-

-
  • home

ඉටිපන්දමි බෞද්ධයෝ හෙට ආයෙත් එළි බසි

ඉටිපන්දමි බෞද්ධයෝ හෙට ආයෙත් එළි බසි
මීට පෙර තුමිමුල්ලේ ඉටිපන්දමි අධිෂ්ඨාන පුජාවත් තබා බොදු බල සේනාවට විනය කියාදෙන්නට පැමිනී NGO කටු ලෙවකන නයිටි ක්ලබි බෞද්ධයෝ(බෞද්ධයෝ යැයි පවසා ගත්තාට සැබැවින්ම මොවුන් ක්‍රිස්ථියානින් වෙයි.) වැල නොකැඩි තම නිරැවත් හෙලි කරගත්තා මතක ඇති. දැන් එන්ජිඔ මුදලට ලොල් වි ඇති මෙම සෙටි එක් කොටි බළල් අත් සහ මුළධර්මවාදි...

පොදුරද මඩුල ශ‍්‍රී ලංකාවේ. - තීරණයේ වෙනසක් නැහැ.

පොදුරද මඩුල ශ‍්‍රී ලංකාවේ. - තීරණයේ වෙනසක් නැහැ.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බව පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා තහවුරු කළා. ඒ, ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ලන්ඩන් නුවරදී පොදු රාජ්‍ය...

විදුලි මාෆියාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීනුත් සම්බන්ධයි

ටෙන්ඩර් කැඳවා හා ටෙන්ඩර් නොකැඳවා පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයේ විනිවිදභාවයක් දක්නට නැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.  විදුලිබල මණ්ඩලය විසින් ඇතැම් අවස්ථාවල ටෙන්ඩර් කැඳවා පෞද්ගලික අංශයෙන් ගන්නා විදුලි උත්පාදන යන්ත්‍රවලින්...

9/11 ප්‍රහාරයට යොදාගත් යානයක සුන්බුන් හමු වෙයි

9/11 ප්‍රහාරයට යොදාගත් යානයක සුන්බුන් හමු වෙයි
නයින් ඉලවෙන් හෙවත් 2001 ත්‍රස්ත ප්‍රහාරයේදී නිව්-යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට කඩා වැදීම සඳහා යොදාගන්නා ලද ගුවන් යානයේ බවට සැලකෙන කොටසක් හමුවී තිබේ. අමෙරිකානු බලධාරීන් පවසන්නේ නිව්-යෝක්හි ගොඩනැගිලි 2ක් අතර තිබී හමු වූ එම ලෝහ කොටසේ බෝයින් සලකුණ සහ අංකයක් හඳුනාගත් බවය. සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය...

අලුත් කොටි නායකයෙක් මතු වෙයි

අලුත් කොටි නායකයෙක් මතු වෙයි
වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් පසුව රහසිගතව එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙහෙයවනු ලබන ජේ‍යෂ්ඨතම එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ අන්තර්ජාතික පොලිසිය සමඟ ඉන්දුනීසියාවේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගෙන් පසුව දැනට ජීවතුන් අතර සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජේ‍යෂ්ඨතම...

සමාගම් 4 ක්‌ අවුරුද්දට ශ්‍රී ලාංකිකයන්ට ජරාව කවන්න හැදූ හැටි හෙළිවෙයි

සිංහල අලුත් අවුරුදු සමයේ අලෙවි කිරීම සඳහා අපද්‍රව්‍ය සහිත ආහාර තොග මෙටි්‍රක්‌ ටොන් තිස්‌දහසක්‌ පමණ මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික සමාගම් හතරක්‌ මගින් මෙරටට ගෙන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංය සඳහන් කරයි. අමාත්‍යාංශයේ ආනයනික ආහාර පරීක්‌ෂණ ඒකකය මගින් මෙම ආහාර ද්‍රව්‍ය සොයා ගත් බවත් එහිදී අපද්‍රව්‍ය ඇති...

අකුණු සමග වැසි ලකුණු පහළ වේ

අකුණු සමග වැසි ලකුණු පහළ වේ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්‌ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මේ දිනවල පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය යටතේ බස්‌නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු පළාත්වලට දවසේ ඕනෑම අවස්‌ථාවක...

