත. නමුත් අද පැවති අමිපාර රැස්විමේදි මහින්ද ප්‍රකාශ කරනු ලැබු එකම දෙය වුයේ ජාතිවාදය නොවුසන ලෙසයි. ඒ පැවසුවේ මෙම සිදුවීම පිළිබදව බව ඔබ අප හොදින්ම දනිමු. 

යුද්ධය නිම කළ බව හැබෑය. ඒ යුද්ධය නිමකලේ අපේ සිංහල කොල්ලන් විසිහයදාහක් ජීවිතය පුද දෙමින් බවද හැබෑය. එසේ නැතිව මහින්ද තනිවම යුද්ධ කර නොවේ.  එහෙත් යුද්ධය දිනුවේ සිංහල අප නොවේ.


මේ රටේ දේශපාලකයින්ද උතුරේ දෙමළුන්ද නැගෙනහිර මරක්කලයින්ද පමණක් නොව පාකිස්ථානයේ බංග්ලාදේශයේ මාලදිවයිනේ මරක්කලයින්ද අපේ රටේ යුද ජයග්‍රහණයේ වාසිය භුක්ති විදිති. එහෙත් යුද්ධයෙන් අවතැන් වුණු සිංහලයින් තවමත් පරාදය. අනාථය. අසරණය.



උතුරට උතුරු වසන්තය උදා වන විට උතුරේ අවතැන් සිංහලයින්ට උදාවූයේ සෙනසුරු දශාවය. දමිලයින්ට මුස්ලිමුන්ට උතුරු බිමෙන් අක්කර දහස් ගණන් වෙන් වෙත්දී අවතැන් වුණ සිංහලයින්ට සිදු වූයේ බිම් අගලක උරුමයක් නැතිව යාපනය දුම්රියපොලේ හිගා කන්නටය. යාපනයේ දමිලයින්ට මුස්ලිමුන්ට උතුරු වසන්තයෙන් වායුසමීකරණය කළ නිවාස හදා දෙන විට අවතැන් වුණ සිංහලයෝ බලෙන් අල්ලා ගත් බිම් කඩක ටකරන් මඩු අටවා ගත්හ.



නැගෙනහිර නවෝදයද සිංහලයින්ට උදා නොවූ නවෝදයක් විය. යුද්ධයෙන් අවතැන් වුණු මුස්ලිමුන්ට පමණක් නොව නූපන් මුස්ලිම් දරුවන්ටද ඉඩම් අක්කර ගණන් හිමි වෙද්දී සිංහලයින්ට බිම් අගලක උරුමය ලැබුණේ නැත. පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයෙන් එන සරණාගත මුස්ලිමුන් ඉඩම් ලබා නැගෙනහිර පදිංචි කරවද්දී අවතැන් වුණු අපේ සිංහලයින්ට තමන්ගේ ගම් බිම් වල උරුමය පවා අහිමි වී ගියේය.



අම්පාර කෙවිලියාමඩුව ගම්මානයේ අසරණ වුනු සිංහලයෝද එවැන්නෝය. යුද්ධය නිසා ගම් බිම් අතහැර පලා ගිය ඔවුන්ව රජයෙන් යලි පදිංචි කරවුයේ නැත. ඔවුන් තම ගම් බිම් බලා නැවත පැමිණියත් දමිලයින්ගෙන් මුස්ලිමුන්ගෙන් තිබු තර්ජන නිමක් වූයේ නැත. ඔවුන්ගේ උපන් ගම් බිම් වල ඉඩම් වල අයිතිය ඔවුන්ට අහිමිය. යාන්තම් අටවා ගත් පොල් අතු මඩු කිහිපයක සෙවන ඇරෙන්නට නැගෙනහිර නවෝදයේ ප්‍රතිලාභ කිසිවක් ඔවුන්ට අහිමිය. වෙනකක් තබා දැන් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට ඡන්දය දීමේ මූලික අයිතිවාසිකම පවා අහිමිය.



