මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
දෙමල ජාතික සන්ධානය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගන මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මඩකලපුව ශ‍්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වෙත ලබා දී ඇත.
සුමනරතන හිමියන් විසින් මඩකලපුව පිල්ලෙයාර් අඩි හන්දියේ ස්ථාපිත කිරීමට අදහස් කර සිටි බුදු කුටියකට එරෙහිව දෙමළ ජතාක සන්ධාන මහජන නියෝජිතයන් සහ පාක්‍ෂිකයන් විසින් පෙරේදා දිනයේ විරෝධතායක්ද පවත්වා ඇති අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ බුදු පිලිම තැන්පත් කර රට අල්ලන්න උත්සාහ කරන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරන අම්පිටියේ සුමනරතන හිමියන් මේ සිද්ධියෙන් තමන් මහත් කම්පාවට පත්ව සිටින බවත් ගිනි තබා ගැනීම හෝ ගෙල වැලලාගැනීම හැර විකල්පයක් තමන්ට දැන් ඉතිරිව නැතැයිද කියා සිටිති.
yakoo''meka mataka thiya ganilla'''meka budunge desaya
ReplyDeletememe niyogaya dunnu ekata henama gahapan
ReplyDeletesri lankawe buddha rupa hadanna kagenwath awasara ganna oni ne ...
ReplyDeletemunnts hena gahanna
ReplyDeleteoni
බෞද්ධයින් වශයෙන් ඇත්ත පිළිගම්මු මේක බුදුන්ගෙ දේශය කියා කිව්වට රටේ වෙන්නෙම බුදුදහමට විරුද්ධදෙවල් ඔය කයියගහන හැම එකාම ඇත්ත දන්නව නමුත් ආගම්වාදයත් ජාතිවාදයත් කරට අරගෙන ඉන්න එවුන්ටනම් තේරෙන්නෙ නැහ දැන් බෞද්ධයින්ට බුදුදහම උගන්වන්න අපේ නායක ස්වාමීන්වහනසේලා පෙරට පැමිණෙනවනම් වඩා හොදයි
ReplyDelete