-

-
  • home
Home » » නවකවදය යළිත්…, දේශපාලන පක්‍ෂයක් ඒ පිටුපස

නවකවදය යළිත්…, දේශපාලන පක්‍ෂයක් ඒ පිටුපස



සරසවි වල අලූතින් ඇතුළත් වන සිසුන්ට නවකවදය ලබාදීම යළි හිස ඔසවන්නට පටන්ගෙන ඇතැයි අනාවරණය වී ඇත.

විවිධ දේශපාලන අරමුණු ඇතිව ක‍්‍රියාත්මක වන ශිෂ්‍ය සංවිධාන විසින් මේ සදහා අවශ්‍ය සැලසුම් හා සාකච්ජා පවත්වමින් යන බවත් මේ වන විට වෙන වෙනම පීඨවලට නවකවදය දීම සම්බන්ධව කටයුතු කිරීමට නායකයින් පත්කරමින් යන බවත් හෙළි කරගෙන ඇත.

පසුගිය කාල සීමාව තුළ නායකත්ව පුහුණු පාඨමාලාව ඇතුළු වැඩසටහන් නිසා නවකවදය අඩපණ වීමෙන් සරසවිය තුළ ක‍්‍රියාත්මක වූ  දේශපාලන පක්ෂවලට පහරක් එල්ල වූ බැවින් එම පක්ෂ වල උවමනාවට යළිත් නවකවදය දීමේ වැඩපිළිවෙළ ඇරඹෙමින් තිබෙන බව කොළඹට  වාර්ථා කර ඇත.

පේරාදෙණිය, ජයවර්ධනපුර, කොළඹ  ඇතුළු සරසවි ගණනාවකම මේ වන විටත් පීඨ සදහා නායකයින් පත් කර ඇතැයි ද හෙළි  වී තිබේ.

0 comments:

Post a Comment