මේ අවනඩුව රටේ සිංහල බෞද්ධ සංවේදී නායකයාට කියන්නට ගිය තැන ඔවුන්ට ලැබෙන්නේ බැටන් පොලු පහරය.
ඇත්තෙන්ම මේ ජාතිය සිංහල වීමේ පාපයද?. මේ සිංහල දරුවන්ට අර කියන්නා වූ “සුබ අනාගතයක්“ හෙටවත් උදාවනු ඇතිද?. නැතිනම් මේ දරුවන්ට “පිවිතුරු හෙට“ කදීවත් හෙටක් තියෙනු ඇතිද.? ඉතින් ඔබෙත් මගේ දරැවන්ගේ අනාගතය මෙම එකාධිපති පාලකයා විසින් බලයෙන් යට කරගෙන සිටින බව නොපෙනේනනේද ? පහතින් ඇත්තේ සිහලයන්ට ජනාධිපතිගේ අණින් සැලකුමි ලැබුනු ආකාරයයි. 







මහරජ වෙනම මුසල්මානු පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා දෙයි. සිංහල රට අවසන්


බල තන්හාවෙන් මත්වි සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මුසල්මානු ඡන්ද ලබා ගැනීම සදහා මෙතෙක් කලක් සිංහලාට තිබු අභිමානය බන්දේසියේ තමා මුසල්මානුවන්ට පාවා දුන් පුවත සංවේගයෙන් යුතුව වාර්ථා කරමු. ඒ අනුව මුසල්මානු කොන්ග්‍රසයේ හකීමි මුසල්මානුවා විසින් ඉල්ලු අක්කර 100 ක වෙනම පරිපාලන දිස්ත්‍රික්කය ද , හිටපු දිසාපති වෙනුවට මුසල්මානු දිසාපතියෙක් වන අමීර නැමැත්තාද පත්කොට මෙ ජාතිය පාවා දිම සිදු කර තිබේ. 

මේ අනුව අද සිට මෙහි ඇත්තේ සමිපුර්ණයෙන් මුසල්මානු පරිපාලනයකි. ඔලුවිල් හි තිබු නාවික හමුදා කදවුරද පැය 24 න් ඉවත් කර ගත යුතු බවට මේ වන විටත් නියොග් නිකුත් කර තිබේ. දැන් ඔබ සුදානමි වන්න. මෙහි බරපතල කමි එන්නේ දැන්ම නොවේ. තව ටික කලකින්ම ජිහාඩි අන්තවාදියෝ, අයිඑස්අයිඑස් අන්ථාවාදියන් මේ රටේ සිංහලයන් මරන්න ගත්තොත් එය පුදුම විය යුතු නැත. මන්ද මේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කය ඉල්ලුයේද මෙවන් අන්ථාවිදින් පොෂණය කිරිමට හා ආයුධ රැස් කර තැබිමට බව බොහෝ දෙනක් නොදන්නා කරැණකි. මෙවැනි දේශදෝහියෙක් පත් කර ලොකේ එකම සිංහල රට කෑලි වලට බෙදා මුසල්මානුවන්ට බන්දේසියේ තබා පිළිගැන්වු මහින්ද රාජපක්ෂ නැවත්ත පත් කර රටම මුසල්මානුවනට බෙදා දෙන්නට නැවතත් අවස්ථාවක් ලබා දෙන ලෙස අපද ඔබගෙන් ඉල්ලමු. 

මහින්ද ශ්‍රිපාදයත් විකුණන් කයි


ලංකාවේ දේශපාලනය යනු තම මව විකුණා හෝ තම ජය ලබා ගැනිමට ඇතැමුන් පෙළෙඹෙන මහ පුදුමාකාර දේශපාලන සංස්කෘතියක් ඇති රටකි. රටේ ජාතික සමිපත් විකුණමින් උඩින් ඔපේ පෙන්වා කෝටි ගණන් මුදල් නාස්ති කරන , මංකලේල කෑ තවත් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රිපාදයද විකුණන් කෑම ආරමිභ කර තිබේ. ඒ යුද්ධය විකුණන් කා අවසාන වන විටය.

