-

-
  • home
Home » » මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම් කෙරේ - අධිකරණ නියෝගයක් දෙයි

මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම් කෙරේ - අධිකරණ නියෝගයක් දෙයි


මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
දෙමල ජාතික සන්ධානය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගන මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මඩකලපුව ශ‍්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වෙත ලබා දී ඇත.

සුමනරතන හිමියන් විසින් මඩකලපුව පිල්ලෙයාර් අඩි හන්දියේ ස්ථාපිත කිරීමට අදහස් කර සිටි බුදු කුටියකට එරෙහිව දෙමළ ජතාක සන්ධාන මහජන නියෝජිතයන් සහ පාක්‍ෂිකයන් විසින් පෙරේදා දිනයේ විරෝධතායක්ද පවත්වා ඇති අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ බුදු පිලිම තැන්පත් කර රට අල්ලන්න උත්සාහ කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන අම්පිටියේ සුමනරතන හිමියන් මේ සිද්ධියෙන් තමන් මහත් කම්පාවට පත්ව සිටින බවත් ගිනි තබා ගැනීම හෝ ගෙල වැලලාගැනීම හැර විකල්පයක් තමන්ට දැන් ඉතිරිව නැතැයිද කියා සිටිති.

5 comments:

  1. yakoo''meka mataka thiya ganilla'''meka budunge desaya

    ReplyDelete
  2. meme niyogaya dunnu ekata henama gahapan

    ReplyDelete
  3. sri lankawe buddha rupa hadanna kagenwath awasara ganna oni ne ...

    ReplyDelete
  4. බෞද්ධයින් වශයෙන් ඇත්ත පිළිගම්මු මේක බුදුන්ගෙ දේශය කියා කිව්වට රටේ වෙන්නෙම බුදුදහමට විරුද්ධදෙවල් ඔය කයියගහන හැම එකාම ඇත්ත දන්නව නමුත් ආගම්වාදයත් ජාතිවාදයත් කරට අරගෙන ඉන්න එවුන්ටනම් තේරෙන්නෙ නැහ දැන් බෞද්ධයින්ට බුදුදහම උගන්වන්න අපේ නායක ස්වාමීන්වහනසේලා පෙරට පැමිණෙනවනම් වඩා හොදයි

    ReplyDelete