-

-
  • home
Home » » ශාසනය වනසන අභිනික්මන වහාම තහනමි කරනු - දැවැන්ත විරෝධතාව මේ 29

ශාසනය වනසන අභිනික්මන වහාම තහනමි කරනු - දැවැන්ත විරෝධතාව මේ 29


ශාසනය විකෘති කරමින් වැරදි පුර්වාදර්ශ සමාජයට ශාසනය පිළිබදව ප්‍රචාරය කිරීම සදහා නිපදවනු ලැබු අභිකින්මන වහාම තහනමි කළ යුතු බවත් එ සමිබන්ධයෙන් දැවැන්ත විරෝධතාවක් අප්‍රේල් 29 උදේ 9 ට රෑපවාහින් සංස්ථාව අසල පැවැත්වේ. ඔබත් බෞද්ධයෙකු වශයෙන් ඔබගේ යුතුකම ඉටුකරන්න අනිවාර්යෙන් පැමිණේන්න. 

සත්‍ය නිවිස් - 

1 comments: