-

-
  • home
Home » » මහින්ද ශ්‍රිපාදයත් විකුණන් කයි

මහින්ද ශ්‍රිපාදයත් විකුණන් කයි


ලංකාවේ දේශපාලනය යනු තම මව විකුණා හෝ තම ජය ලබා ගැනිමට ඇතැමුන් පෙළෙඹෙන මහ පුදුමාකාර දේශපාලන සංස්කෘතියක් ඇති රටකි. රටේ ජාතික සමිපත් විකුණමින් උඩින් ඔපේ පෙන්වා කෝටි ගණන් මුදල් නාස්ති කරන , මංකලේල කෑ තවත් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රිපාදයද විකුණන් කෑම ආරමිභ කර තිබේ. ඒ යුද්ධය විකුණන් කා අවසාන වන විටය.

නමුත් පාදඩ දේශපාලනයෙන් මත්වෙලා මිනිසුන්ගේ හුරන් කනවා මදිවට උතුමි වු ශ්‍රිපාද පුදබිමත් කෙලෙසන මෙවන් වු කෘෘර අසික්කිත දේශාපාලුවන්ද ඔබ ඊළග පාරත් පත් කරන්න යන්නේ ? උතුමි ශ්‍රිපාදයත් දේශපාලනයෙන් විනාශ කරන මෙවැනි පාදඩයන් පිළිබදව දැන්වත් සත්‍ය වටහා ගන්න. 



0 comments:

Post a Comment