නමුත් පාදඩ දේශපාලනයෙන් මත්වෙලා මිනිසුන්ගේ හුරන් කනවා මදිවට උතුමි වු ශ්‍රිපාද පුදබිමත් කෙලෙසන මෙවන් වු කෘෘර අසික්කිත දේශාපාලුවන්ද ඔබ ඊළග පාරත් පත් කරන්න යන්නේ ? උතුමි ශ්‍රිපාදයත් දේශපාලනයෙන් විනාශ කරන මෙවැනි පාදඩයන් පිළිබදව දැන්වත් සත්‍ය වටහා ගන්න. 



12/6 උදුවප් පොහෝ දිනෙන් සිරිපා සමය ඇරඹෙ


මෙවර සිරිපා සමය මෙම මස එනමි 2014/12/06 වන උදුවප් පුන් පොහෝ දිනෙන් ඇරඹෙි. රත්නපුර සමින් දේවාලයේ ගිය වසර සරිපා සමය අවසාන වන විට වැඩමවන ලද සමන් දෙවි ප්‍රථිමාව සිරිපා සමය ආරම්භ වන විට නැවතත් සිරිපා මලුව දක්වා වැඩවීම සිදු කරන අතර ඉන්පසු සිරිපා සමය නැවතත් අවසාන වන්නේ 2015 වෙසක් පොහෝයෙනි. සාමාන්‍යෙයන් පුරා මාස 6 ක් සිරිපා වාරය පවතින අතර වෙසක් පොහෝයන් අවසන් වු පසු එම ප්‍රෙද්ශණයට බලපාන අයහපත් කාළගුණ තත්වය නිසා වන්දනා නඩ එම කාලසිමාවන් තුලදි සිරිපා කරැණා කරන්නේ නැත. මේ වන විට වසර 2600 කට එහා සිරිපා අඩවිය තුල සැගවී තිබු බුදුරදුන් සිරිපා පා සටහන් පිහිටවන අවස්ථාවේ දිවා කාලය ගත කළ දිවාගුහාව ද සොයා ගෙන ඇති බැවින් මෙවර සිරිපා වාරයට පැමිණෙන වන්දනා නඩ සදහා තවත් වැඩි පුජනිය ස්ථානයක් දැක බලා ගැනීමටද නුදුරැ දිනකදීම හැකි වනු ඇත. සබරගමු කදුවැටිය මධ්‍යයේ පිහිටි උසම කන්ද සමනල කන්ද නම් වේ. මෙය උසින් අඩි 7360 වන අතර බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා ලාංජනය මෙහි පිහිටුවා ඇත. සුවහසක් බෞද්ධ ජනීජනයාගේ පූජනීයත්වයට පාත්‍ර වී ඇති ශ්‍රී පාදස්ථානය සුමන සමන් දෙවියන් මෙහි අධිපතීත්වය දරන බවත් සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් මණීඅක්ඛීත නම් නා රජුන්ගේ ප්‍රධානත්වයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂ‍ෙයහි වෙසක් පොහෝදින ශ්‍රී පාද ලාංජනය පිහිටවූ බව වංශ කථාවේ සඳහන් වේ. එසේම මෙහි වැසි වනාන්තර ජෛව විවිධත්වය බොහෝය. දිවයිනේ ප්‍රධාන ගංඟා රාශියක්ම ජල මූලාශ්‍රය සමනල කදු වැටියයි. මෙහි හරිත වියන තුළ සමනොල කදුවැටියට පමණක් ආවේනික ශාක බොහෝමයකි.උඩවැඩියා, බේදුරු.......වැනි ශාක බොහෝමයකි. තෙත්කළාපීය වනාන්තරයක් වන මෙය නිජබිම කරගෙන දික් කැකුණ, ගම්මාළු, කුඹුක්, මුගුණ, මොර, බදුල්ල, දඹ, මිල්ල, පෙලෙංග, ආරිද්ද කටමදා වැනි තෙත් කළාපයට ආවේනික ශාක බොහෝමයකි. පහත දැක්වෙන්නේ විවිධ ප්‍රෙදේශ වලින් සිරිපා වන්දනාවේ පැමිණෙන් වන්දනා නඩ සදහා අවශ්‍ය විය හැකි ගමන් විස්තරයකි.

