-

-
  • home

බොදු සංවිධාන පිළිබදව CID ය පර්යේෂණ ආරමිභ කරයි

බොදු සංවිධාන පිළිබදව CID ය පර්යේෂණ ආරමිභ කරයි
මුසල්මානුවන් විසින් විනාශ කරන බොදු උරැමයන් පිළිබදව හඩ නගන බෞද්ධ සංවිධාන පිළිබදව රහස් පොලිසිය පර්යේෂ ආරම්භ කර ඇති බවත් දැන ගන්නට ලැබි තිබේ.  මේ වන විට භික්‍ෂූන් වහන්සේලා විසින් නායකත්වය දෙමින් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සම්බන්ධයෙන් ආරක්‍ෂක බුද්ධි අංශ විමර්ශණයක් ආරම්භ කර ඇත. බොදු...

මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම් කෙරේ - අධිකරණ නියෝගයක් දෙයි

මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම් කෙරේ - අධිකරණ නියෝගයක් දෙයි
මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දෙමල ජාතික සන්ධානය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගන මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මඩකලපුව ශ‍්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වෙත ලබා දී ඇත. සුමනරතන...

සිංහල රාවය සංවිධානය මාරාන්තික උපවාසයකට සැරසේ.

සිංහල රාවය සංවිධානය මාරාන්තික උපවාසයකට සැරසේ.
සිංහල රාවය ජාතික සංවිධානය ඉදිරියෙදි මාරාන්තික උපවාසයක් දියත් කරන්නට සුදානමි ව සිටින බව මේ වන විට දැන ගන්නට ලැබී තිබේ. සිංහල බෞද්ධයාගේ සුභසිද්ධිය සදහාත් ලංකාව ධර්මද්ධිපයක් කිරීම සදහාත් ඉල්ලිමි කර එවා ඉටු නොවුන කල්හි තම සිරැරට ගිනි තබා ජිවිතය පරිත්‍යාග කල ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේගේ ඉල්ලීමි වෙනුවෙන්...

ඉන්ද්‍රරතන හිමියෝ ජාතියෙන් සමුගෙන දෙවි ලොව වඩිති.

ඉන්ද්‍රරතන හිමියෝ ජාතියෙන් සමුගෙන දෙවි ලොව වඩිති.
දැයෙත් සසුනෙත් උන්නතිය සදහා මිල කළ නොහැකි පරිත්‍යාගයක් කළ බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ඊයේ දිනයේදි(28) දැයෙන් සමුගත්තේය. ගව ඝාතනය මෙන්න අන්‍යාගමික කරණය වහාම තහනමි කරන ලෙස ඉල්ලා තම ජිවිතය එ අරමුණ වෙනුවෙන් පරිත්‍යාග කර සිරැරට ගිනි තබා ගත් උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේදි අපවත් වුනු අතර ඊයේ(28)...

ඉන්ද්‍රරතන හිමියන් හැල්ලු කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් - සර්වාගමි කල්ලිය හා මාධ්‍ය වැඩ අරඹයි

ඉන්ද්‍රරතන හිමියන් යනු තම ජිවිතය ජාතිය ආගමේ උන්නතිය වෙනුවෙන් පරිත්‍යාග කළ ශේෂඨ හිමි නමකි. මුසල්මානුවන් විසින් මේ ධර්මද්දීපයේ හරක් මසින් නාවන හැටි දැක ඉවසා ගත නොහැකිව ගව ඝාතනය තහනමි කරන මෙන් ඉල්ලා තම ජීවිතය එම ඉල්ලිම වෙනුවෙන් පරිත්‍යාග කළාය. නමුත් අන්‍යාගමික කල්ලි වල මුදලට යටත් ව සිටින ඇතැමි පාලකයින්...

සිංහල රාවයේ කැදවීමනේ බොදු සංවිධාන එක්වෙයි -

සිංහල රාවයේ කැදවීමනේ බොදු සංවිධාන එක්වෙයි -
ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගිනි තබා ගත්තේ ගව ඝාතනය , අන්‍යාගමිකරන පනත සමිමත කර ගෙන එම ක්‍රියා නැවැත්වීම ආදි ඉල්ලිමි කිහිපයක් මුල් කර ගනිමිනි. මෙ වන විට උන්වහන්සේ අපවත් වි ඇති අතර , පොලිසිය සිදුවීම සට ගැසීම සදහා උන්වහන්සේගේ දේහය හොර රහසේම මහජන ගෞරවයටවත් නොතබා කහවත්තේ විහාරස්ථානය වෙත යවා තිබේ. ඒ පිළිබදව...

ඉන්ද්‍රරතන හිමිගේ දේහය හොර රහසේම කහවත්තට - එයට එරෙහිවු හිමිවරැන්ට පොලිසිය පහර දෙයි.

ගව ඝාතණය තහනමි කිරීම හා අන්‍යාගමිකර කරනීය වැලැක්මීට අවශ්‍ය පනත් වහාම සමිමත කරගන්නා ලෙස බල කරමින්, සිරැරට ගිනි තබා තම මවිබිම , ආගම වෙනුවෙන් ජිවිතය පුජා කළ බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේගේ සිරැර පොලිස්පති අනුර සේනානයකගේ අණින් හොර රහසේම පොලිතින් කොල වල ඔතා කහවත්ත උන්වහන්සෙගේ පන්සල වෙත ගෙන ගොස්...