-

-
  • home

ඡන්ද අයිතිය ඉල්ලු සිංහලන්ට මහින්දගේ අනින් බිම දමා පහර දෙයි

ඡන්ද අයිතිය ඉල්ලු සිංහලන්ට මහින්දගේ අනින් බිම දමා පහර දෙයි
තම ඡන්ද අයිතිය ඉල්ලීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ නැමැති සංවේදි නායකයාගේ අණින් නිරැවත් කර පොලිස් බැටන් පොලු පහර ලබා දුන් තවත් අසරණ වු අමිපාර කෙවිලියාමඩුව ජනාතවට මෙතෙක් ලැබු දෙයක් නැත. සිදුවු සෙතක් නැත. නමුත් අද පැවති අමිපාර රැස්විමේදි මහින්ද ප්‍රකාශ කරනු ලැබු එකම දෙය වුයේ ජාතිවාදය නොවුසන ලෙසයි. ඒ පැවසුවේ...

මහරජ වෙනම මුසල්මානු පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා දෙයි. සිංහල රට අවසන්

බල තන්හාවෙන් මත්වි සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මුසල්මානු ඡන්ද ලබා ගැනීම සදහා මෙතෙක් කලක් සිංහලාට තිබු අභිමානය බන්දේසියේ තමා මුසල්මානුවන්ට පාවා දුන් පුවත සංවේගයෙන් යුතුව වාර්ථා කරමු. ඒ අනුව මුසල්මානු කොන්ග්‍රසයේ හකීමි මුසල්මානුවා විසින් ඉල්ලු අක්කර 100 ක වෙනම පරිපාලන දිස්ත්‍රික්කය ද...