හැටන් හරහා ඇති ගමන් මාර්ගය 

මෙම ගමන් මාර්ගය භාවිතා කිරිම සදහා කොළඹ , මහනුවර , අනුරාධපුර ආදි ප්‍රෙදේශ වල සිටින පැමිණෙන වන්දනා නඩ සදහා ළගම ගමන් මාර්ගය වේ. මහනුවර හරහා පැමිණෙන බැතිමතුන් ගමිපොල , නාවලපිටිය , ගිනිගත්හේන හැටන් හරහා මස්කෙලිය ගමන් මාර්ගය ඔස්සේ නල්ලතන්නියට ළගාවිය හැකි අතර එසේ නැතිනමි හැටන් නගරයට නොපැමිණ සෘජුවම ගිනිගත්හේන පසු කල පසු සුලු දුරක් ගමන් ගන්නා විට හමුවන දියගල මං සංධියෙන් නොර්ටන් බ්‍රිජ් , ඩබල් කටින් හරහාද නල්ලතන්නියට ළගාවිය හැකිය. මෙම නොර්ටන් බ්‍රිජ් මාර්ගය හරහා ගමන් ගන්නා ඔබට ලක්ෂපාන දිය ඇල්ලද හමුවේ. එසේම ඩබල් කටින් යනු ලංකාවේ එකම බිංදුවේ (0) කිලෝමිටර් කණුව ඇති ස්ථානයයි. මෙම ගමන් මාර්ගයේ ගමන්ගන්නා වන්දනා නඩ ලක්ෂපාන දිය ඇල්ලෙන් දිය නැමට යැමෙදි ප්‍රෙව්ශමි විය යුතුය. මෙ දිනවල පවතින් අයහපත් කාලගුණය හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශය වාන් දැමිය හැකි බැවින් එවන් අවස්ථාවක් සිදුවුවහොත් ජලය ලක්ෂපාන දිය ඇල්ලට එකතු වන බැවින් මෙ දින වල දිය නෑම වඩාත් අනතුරැ දායක වේ. එසේම මෙම ගමන් මාර්ගයේ ගමන් ගන්නා ඔබට සුමන සමන් දේවාලයද හමුවේ. එය මාවුස්සා කැලේ ජලාශය අසල පිහිටි අතිශය සුන්දර අති පුජනීය ස්ථානයකි. එයද වැද පුදා යාමට ඔබ අමතක නොකල යුතුය. එමෙන්ම කොළඹ සිට අවිස්සාවෙල්ල , යටියන්තොට කිතුල්ගල හරහා පැමිණෙන්න වන්දනා නඩ සදහා කිතුල් ගල යනුද වඩාත් ආකර්ශණිය ස්ථානයකි. මෙම ගමන් මාර්ගයේ පැමිණෙන ඔබට කලුගල හංදියෙන් සෘජූවම ලක්ෂපාන හරහා ඉහත සදහන් කළ ඩබල් කටින් හංදිය වෙත ළගා විය හැකිය. එය කෙටි ගමන් මාර්ගයකි. නැතිනමි ප්‍රධාන මාර්ගය ඔස්සේ ගිනිගත්හේන හරහා ඩබල් කටින් හංදිය වෙත ලගා විය යුතුය. මෙම හැටන් මාර්ගයේ ගමන් ගන්නා විට ඔබට ගමන් විඩාව නිවා ගැනීම සදහා විශාල කඩ සංඛ්‍යාවක් ජනවාරි මස මැද භාගයේ සිට මලුව තෙක් යන තුරැ හමුවේ. රත්නපුර මාර්ගය එතරමි කඩ සංඛ්‍යාවක් හමුනොවේ. එමෙන්ම හැටන් මාර්ගය සෘජු හෙළක් ලෙස දක්නට නොමැති බැවින් බොහෝ වන්දනා නඩ ගමන් මහන්සිය අවම කර ගෙන වන්දනා කිරීම සදහා යොදා ගන්නේ හැටන් ගමන් මාර්ගයයි. රත්නපුර මාර්ගය සෘජුහෙළක් ලෙස ඇති බැවින් ගමන් කිරිම තරමක් අපහසුය. එසේම හැටන් මාර්ගයේ ගමන් ගමන්නා ඔබට සාම විහාරය (ජපන් පන්සල ) , සිත ගගුල , ඉදිකටු පාන , ආදි වැදගත් ස්ථානයන්ද හමුවේ. ශ්‍රිපාද වන්දනාව සදහා ප්‍රථම වර සහභාගි වන වන්දනා කරැවෙක් වේ නමි ඔහු මෙම සිත ගගුල ස්ථානය පසු කිරීමට පෙර එම සිත ගගුලෙන් පිරිසිදු වි ආගමික වතාවත් සිහිකොට මලුව බලා ගමන් ආරම්භ කළ යුතු යැයිද ජනවහරේ මතයක් පවති. එවැනි ප්‍රථම වර සහභාගි වන්නන් හදුන්වනුයේ “කෝඩුකාරයා “ යන නමිනි. මොවුන් ඉදි කටු පානෙදි එයින් ලබා ගත හැකි ඉදි කටිටක ඇලවු දිග නුලක් ඇමිණිය යුතු යැයි තවත් මතයකි.

