-

-
  • home

මහින්ද ශ්‍රිපාදයත් විකුණන් කයි

මහින්ද ශ්‍රිපාදයත් විකුණන් කයි
ලංකාවේ දේශපාලනය යනු තම මව විකුණා හෝ තම ජය ලබා ගැනිමට ඇතැමුන් පෙළෙඹෙන මහ පුදුමාකාර දේශපාලන සංස්කෘතියක් ඇති රටකි. රටේ ජාතික සමිපත් විකුණමින් උඩින් ඔපේ පෙන්වා කෝටි ගණන් මුදල් නාස්ති කරන , මංකලේල කෑ තවත් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රිපාදයද විකුණන් කෑම ආරමිභ කර තිබේ. ඒ යුද්ධය විකුණන් කා අවසාන වන විටය. නමුත්...