-

-
  • home
Home » » භික්ෂුවක් ඝාතණය කිරීමට ලාංකික ජිහාඩයෙන් ලිපියක් එවයි

භික්ෂුවක් ඝාතණය කිරීමට ලාංකික ජිහාඩයෙන් ලිපියක් එවයි


ශ්‍රිලංකා නිදහස් භික්ෂු සංවිධානයේ හිටපු සභාපති පුජ්‍ය උවතැන්නේ සුමන හිමියන් ඝාතණය කිරීම සදහා ලංකාවේ ජිහාඩයෙන් ලිපියක් මගින් ලිඛිතව මරණිය තර්ජනය කර තිබේ. මේ පිළිබදව උන්වහන්සේ මාලිගාවත්ත පොලිසියටද පැමිණිලි කර ඇත.  මෙය ඉතාම බරපතල තත්වයකි. 

අතීතයේ වෙළදාම සදහා පැමිණි මුසල්මානුවන් මේ වන විට සිංහලයන්වද බිලි ගනිමින් මේ බෞද්ධ රාජ්‍යය එළිපිටම ඉස්ලාමි කිරිමටත් , බෞද්ධ ජනතාවගේ සිද්ධස්ථාන ආක්‍රමණය කිරීමටත් දැන් දැන් භික්ෂුන් වහන්සේලා වෙත සෘජුවම මරණිය තරජනය කිරිමටත් පටන ගෙන තිබිම සුලු කොට තැකිය හැකිද ? සිංහලයන් වශයෙන් ඔබ වහා වහා අවදි නොවිම ඔබ විසින් ඔබගේ අනාගත පරමිපාරාවද මුසල්මානු ආක්‍රමණයට නතු කරන්නට සහය දක්වන්නේක් බවද හොදින් මතක තබා ගන්න. එබැවින් ඔබගේ ගමේ නගරයේ මේ ඉස්ලාමි අන්තවාදයට වැට බැදීම සිදු කළ යුත්තේ හෙට නොව අදමයි. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

12 comments:

  1. Onna thawa Deepalla keri thambinta, ponna sinhalayo gihilla

    ReplyDelete
  2. රාජසිංහ රජු පැරකුම් රජු සිංහළ රජවරු සියල්ලම රැවුල තිබෙන අයයි
    රැවුල තියන එවුන් සියළුදෙනාම මුසල්මානුවො

    ReplyDelete
  3. මීට පෙරත් මෙවැනිම ලිපියක් ගැන ප්‍රසිද්ධවුනා ඒක පුස්වුනා දැන් ඒකෙම කොපියක් නේද මස්සිනා

    ReplyDelete
    Replies
    1. Issella, Ube oya Sinhala Name eka Ain karala, Real thambi name eka dagena warenko. thopi gena CID ekath aha gahagena inne, Pus nadda kiyala, riba nathi wenna lagadima wadinakota therei,

      Delete
    2. උඹ ඔයදාල තියෙන්නෙ සිංහළ නමද

      Delete
    3. සිඅයිඩිය ඇහගහගෙන ඉන්න ඕන තමුසෙලවගෙ ජාතිවාදය වපුරන මිනිස්සුන්වයි බොරු චෝදනාකරමින් තවත් ජනකොටසකට විරුද්ධව අහිංසක සිංහළ ජනතාව උසිගන්වන ජාතිවාදීන් ගැනයි සීඅයිඩීය ඇහ ගහගෙන ඉන්න ඕන

      Delete
    4. අනේ බොරැ චෝදනා...ලොකේ දිහා බලපුවම පේනවා..ගෙරි තමබි හැත්ත මොනවද කරන්නේ කියලා. මේ වෙබි එකෙත් මම දැක්කා විඩියෝ ඔනි තරමි.

      Delete
  4. මෙන්න බෞද්ධයින්ගෙ වැඩක්
    ඇසළ පෝදා පස්වැනි සික පදය කඩති
    දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පුන් පොහෝදා (22) දංගෙදර උත්සව ශාලාවකට රැස්වී මත්පැන් සාදයක් පැවැත්වූහ.
    පළාත් සභා මන්ත්‍රී සංසදය නමින් ගොඩනගාගත්  රැස්වීමකදී මත්පැන් බිව් බව ආණ්ඩු පක්ෂයේම පන්ත්‍රීවරු පිරිසක් කියති.
    පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා මෙසේ කීවේය.
    ඔව් අපි පෝය දවසේ මත්පැන් බීවා. එදාට සියලූම බාර් වහලා. නමුත් කලින් දවසේ ඇරලා තියෙනවා. අපි කලින් දවසේ ගත්තා (බෝතල්)   සාදයේදී මත්පැන් බිව්වා. පෝය දවස කියලා මත්පැන් නොබී ඉන්න කියා කවුරුවත් කියා නැහැ. බුදු දහම යනු දර්ශනයක්. එහි තියෙනවා ප්‍රමාදයට හා මදයට හේතුවන දේ පානය කරන්න එපා කියා. නමුත් අපි කාර්ය බහුලයි. අපිටත් විවේකයක් විනෝදයක් අවශ්‍ය වෙනවා. මතට තිත කියා රජයෙන් ගෙනයන වැඩ පිළිවෙලේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ හෙරොයින්, කසිප්පු වගේ දේවල් සමාජයෙන් ඉවත් කිරීම. සාදයකදී මත්පැන් පානය කරන්න එපා කියා කවුරුවත් කියන්නේ නැහැ. අපි බීලා පිස්සු නැටුවේ නැහැ. පෝය දවසේ බොන්න හොද නෑ කියන්නේ සමාජ මතයක් විතරයි. ඒක අපිට අදාල නැහැ.
    මෙවර රැස්වීමේ සඳහා වියදම් පළාත් සභා මන්ත්‍රී කේ.පී.අමරපාල මහතා ගෙනි. ඔහු මෙසේ කීවේය.
    අපි මේක කරන්නේ බොහොම අමාරුවෙන්. සල්ලිත් නැතිව ලාවට කරන දෙයක්. මන්ත්‍රීවරුන්ගේ රැස්විමෙන් පස්සේ කෑම කනවා. ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් මත්පැන් දෙන්න වෙනවානේ. ඒ නිසා කලින් අරගෙන ටිකක් සූදානම්ව තියාගත්තා. පෝය දවසේ කරපු නරක වැඩක් කියලා හිතන්න එපා.
    අමාත්‍යවරුන් සහභාගී නොවන මන්ත්‍රී සංසදයේ රැස්වීමක් පමණක් වුව ද ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යවරු ද ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ පළාත් සභාවේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ද රැස්වීමෙන් පසු පැවැත්වෙන සාදයට පැමිණ සිටියහ.
     

    ReplyDelete
    Replies
    1. ane, Ponnayo, tho kiyanne oni , mehema karana eun kohomath Bouddayo newei gono, Namata Bouddayo kiyala kiwwata wedak na bola geri thambiya

      Delete
    2. උඹ ඔයදාල තියෙන්නෙ සිංහළ නමද
      සිංහළෙන් ලියන්න බැරි පොන්නය උඹනේද නියම බෞද්ධයො කවදාවත් වැරැදි කරන්නෙ නැහ

      Delete
    3. පරයො මාත් කීවෙ උඹ වගේ බෞද්ධ නමින් ඉන්න එවුන්ටම තමයි නම කපුරුහාමි කට බලු ගදයි

      Delete