ශාසනය වනසන අභිනික්මන වහාම තහනමි කරනු - දැවැන්ත විරෝධතාව මේ 29

ශාසනය වනසන අභිනික්මන වහාම තහනමි කරනු - දැවැන්ත විරෝධතාව මේ 29
ශාසනය විකෘති කරමින් වැරදි පුර්වාදර්ශ සමාජයට ශාසනය පිළිබදව ප්‍රචාරය කිරීම සදහා නිපදවනු ලැබු අභිකින්මන වහාම තහනමි කළ යුතු බවත් එ සමිබන්ධයෙන් දැවැන්ත විරෝධතාවක් අප්‍රේල් 29 උදේ 9 ට රෑපවාහින් සංස්ථාව අසල පැවැත්වේ. ඔබත් බෞද්ධයෙකු වශයෙන් ඔබගේ යුතුකම ඉටුකරන්න අනිවාර්යෙන් පැමිණේන්න.  සත්‍ය නිවිස්...

දුමින්ද සිල්වා හාස්කමකින් සුවය ලැබූ බව හිරු නිවුස් හෙළි කරයි

පෙරේදා වනවිට හිසේ සියයට හතළිහක් අඩපණව ඇතැයි උසාවියේදී නීතීඥයින් විසින් ප්‍රසිද්ධ කළ දුමින්ද සිල්වාගේ රෝගී තත්වය අද වන විට හාස්කමකින් සුවය ලබා ඇතැයි දුමින්දගේ සොයුරාට අයත් හිරු මාධ්‍යය එස්.එම්.එස්. ඇලර්ට් එකකින් දන්වා තිඛෙනවා. සිංග්‍රීසියෙන් සටහන්ව තිබුණ එහි දැක්වුනේ, Haaskamkin Suwaya Lebuu...

පවිත්‍රා පාඨලිට බනිනවා- පාඨලි පවිත්‍රාට බනිනවා- ජනපතිට බනින්න කවුරුත් නෑ

විදුලිබිල වැඩි වීම සම්බන්ධයෙන් පවිත්‍රා පාඨලිටත් පාඨලි පවිත්‍රාටත් බැන ගන්නා නමුත් මේ කවුරුවත් ජනාධිපතිවරයාට නොබනින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.  විදුලිබිල වැඩි කිරීම ගැන කරුණු පැහැදිළි කිරීම සඳහා දූෂණ විරෝධි සංවිධානය...

රතු වැස්ස ගැන පේරාදෙණිය සමඟ වාදයකට සූදානම් – චන්ද්‍රා වික‍්‍රමසිංහ

පසුගිය දෙසැම්බරයේදී අරලගංවිල, කුඩාවැවට  වැටුණු උල්කාෂ්ම සහ එම ප‍්‍රදේශයේ පතිත වූ රතු වැස්ස අතර සම්බන්ධයක් පවතින බවත් රතුවැස්සේ ෙසෙල සහ උල්කාෂ්මයේ ජීව ඩයටම ෙසෙල අතර සමානකම් පවතින බවත් තාරකා ජීව විද්‍යාඥ  මාහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා යළිත් කියා සිටී. සිය පර්යේෂණවල ඉදිරි ...

ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් ශ‍්‍රී ලංකාව ගැන තවත් වාර්තාවක්.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ නව වාර්තාවක් ඉදිරි සතියේ නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තාවනවා. ‘‘ඇසෝල්ට් ඔන් ඩිසෙන්ට්’’ නොහොත් විරුද්ධවාදීන්ට ප‍්‍රහාරයක් යන මැයින් සකස් කර ඇති මෙම වාර්තාවෙන් රජයේ ක‍්‍රියාකාරකම් දැඩිසේ විවේචනයට ලක් කර ඇති බව සඳහන්. මෙරට ආණ්ඩුවේ විරුද්ධවාදීන්...

බොස්ටන් ප‍්‍රහාරයේ කොටි සළකුණු. යුද අපරාධ චෝදනා නතර කරන්න. - ශවේන්ද්‍ර සිල්වා.

බොස්ටන් ප‍්‍රහාරයේ අත්දැකීම් සැළකිල්ලට ගෙන හෝ ත‍්‍රස්තවාදය තුරන් කළ මෙරට නායකත්වය සහ හමුදා නායකයන් යුද අපරාධකරුවන් ලෙස හැඳින්වීම නතර කරන්නැයි නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. බොස්ටන් නුවර ශ‍්‍රී ලාංකික රූපවාහිනී සේවාවක් සමග...

කාසල් රෝහලේ මව්වරු 10කට ඉන්ෆ්ලුවෙන්සා ඒ‍ ආසාදනය වෙති ?

කාසල් රෝහලේ මව්වරු 10කට ඉන්ෆ්ලුවෙන්සා ඒ‍ ආසාදනය වෙති ?
කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙහි ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය අසාදිත බවට සැකකෙරෙන මව්වරුන් දස දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ, එම මව්වරු දසදෙනා අනෙක් මව්වරුන්ගෙන් වෙන්කර තබා ඇති බවය. ‍මේ වන විට එක් මවක් රෝහලේ විශේෂ ඒකකයක...

