-

-
  • home
Home » » සිංහල රාවයේ කැදවීමනේ බොදු සංවිධාන එක්වෙයි -

සිංහල රාවයේ කැදවීමනේ බොදු සංවිධාන එක්වෙයි -


ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගිනි තබා ගත්තේ ගව ඝාතනය , අන්‍යාගමිකරන පනත සමිමත කර ගෙන එම ක්‍රියා නැවැත්වීම ආදි ඉල්ලිමි කිහිපයක් මුල් කර ගනිමිනි. මෙ වන විට උන්වහන්සේ අපවත් වි ඇති අතර , පොලිසිය සිදුවීම සට ගැසීම සදහා උන්වහන්සේගේ දේහය හොර රහසේම මහජන ගෞරවයටවත් නොතබා කහවත්තේ විහාරස්ථානය වෙත යවා තිබේ. ඒ පිළිබදව ඊයේ කළ විරෝධතාවයේදි පොලිසිය විසින් හිමිවරැන්ට පහර දුන් ආකාරයද අප ඔබට සාක්ෂි සහිතව ඉදිරිපත් කලේමු. එම විඩියෝව පවත සැබැදියෙන් නරඹබන්න. 


කෙසේ වුවද මේ වන විට සිංහල රාවයේ කැදවීම මත ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ පැතු අරමුණු ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් සියලුම බොදු සංවිධාන එක්වි තිබේ. ඒ අනුව සිංහල රාවය , බොදු බල සේනා , හෙළ උරැමය , ජාතික සංඝ සංමිමේලනය මෙ අයුරැන් එක අරමුණක් වෙනුවෙන් එක් වි තිබේ. මේ අරමුණ වෙනුවෙන් සටන් වැදීම සදහා ඉදිරියේදි ලක්ෂ 4 කට අධික සාමාජිකයන් හා ජාති හිතැත්න්  විසින් සුදානමි වන විට ගව ඝාතනය තහනමි කළහොත් මස් කන අයට කියන්නේ කුමක්දැයි ඇමති ජෝන් සෙනෙවිරතන්න ඉතා නින්දිත ප්‍රශ්ණයක් අසා තිබේ. එයට දීමට ඇත්තේ එක් පිළිතුරකි. යමෙකුට ගව මස් කෑම හෝ ඝාතණය නතර කළ නොහැකිනමි වහාම ආරබියට පන්නවු. 

සත්‍ය නිවිස්
www.sathyanews.com 

0 comments:

Post a Comment