රත්නපුර ගමන් මාර්ගය

ගාල්ල , මාතර , ආදි ප්‍රෙදේශ වල සිට පැමිණෙන වන්දනා නඩ සදහා ළගම ගමන් මාර්ගයයි. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට නගරයෙන් වමට හැරී කිලෝමීටර් 11.5 ගමන් කළ පසු එරත්න නගරය හමු වේ. එම ස්ථානයේ සිට සිරිපා ප්‍රවේශ මාර්ගය ආරම්භ වේ. තවද රත්නපුර නගර මධ්‍යයෙන් පලාබද්දල දක්වා ඇති මාර්ගයේ ගමන් කළ හැක. මෙම මාර්ග දෙකම කදුමුදුනෙහි හැරමිටිපාන නම් ස්ථානයේදී එකිනෙක යාවන අතර එතැන් සිට ගමන් කළ යුත්තේ එකම මාර්ගයකිනි. එසේම වන්දනා සෙනග අධික වු අවස්ථාවල රත්නපුර මාර්ගයට හෝ හැටන් මාර්ගයට මාරැවිම සදහා මෙම කදු මුදුනේ හැරමිටිපාන ස්ථානයෙන් කුඩා මාර්ගයක් කන්ද වටෙන් රත්නපුර මාර්ගයට ඇත. එය තරමක් වන ගහණ වු මාර්ගයක් වන අතර වන්දනා නඩ සෘජුව භාවිතා කරන මාර්ගයක් නොවේ. එබැවින් එම මාර්ගය භාවිතා කිරම තරමක් භයානක වන්නේ දිවියන් වැනි සතුන් හමුවිය හැකි බැවිනි. එසේම රත්නපුර මාර්ගයේ ගමන්ගන්නා ඔබට ලාංකිය ඉතිහාසයේ විසු ශේෂඨ කිවිදියක වු දෝන ඉසබෙල් පෙරැමාල් කොර්නේලියා හෙවත් සුපුරැදු නාමය වන ගජමන් නෝනාගේ අමිබලම පලාබද්දල ප්‍රදේශයෙදි හමුවේ. අම්බලන්තොට සිට රත්නපුරය දක්වා විහිදී යන ප්‍රධාන මාර්ගය ආරම්භවන්නේ නෝනාගමිනි. ජෝන් ඩොයිලි දිසාපති විසින් ඇයට පිරිනැමූ ගම්වරය වූයේ නෝනාගමය. රත්නපුර ශ්‍රීපාද අඩවියේ පලාබත්ගල පාරේ නෝනාගේ අම්බලම නම් ගිමන්හල ඉතා ප්‍රකටය. ඇය සිහිවීම පිණිස එදා ඉඳි වූවකි. මෙයද රත්නපුර මාර්ගයේ ගමන්ගන්නා වන්දනා නඩ සදහා නැරඹිය හැකි ප්‍රකට ස්ථානයකි.

