බොදු බල සේනාව තහනමි කළ යුතු බව හා එම සංවිධානයට විරැද්ධව ඊයේ දිනයේ සැදැ වරැවේ (12) දින අපුරැ බෞද්ධයන් යැයි කියාගත් පිරිසක් ඉටි පන්දමි දල්වා අධිශ්ඨාන පුජාවක් සංවිධානය කර තිබිනි. මෙය සිදුවිම තුමිමුල්ලේ බොදු බල සේනා සංවිධානයේ සමිබුද්ධත් ජයන්ති මන්දිරය ඉදිරිපට පැවති අතර එයට සහභාගි වි සිටියේද අපුර්වම...
බොදු බල සේනාවට එරෙහි NGO කුමන්ත්‍රණකාරින් පැවැත්වු අධිෂ්ඨාන ඉටිපන්දමි පුජාවේ හෙලුව මෙන්න.
Posted by Unknown
Posted on Saturday, April 13, 2013
with 1 comment
ජාතිවාදී SMS නිසා නුවර එළියේ සංචාරයකයන් අඩු වේ
Posted by Unknown
Posted on Saturday, April 13, 2013
with No comments
මේ මස 1 වැනි දා සිට නුවරඑළිය වසන්ත උදානය ආරම්භ වී ඇතත් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ඇති බව නුවරඑළිය මහ නගර සභාව පවසයි. සැණකෙලිය මේ මස 30 වැනිදා දක්වා පැවැත්වේ.
කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් නුවරඑළියට දේශීය හා විදේශීය සංචාරකයන්ට නො පැමිණෙන ලෙස යැවූ එස්. එම්. එස් පණිවුඩයක්...
ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩනයේ මුස්‌ලිම් උද්ඝෝෂණයක්
Posted by Unknown
Posted on Thursday, April 11, 2013
with No comments

ලන්ඩනයේ වෙසෙන මුස්‌ලිම් ජාතිකයෝ පිරිසක් පසුගිය සිකුරාදා (5 වැනිදා) ශ්‍රී ලංකා රජයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. මෙම උද්ඝෝෂණයට මුස්‌ලිම් ජාතිකයන් විශාල පිරිසක් සහභාගි වූ අතර එයට එකදු ශ්‍රී ලාංකික මුස්‌ලිම් අයෙකු හෝ සහභාගි නොවීම විශේෂත්වයක් විය.
මෙම...
කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයින් ගෙන්වීමට සියල්ල සූදානම්.
Posted by Unknown
Posted on Wednesday, April 10, 2013
with No comments

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද උණුසුම වර්ධනය වීමත් සමගම එහි සිටින ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් හදිසි අවස්ථාවකදී නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විධිමත් පූර්ව සැලැස්මක් සකස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ සඳහා රජය පියවර ගත යුතු බවයි එහි නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දොස්තර ජයලත්...
මන්දමානසික දැරියක් දුෂණය කිරීමේ සිද්ධියෙන්, වැලිමඩ උණුසුම්
Posted by Unknown
Posted on Wednesday, April 10, 2013
with No comments

නව හැවිරිදි මන්දමානසික දැරියක ලිංගික අපයෝජනයට ලක්‌කළ මුස්‌ලිම් ජාතිකයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇත.
මෙම දැරිය අපයෝජනයට ලක්‌කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ඇතැම් වෙළෙඳසල් ඊයේ (09 දා) වසා දමා තිබිණි.
මේ අතර කිසියම් කලබලකාරී...
මුස්‌ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්‌ඩත්වය නතර කරන්නැයි රජයට බල කරනවා
Posted by Unknown
Posted on Wednesday, April 10, 2013
with No comments

මුස්‌ලිම් ජනතාවට එරෙහිව සිදුවෙමින් තිබෙන ප්‍රචණ්‌ඩත්වය නතර කරන ලෙස රජයට බලකර කියා සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා ඊයේ (9 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කළ සම්පන්දන් මහතා මෙසේද කීය.
අද මුස්‌ලිම් ජනතාව හිරිහැරයට ලක්‌ව තිබෙනවා....
පුද්ගලිකත්ව සීමා බිඳ දමා මුදල් ගෙවන පණිවුඩ ක්‍රමයක් ෆේස්බුක් හඳුන්වා දෙයි
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments

සමාජ ජාලයක් ලෙස ඇති කීර්තිය යොදා ගනිමින් ෆේස්බුක් විසින් ඩොලර් එකක් ගෙවීමෙන් ඕනෑම ෆේස්බුක් ගිණුමකට පණිවුඩයක් යැවිය හැකි ක‍්‍රමයක් හඳුන්වා දීමට යයි.
සම්බන්ධතාවක් නැති නොදන්නා පුද්ගලයන්ට පවා සීමාව ඉක්මවා යමින් පණිඩුඩ මෙමගින් යැවිය හැක. ප‍්‍රසිද්ධ පුද්ගලයන්ට වුවත් මෙසේ යැවීමේ හැකියාව ඇතත්...
ජේසුගේ උපතත් බොරැවක්ද ? - බයිබලයේ සදහන් අවුල් සහගත වාර්ථා
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with 1 comment

නැවත උපන් සහ කිතු දහම ප්‍රචාරය කිරීමෙිහි නිරත කිතුනුවන් විසින් පුරසාරමි දොඩවමින් පවසන්නේ බයිබලයේ කිසිදු කිසිදු වැරදීමක් කිසිවෙකු විසින් සොයා ගෙන නොමැති බවයි. අපි මෙය නිතර අසා ඇත්තේ මුලධර්ම වාදි කිතුනුවන් කිසිසේත්ම තමන් නිවැරදි නොවෙි යන්න පිළිගැනීමට කැමති පිරිසක් නොවීම පිළිබදව ඇති අත්දැකීමි අනුවය....
මංකොල්ලකාරයෝ නිසා අලුත් ගීත එළියට දාගන්න විදිහක් නැහැ
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments

රොෂාන් ප්‍රනාන්දු සමග කතාබහක්
වසර 21ක් සංගීත ක්‍ෂේත්‍රයේ රැඳී සිටි රොෂාන් ප්‍රනාන්දු පසුගියදා ප්‍රථම වතාවට සම්මානයෙන් පිදුම් ලැබුවා. “පීපල්ස් අවෝඩ් 2012” සම්මාන උළෙලේදී “ඔයා නිසා හඬලා” ගීතය වෙනුවෙන් රොෂාන්ට සම්මාන 2ක් හිමි වුණා. රොෂාන්ගෙ නවතම ගීතය “ඔයා නිසා හඬලා 2” “පෙරදා හඬවා ගියා ඔයා” ගීතය...
විකිලීක්ස් දැවැන්ත අනාවරණයක් කිරීමට සැරසේ.
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments

ලොව විශාලතම ඇමරිකානු රාජතාන්ත‍්‍රික ලිපිගොනුව ඕනෑම පුද්ගලයෙකුට අන්තර් ජාලය ඔස්සේ සොයාගත හැකි ආකාරයෙන් මුදා හැරීමට විකිලීක්ස් වෙබ් අඩවිය තීරණය කර තිබෙනවා. එමගින් මෙතෙක් අනාවරණය නොකළ රාජතාන්ත‍්‍රික රහස් රැසක් හෙළිදරව් කෙරෙනු ඇති. 1970 දශකයේ සිට ඇමරිකානු රාජතාන්ත‍්‍රික කේබල් පණිවුඩ මිලියන 1.7ක් ...
රජරටින් ලේ රැගෙන ගිය එන්.ජි. ඕ. ගැන පරීක්ෂණ ඇරඹේ.
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with 1 comment

රාජ්‍ය නොවන සංවිධාන යැයි කියා ගන්නා පිරිසක් රජරට වකුගඩු රෝගීන්ගෙන් රුධිර සහ මුත‍්‍රා සාම්පල ගෙන යාමේ සිද්ධිය පිළිබද වහාම පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (09) ප‍්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක කියා සිටියේ. රජරට...
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩිකරන බවට කරුණානිධිට කොටි තර්ජන.
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments

තමිල්නාඩුවේ ප‍්‍රචණ්ඩත්වය වපුරා එය ඉන්දීය මධ්‍යම රජයේ පාලනයට යටත් කිරීම සඳහා කටයුතු කරන බවට එල්.ටී.ටී.ඊ. සංවිධානය 1989 වසරේ දී එවකට තමිල්නාඩු මහ ඇමති මුත්තුවෙල් කරුණානිධිට තර්ජනය කළ බව විකිලීක්ස් අනාවරණය කළා. චෙන්නායි හි ඇමරිකානු කොන්සල් කාර්යාලය මගින් නවදිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ වොෂින්ටන්...
තමිල්නාඩු චිත‍්‍රපට තහනම් නොකොලොත් බලාගෙනයි – රාවණ බලය
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with 2 comments

