-

-
  • home

ISIS හමිබයෝ ඇමෙරිකානු මාධ්‍ය වෙිදියෙකුගේ බෙල්ල කපයි

ISIS හමිබයෝ ඇමෙරිකානු මාධ්‍ය වෙිදියෙකුගේ බෙල්ල කපයි
2012 නොවැම්බරයේදී සිරියානු මුසල්මානු කැරලිකරුවන් විසින් පැහැර ගනු ලැබූ ජේම්ස් ෆොලී ඇමරිකානු නිදහස් ඡායාරූප ජනමාධ්‍යවේදියාගේ ගෙල කපා එම කැරලිකරුවන් විසින්ම මරා දමනු ලැබ ඇත. ඉරාක සන්නද්ධ කැරලිකරුවන් (ISIS) ඉලක්ක කර ඇමරිකානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලට එරෙහිව පලි ගැනීමට මෙසේ ඔහුගේ ගෙල කපා දමා...

ඇමති ඩිලාන් හොර ගැණියෙක් සමග බිරිදට මාටිටු -

ඇමති ඩිලාන් හොර ගැණියෙක් සමග බිරිදට මාටිටු -
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා බත්තරමුල්ලේ පිහිටි සිය කාර්යාලයේ විවේක කුටියකදී එහි තරුණියක සමඟ කම් සැප ලබද්දී බිරිඳට හසුවී තිබේ. ඩිලාන්ගේ ආයතනයේ සේවය කරන එම තරුණිය ඔහුගේ මාධ්‍ය කටයුතු මෙහෙයවන සේවිකාවකි. ඇය හා අනඟ රැඟුම් පාමින් සිටියදී එහි කඩා වැදුනු ඇමති බිරිඳ විසින් ඔවුන්...