තුන්සරණේ කවි

මෙම ගමනේ දී හැම දෙනා විසින් නොවරදවා කළ යුත්තක් වූයේ “කට පරිස්සම්” කර ගැනීමය. නුසුදුසු, අවකැපෙන, සිත් රිදවන, ආගමානුකූල ශික්ෂණයට පටහැනි කණ්ඩායමේ සමඟිය බිඳෙන අන්දමේ වචන භාවිතයෙන් වැළකීම සියල්ලන් හට පොදු විනය නීතියක් විය.

ගමනට අයත් පිරිස් හඳුන්වන විශේෂ වචන විය. නඩේ ගුරා යනු නායකයාය. කෝඩුකාරයා යනු පළමු වතාවට එකතුවන අයයි. කිරි කෝඩු යනු පළමු වතාවට යන දරුවාය. දඬු කෝඩු යනු පළමු වතාවට වන්දනාවට එකතුවන වැඩිමහල් අයෙකි. තමා විසින් ගමනට ගෙන යන කළමනා අඩංගු ඔලගුව කෙතරම් බර එකක් වුවද හැඳින්වෙන්නේ “සැහැල්ලුව“ නමිනි. නැහැ, බැහැ තහංචි වචනය, සැහැල්ලුවට අඩංගු දෑ අතර අග්ගලා ප්‍රමුඛ ස්ථානයක් ගනී. අත්බේත් වර්ග, ඉඟුරු, ගම්මිරිස්, කුරුඳු තෙල්, සුදුළූණු නොවරදින දෑය.

වන්දනා ගමන පුරා සිදුකෙරෙන කාර්යයන් ද හඳුන්වන විශේෂ නම් වේ. මෙම පිරිස් කිසි විට යනවා එනවා නොව කරුණා කරනව පමණි. එහෙයින් හැම මුවකම හැම විටකම කරුණාවයි, කරුණාවයි කියනු ඇසිය හැකිය. නගින බසින හැම දෙනටම ඉතා ලෙන්ගතුකමින් ආශීර්වාදාත්මකව “වඳින්න යන මේ නඩේට සමන් දෙවිඳු කරුණාවයි” වැඳලා බහින මේ නඩේට සමන් දෙවිඳු කරුණාවයි” යනුවෙන් ආමන්ත්‍රණය කරනු දැකිය හැකිය. යන එන ඕනෑම අයෙකු ඉඩ ඉල්ලා සිටින්නේ කරුණාවයි, කරුණාවයි, ඉඩ දුන්නොත් කරුණාවයි ආදී වශයෙනි.

ඉතා වැදගත් මතක් කිරිමක්

සිරිපාදස්ථානය යනු අති පුජනීය වු ස්භාවධර්මයේ අපුර්වතම තෙත්කලාපීය ජෛව විවිධත්වයෙන් අනුන ප්‍රෙදේශයකි. එබැවින් මෙහි ඇති ජෛව විවිධත්වයට හා පරිසරයට හානි කිරිම ඔබ අතින් සිදු නොවිය යුතු දෙයකි. නමුත් බොහෝ වන්දනා නඩ විසින් තැන තැන දමා යන පොලිතින් , ප්ලාස්ටික් බොතල් නිසා මේ සුන්දර ප්‍රෙදේශය දැඩි සේ අපවිත්‍ර වීමකට ලක්වන අතර ඒ හෙතුව නිසා නල්ලතන්නියෙන් මලුවට යන මාර්ගයේ පොලිස් මුරපොලක්ද දමා ඇති බැවින් පොලිතින් වැනි දැ පිළිබදව එහිදි පරික්ෂාවට ලක්වේ. එබැවින් මෙවැනි පරිසරය අපවිත්‍ර කරන්නා වු දැ එම ප්‍රෙදේශට රැගෙන යාමෙන් වළකින්න. එසේම ශ්‍රිපාදස්ථානය යනු පුජනීය වන්දනා ස්ථානයක් වන අතර විනෝද චාරිකාවක් සදහා සුදුසු ස්ථානයක් නොවේ. එබැවින් ශ්‍රිපාදය වෙත ළගාවන විට මත්පැන් හා කිසිදු මත්ද්‍රව්‍යක් රැගෙන යාමෙන් වළකින්න. එසේම මෙම පුජනීය ස්ථානයේදි විනිතිව හැසිරීමද ඔබ අතින් සිදුවිය යුතු වැදගත්ම දෙයකි. මෙවැනි දැ පිළිබදව අවධානය යොමු කරන මෙන් මෙවර ශ්‍රිපාද වන්දනා සමයට සහභාගි වන සියලුම හිතවතුන්ගෙන් ඉල්ලා සිටිමි.