ඉන්දීය තමින්නාඩු චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම තහනම් කරන්නැයි රාවණා බලය සංවිධානය ඉල්ලා සිටී. එම චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම තහනම් නොකළහොත් කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
එම සංවිධානය විසින් අද පෙරවරුවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් මෙම ඉල්ලීම සිදු කිරීම සඳහා ප‍්‍රසිද්ධ රැඟුම්...
විදේශිකයන්ට ද.කොරියාවෙන් ඉවත් වන්නැයි, උ. කොරියාව අනතුරු අගවයි
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments

දකුණු කොරියාවේ සිටින විදේශිකයින්ට එරටින් ඉවත් වන ලෙස උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒජන්සි වාර්තා පැවසූවේ, යුදමය උණුසුම හමුවේ උතුරු කොරියාව නිකුත් කළ අලුත්ම අනතුරු ඇඟවීම මෙය බවය.
යුදමය තත්ත්වයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සිටින විදේශිකයින්ට අනතුරක් කිරීමට තමන් අපේක්ෂා නොකරන ...
කූරගල රකින්නට ගෝඨා පෙරමුණ ගනී
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments

නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලංගොඩ – කූරගල පූජාභූමිය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ කූරගල පූජාභූමියේ අධීක්ෂණ චාරිකාවක නිරත...
උතුරු කොරියාව සිව්වන න්‍යෂ්ටික අත්හදාබැලීමටත් සැරසේ.
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
උතුරු කොරියාව විසින් සිව්වන න්‍යෂ්ටික අත්හදාබැලීමද සිදුකිරීමට නියමිත බව දකුණු කොරියාව පවසනවා. චන්ද්‍රිකා ඡායාරූප මගින් ඒ පිළිබඳ නිරීක්ෂණය වූ බවයි දකුණු කොරියාව පවසන්නේ. නවතම විදෙස් වාර්තා සඳහන් කළේ අපේ‍්‍රල් 10 වැනිදා වනවිට එම න්‍යෂ්ටික අත්හදාබැලීම සිදුකිරීමට උතුරු කොරියාව සූදානම් වන බවයි.
පසුගියදා...
මත්තල කුරුල්ලන් එලවන්න දිය කඩිති වසති, ආහාර පැලෑටි ගලවති, රතිඤ්ඤා පුපුරුවති
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with 1 comment

මත්තල රාජපක්‍ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් යානා ඇතුළු වීමේදී සහ පිටවීමේදී ප‍්‍රශ්ණය් වී පවතින කුරුල්ලන් සහ සෙසු වනජීවීන් එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා ගුවන් තොටුපල වටා පිහිටි දිය කඩිති වසා දැමීමට සහ සතුන් විසින් ආහාරයට ගනු ලබන තණකොළ වල් පැළෑටි සහ ඇට වර්ග ආදිය ඉවත් කිරීමට සිවිල් ගුවන් ගමන්...
මාතලේ සමූහ මිනීවළේ ශ‍්‍රීලනිප සාමාජිකයන් වළ දමලා
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ට එල්ල වූ බලපෑම මාතලේ රෝහල් භූමියෙන් හමු වූ සමූහ මිනීවළ තුළින් මනා ව පැහැදිලි වන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක මහතා මාතලේ දී පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේ ය.
1988 – 1989 කාල වකවානුවේ දී එක්සත් ජාතික පක්ෂ කෲර පාලනය විසින්...
ජවිපෙ ඝාතන ගැනත් සොයන්න. - ජනාධිපති කොමිසම වෙත ඉල්ලීමක්.
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කෙරෙන ජනාධිපති කොමිසම, ජනතා විමුක්ති පෙරමුණ 88 - 89 කාලසීමාවේදී සිදුකළ ඝාතන සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. මෙම සමූහ මිනීවල පිළිබද පරීක්ෂණ පැවැත්වීම සඳහා කොමිසමක් පත් කිරීමට...
පිටකොටුවේ ඇලවුණු බිල්ඩිම
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
පිටකොටුව මැලිබන් වීදියේ පිහිටි මහල් හතකින් සමන්විත ගොඩනැගිල්ලක් ඇලවී තිබේ.
පොලිසිය පැවසුවේ එම ගොඩනැගිල්ල මේ වනවිට ඒ ආසන්නයේ ඇති ගොඩනැගිල්ලකට හේත්තු වී ඇති බවය.
මහල් නිවාසය ආසන්නයේ ඇති යාබද ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා අත්තිවාරමක් කැපිමේදි අදාළ ගොඩනැගිල්ල ඇලවි ඇතැයි පොලිසිය සදහන් කළේය.
අද...
වැඩිපුර මගීන් බුපටවන අර්ධ සුඛෝපභෝගී බස්වලට දඩ හා ධාවන අවලංගු කිරීම්
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
අර්ධ සුඛෝපභෝගී බස් සේවාවේ පහසුකම් ලබාගන්නා මගීන් අපහසුතාවට පත්කරමින්, නියමිත සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් රැගෙන යන බස්රථවලට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.
අවුරුදු සමයේ විශේෂ බස්රථ සේවාව ක‍්‍රියාත්මක...
මුසල්මානුවෙක් අවුරැදු 9 ක ගොළු දැරියක් දුෂණය කරයි.
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments

ඇය අවුරුදු නවයක් වයසැති දුප්පත් අසරණ ගොළු දැරියකි. ඉගෙනීම ලැබූයේ වැලිමඩ බෝගහකුඹුර මහා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේය. වයස අවුරුදු නවයක අසරණ ගොළු දැරියක ගැන ඔබේ සිතේ ඇතිවන්නේ කෙබදු හැගීමක්ද? එය අනුකම්පාව, දයාව, කරුණාව මුසුවන හැගීමක් බව සැක නැත. එහෙත් මුසල්මානුවන්ගේ හැගීම් වෙනස්ය.මුසල්මානුවන්ගේ...
සත්‍ය ගවේශණයට බයද ?
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments

මේ වන විට facebook තුල ජාතිය පිළිබදව හඩ නගන්නන් මර්ධනය කිරීමේ දැවැන්ත මෙහේයුමක් ක්‍රියාත්මක බවට අමුතුවෙන් කිව යුතු නැත. එය ප්‍රථිපලයක් ලෙස මුලින්ම ආරමිභ වුයේ Sathyagaweshana facebook Page ය බිලොක් කර පසුව sorry.com පේජය බිලොක් කිරිමෙනි. මේ සිදුවීමි වලින් අනතුරැව අප මාධ්‍ය ජාලය නැවත වරක් අපගේ නිල වෙබි...
අවුරැදු සමයේ ජාතිවාදි SMS යැවීම තහනමි
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments

සංවිධානාත්මක පිරිසක් විසින් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීම සදහා අලූත් අවුරුදු සමයේ ජංගම දුරකතන හරහා කෙටි පණිවිඩ යැවීමේ රහස් ව්‍යාපාරයක් ගෙන යන බවට රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරක් ලැබී තිබේ. එම සංවිධානාත්මක පිරිස පිළිබද පරීක්ෂණ පැවැත්වීම සදහා විද්‍යුත් උපායමාර්ග යොදවමින් පැය විසිහතර පුරා පරීක්ෂණ...
රජයේ ඉඩමි අක්කර 2500 අනවසරයෙන් මුසල්මානුවන්ට
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments

අවතැන් වූ පවුල් දැනට පදිංචි කරන මුවාවෙන් මන්නාරම, මුලතිව් සහ වව්නියා දිස්‌ත්‍රික්‌ක තුළ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර දෙදහස් පන්සියයක් මුස්‌ලිම් පවුල් එක්‌දහස් පන්සීයකට බෙදාදීමට මුස්‌ලිම් දේශපාලනඥයකු පියවර ගෙන ඇත. උතුරු නැගෙනහිර පළාත්වල රජය සතු ඉඩම් මෙයා කාරයෙන් අනවසරයෙන් භාවිතා කිරීම සමින්ධව...
මේජර්ට පහරදුන් ඇමති පුත්‍රයා ඇතුළු පිරිස නිදහස්
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments
හමුදා මේජර්වරයකුට පහරදීම සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා විසින් ඉවත දමනු ලැබී ය.පසුගිය වසරේ සැප්තැම්බර් 08 වැනි දින හමුදා මේජර්වරයකුට පහරදුන් බවට ඔවුන්ට චෝදනා එල්ල විය.ඊට අදාළ නඩුව අද කොටුව...
ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කියන්නේ බොරු - Hakeem
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with 2 comments
එච්.එම්. අෂ්රොෆ් මහතා යුද සමයේ දී ශ‍්‍රී ලංකාවට ආයුධ කන්ටේනර් දෙකක් රැගෙන ආ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කරන චෝදනාව අෂ්රොෆ් මහතාට කරන අපහාසයක් බැවින් එම ප‍්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.
එසේ ම එම චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන බව...