-

-
  • home
Home » » කොලොන්නාවේ මුස්ලිමි ගුබිබෑයමි තුනක් ඉදිවේ -

කොලොන්නාවේ මුස්ලිමි ගුබිබෑයමි තුනක් ඉදිවේ -



කොලොන්නාවේ IDH පාරේ මුසල්මානු ගුබිබෑයමි තුනක් අලුතෙන් ඉදිවෙන බව වාර්ථා වේ. මෙම ගුබිබෑයමි තුන ඉදි කිරීම සදහා ප්‍රබල දේශපාලංඥයෙකුගේද සහය ලැබි ඇති අතර මුසල්මානුවන් මෙය ඉදිරි කරන්නේ කොලොන්නාවේ පන්සල මුදල් බලයෙන් ආක්‍රමණය කරනා අතරෙදීම විම විශේෂත්වයයි. කොලොන්නොවේ පන්සල සුක්ෂම ලෙස මුදල් බල්යෙන් විනාශ කරමින් එහි දායක දායිකාවන් පන්සලෙන් ඈත් කර මුසල්මානු ගූබිබෑයමි ඉදිකිරීම සදහා සැලසුමි සකස් කර ඇති බව අනාවරණයට වාර්ථා වේ. මන්ද එය මුසල්මානු අන්ථවාදින්ට පල්ලි ගුබිබෑයමි ඉදි කර ගැනීමට පහසුවක් බව බැවිනි. මෑතකදි ආන්දොල්නතාමක් සිදුවිමක් නිසා රොහල් ගතව නැවත් ලංකාවට පැමිණි දේශපාලංඥයෙකු මෙයට පුර්ණ සහය දක්වා ඇති බවය අණාවරණයට වාර්ථා වේ. 

කෙසේ වුවද මේ පිළිබදව එම ප්‍රෙද්ශ වාසි ජනතාව අප වෙත වාර්ථා කර සිටි අතර ඔවුන් පවසන්නේ බොදු සංවිධාන හැකි ඉක්මනින් මේ සමිබන්ධයෙන් පියවරක් ගත යුතු බවයි. නැතිනමි කොලොන්නාවද මෙම පල්ලි තුනත් සමග මුසල්මානු නගරයක් වනු ඇත. එබැවින් සියලුම බොදු සංවිධාන මෙ සමිබන්ධ විශේෂ අවධානයක් යොමු කරන්නේමි එය අතිශය වැදගත් වන කාරණයකි. මෙ ප්‍රවෘත්තිය සියලුමි බොදු සංවිධාන හා ක්‍රියාකාරින්ගේ ඉක්මන් අවධානය සදහා

සත්‍ය නිවිස්
www.sathyanews.com 


1 comments:

  1. මෙය අප ලක්දිව වැඩසිටින උතුම් සිල්වත් ස්වාමීන්වහන්සේලාට අදාලවන්නෙ නැහ
    බලහත්කාරයෙන් ආගමට ගන්නෙ නැහනේද ඔය ආගමට යන මිනිස්සු ආගමගැන පැහැදිලා යන්නෙ නැහ ඒ මිනිස්සුන්ට තියනයම් යම් අඩුපාඩු සපුරාගන්න ඒවාට උපකාරවන අයගෙ පැත්තට යනව

    පන්සලවල තියන කෝටිගනන් මුදල්වලින් දුප්පතාට වියදම්කරන්න කැමැති නැහ වතු අක්කර දාස්ගනන් තියනව ඒවා පර්චස් 15-20 එක පවුලට දුන්නොත් දුප්පතුන් ලක්ෂගානකට දෙන්න පුළවනියි ඒවා අහිංසක බෞද්ධයින්ට බෙදා නොදී සැපකාර්වල රවුන්ගහනව AC කාමරවල නිදාගෙන බඩ පිරෙන්න කකා ඉන්නව ඇයි මේවාගැන හිතන්නෙ නැත්තෙ මුස්ලිම් ක්‍රිස්තියානි පල්ලිවලට පහරදී ඒවා විනාශකරන්න කියා බුදුරජාණන් දේශනාකර තිබෙනවාද? රටේ හැමතැනම තැබෑරුම් දලදාමාලිගාව අවට 45කට වැඩි ප්‍රමාණයක් තබෑරුම් ඒවාට ගහන්න බැරිද මේකරන මෝඩවැඩවලින් බුද්ධ ධර්මය හෑල්ලුවටපත්වෙනවා හැර ආරක්ෂාවන්නෙ නැහ

    ReplyDelete