බැතිබර මතක් කිරීම - අනාවරණ මාධ්‍ය ජාලය.
(උපුටා ගැනීමේදි උපුටා ගත් ස්ථානය සදහන් කරන්න)

අන්තර්ජාල මැතිවරණයේ ජය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව ඇත



අප විසින් අන්තර්ජාලය පරිහරණය කරන ඔබ සමිබන්ධ කරගෙන මෙවර මැතිවරණයේ ජය කාහට හිමිවේදැයි මැන බැලීම සදහා සිදුකල අන්තර්ජාල මැතිවරණය සදහා පැය 3 ක කාලයත් ඇතුලත 1000 දෙනෙකු සමිබන්ධ වි තිබුන අතර අප විසින් මනාප ලබා ගැනීම සවස 8 ට අවසන් කරනු ලැබිනි.  එම 1000 දෙනා ලබා දි ඇති මනාප අනුව අවසන් ප්‍රථිපලය ලෙස ජනපති මහින්ද රාජපක්ෂ පරදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගෙන තිබේ. අපගේ අන්තර්ජාල මැතිවරණයේ සමස්ථ ප්‍රතීපලය පහතින් දක්වා ඇත. 

පැය 3 ක් තුල සහභාගි වු ප්‍රමාණය = 1000
මහින්ද රාජපක්ෂ ලබා ගත් මනාප ප්‍රමාණය = 381
මෛත්‍රීපාල සිරිසේන ලබා ගත් මනාප ප්‍රමාණය = 619 
මේ අනුව සමස්ථ මනාප 1000 න් වැඩිම මනාප ප්‍රමාණයක් වන මනාප 619 ක් හිමිකරගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා අපගේ මැතිවරණයෙන් ජය ගෙන තිබේ. එහි මහින්ද රාජපක්ෂ පරදා ලබා  තිබු ඡන්ද ප්‍රමාණය 238 කි 

මෙය ප්‍රථිපලය ප්‍රථිශතයක් වශයෙන් දක්වන්නේනමි 

මහින්ද රාජපක්ෂ  38% ප්‍රථීශතයක්ද , මෛත්‍රීපාල සිරිසේන 62% ප්‍රථිශතයක්ද වශයෙනි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා පරදා 28%  වැඩි ඡන්ද ප්‍රථිශතයත් ලබා තිබේ. දැන් අප එම මනාප දැක්වීමේ සමික්ෂණය අවසන් කොට ඇති අතර අවසන් කරන අවස්ථාවේ ලබා ගත් දත්ත පහතින් ඇතුලත් කර තිබේ. 




මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ කවුද ? ඔබේ මනාපය පළ කරන්න.


මෙවර ජනාධිපති වරණයට ඉදිරිපත් වන්නේ නිදහස් පක්ෂයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂය වෙනුවෙන් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔබ සිතන ආකාරයට ඔබේ මනාපය කාටද ? පහතින් තෝරා ඔබේ මනාපයත් පළ කරන්න. යහළුවන් හා Share කර ගන්න.