-

-
  • home
Home » » මහරජ වෙනම මුසල්මානු පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා දෙයි. සිංහල රට අවසන්

මහරජ වෙනම මුසල්මානු පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා දෙයි. සිංහල රට අවසන්


බල තන්හාවෙන් මත්වි සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මුසල්මානු ඡන්ද ලබා ගැනීම සදහා මෙතෙක් කලක් සිංහලාට තිබු අභිමානය බන්දේසියේ තමා මුසල්මානුවන්ට පාවා දුන් පුවත සංවේගයෙන් යුතුව වාර්ථා කරමු. ඒ අනුව මුසල්මානු කොන්ග්‍රසයේ හකීමි මුසල්මානුවා විසින් ඉල්ලු අක්කර 100 ක වෙනම පරිපාලන දිස්ත්‍රික්කය ද , හිටපු දිසාපති වෙනුවට මුසල්මානු දිසාපතියෙක් වන අමීර නැමැත්තාද පත්කොට මෙ ජාතිය පාවා දිම සිදු කර තිබේ. 

මේ අනුව අද සිට මෙහි ඇත්තේ සමිපුර්ණයෙන් මුසල්මානු පරිපාලනයකි. ඔලුවිල් හි තිබු නාවික හමුදා කදවුරද පැය 24 න් ඉවත් කර ගත යුතු බවට මේ වන විටත් නියොග් නිකුත් කර තිබේ. දැන් ඔබ සුදානමි වන්න. මෙහි බරපතල කමි එන්නේ දැන්ම නොවේ. තව ටික කලකින්ම ජිහාඩි අන්තවාදියෝ, අයිඑස්අයිඑස් අන්ථාවාදියන් මේ රටේ සිංහලයන් මරන්න ගත්තොත් එය පුදුම විය යුතු නැත. මන්ද මේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කය ඉල්ලුයේද මෙවන් අන්ථාවිදින් පොෂණය කිරිමට හා ආයුධ රැස් කර තැබිමට බව බොහෝ දෙනක් නොදන්නා කරැණකි. මෙවැනි දේශදෝහියෙක් පත් කර ලොකේ එකම සිංහල රට කෑලි වලට බෙදා මුසල්මානුවන්ට බන්දේසියේ තබා පිළිගැන්වු මහින්ද රාජපක්ෂ නැවත්ත පත් කර රටම මුසල්මානුවනට බෙදා දෙන්නට නැවතත් අවස්ථාවක් ලබා දෙන ලෙස අපද ඔබගෙන් ඉල්ලමු. 

1 comments:

  1. කාලක්න්න පොන්න මහින්දයා. සිංහල රට කනවා පරයා

    ReplyDelete