විදුලි ස්‌ත්‍රික්‌කයෙන් හය හැවිරිදි පුතු පිළිස්‌සූ මව රිමාන්ඩ්

ගාල්ල කටුගොඩ සුනාමි නිවාසවල පදිංචි හය හැවිරිදි පිරිමි දරුවකු ඔහුගේ මව විසින් විදුලි ස්‌ත්‍රික්‌කයකින් පුළුස්‌සා පහර දීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් දරුවාගේ මව ගාල්ල වරාය පොලිසිය මගින් පෙරේදා (24 දා) අත්අඩංගුවට ගන්නා ලදී. සැකකාරිය ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ගුණෙන්ද්‍ර කුමාර මුණසිංහ මහතා වෙත ඉදිරිපත්...

විදුලිබිල සංශෝධනය ගැන ඇමති පාඨලිගේ විශේෂ හෙළිදරව්ව!

විදුලිබිල සංශෝධනය ගැන ඇමති පාඨලිගේ විශේෂ හෙළිදරව්ව!
විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැති බව තාක්ෂණ හා පර්යේෂණ පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.  හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස මෙවර සිදුවු විදුලි ගාස්තු සංශෝධනයට තමාගේ සම්බන්ධයක් ඇතැයි යනුවෙන් වත්මන් විදුලිබල...

මොන උද්ඝෝෂණ කළත් විදුලි බිල අඩු කිරීමට බැහැ - කෙහෙළිය

මොන උද්ඝෝෂණ, විරෝධතා කළත් ලබන ජනවාරි තෙක්‌ විදුලිය බිල අඩු කළ නොහැකි බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය. විදුලි බල අර්බුදය විසඳීමට ආණ්‌ඩුව සැලසුම් සකස්‌ කර ඇතැයිද නොරොච්චෝලේ දෙවන හා තෙවන අදියරයන් ඉදිකර අවසන් වීමෙන් පසුව ලබන වසරේදී විදුලි බිල අඩු කළ හැකි බවද ඊයේ...

මේ පුංචි පුතාගේ ගෙල මිරිකා මරයි - වයස 7 යි, තවම 2 වසරේ

මේ පුංචි පුතාගේ ගෙල මිරිකා මරයි - වයස 7 යි, තවම 2 වසරේ
ගෙල සිරකර ඇත්තේ පාසල් ටයි පටියෙන් විකෘති කාමාතුරයා අත්අඩංගුවේ කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ ඇති නාඳුනන පුද්ගලයකු කෑගල්ල උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත ප්‍රදේශයේදී එම ශිෂ්‍යයාගේ ගෙල ටයිපටියෙන් සිරකර සාහසික අන්දමින් ඝාතනය කර ඇත. පෙරේදා...

මුස්ලිම් දඩයම ආරම්භ කලොත් ප‍්‍රතිඵල දරුණුයි – අසාද් සාලි

මුස්ලිම් දඩයම ආරම්භ කලොත් ප‍්‍රතිඵල දරුණුයි – අසාද් සාලි
ජාතික සමඟි පෙරමුණේ මහලේකම් අසාද් සාලි අවධාරණය කර කියා සිටින්නේ මුස්ලිම් දඩයම ආරම්භ වුවහොත් දමිළ දඩයමට වඩා හාත්පසින් වෙනස් දරුණු ප‍්‍රතිඵල අත්විය හැකි බවයි. දමිල දඩයම අවසන් වූ සැනින් අනවශ්‍ය ප‍්‍රශ්න මුස්ලිම් ජනතාව පිට පටවා, මුස්ලිම් දඩයම ආරම්භ කිරීමට සූදානම් නො වන ලෙසත්, අල්කයිඩා, ජිහාඞ් වැනි...

බොදු බල සේනා නෝර්වේදී උප්පප්ති කතාව

බොදු බල සේනා නෝර්වේදී උප්පප්ති කතාව
ඩිලන්ත විතානගේ මහතාට අනුව – 2012මැයි 07 දින ආරම්හ කරන ලද බොදු බල සේනා සංවිදානයේ සම්බන්දීකාරක මෙන්ම එකම ගිහි විදායක කමිටු සාමාජිකයා ද ඔහුය. අපිට මෙම සංවිදානයේ පලමු වසර සැමරීමට තවත් මසක පමන කලයක් ඉතිරිව ඇති මොහොතක ලංකාව තුල සිදුවන බොහෝ දේ සම්බන්දව බොදු බලසෙනා  සම්බන්ද ව ලොව තුල ඉහලම තැනකට බොදු...