බොදු බල සේනාව තහනමි කළ යුතු බව හා එම සංවිධානයට විරැද්ධව ඊයේ දිනයේ සැදැ වරැවේ (12) දින අපුරැ බෞද්ධයන් යැයි කියාගත් පිරිසක් ඉටි පන්දමි දල්වා අධිශ්ඨාන පුජාවක් සංවිධානය කර තිබිනි. මෙය සිදුවිම තුමිමුල්ලේ බොදු බල සේනා සංවිධානයේ සමිබුද්ධත් ජයන්ති මන්දිරය ඉදිරිපට පැවති අතර එයට සහභාගි වි සිටියේද අපුර්වම ආකාරයේ බෞද්ධයන් පිරිසක් විම විශේෂයක්. මෙම බෞද්ධයන් යැයි කියාගන්නා පිරිස කථා කරන්නේ වැඩි හරියක් ඉංග්‍රිසියෙනි. මෙම පුජාවට පැමිණ සිටියේද බෞද්ධ පුජාවකට සුදුසු ඇදුමකින් නොවීමද තවත් විශේෂයකි. එසේම සාමාන්‍යෙයන් බෞද්ධයන් පුජාවක් සදහා භාවිතා කරන්නේ පහන් වීමත් මොවුන් මේ අවස්ථාව යොදා ගෙන තිබුනේද ඉටි පන්දමිය. ඉටිපන්දමි ජුජාවල් සදහා භාවිතා කරන්නේ කුමන ආගමේද යන්න ඔබ හොදින්ම දනි. එය අමුතුවෙන් කිය යුතු නැත.
බොදු බල සේනාවට එරෙහි NGO කුමන්ත්‍රණකාරින් පැවැත්වු අධිෂ්ඨාන ඉටිපන්දමි පුජාවේ හෙලුව මෙන්න.
Posted by Unknown
Posted on Saturday, April 13, 2013
with 1 comment
බොදු බල සේනාව තහනමි කළ යුතු බව හා එම සංවිධානයට විරැද්ධව ඊයේ දිනයේ සැදැ වරැවේ (12) දින අපුරැ බෞද්ධයන් යැයි කියාගත් පිරිසක් ඉටි පන්දමි දල්වා අධිශ්ඨාන පුජාවක් සංවිධානය කර තිබිනි. මෙය සිදුවිම තුමිමුල්ලේ බොදු බල සේනා සංවිධානයේ සමිබුද්ධත් ජයන්ති මන්දිරය ඉදිරිපට පැවති අතර එයට සහභාගි වි සිටියේද අපුර්වම ආකාරයේ බෞද්ධයන් පිරිසක් විම විශේෂයක්. මෙම බෞද්ධයන් යැයි කියාගන්නා පිරිස කථා කරන්නේ වැඩි හරියක් ඉංග්‍රිසියෙනි. මෙම පුජාවට පැමිණ සිටියේද බෞද්ධ පුජාවකට සුදුසු ඇදුමකින් නොවීමද තවත් විශේෂයකි. එසේම සාමාන්‍යෙයන් බෞද්ධයන් පුජාවක් සදහා භාවිතා කරන්නේ පහන් වීමත් මොවුන් මේ අවස්ථාව යොදා ගෙන තිබුනේද ඉටි පන්දමිය. ඉටිපන්දමි ජුජාවල් සදහා භාවිතා කරන්නේ කුමන ආගමේද යන්න ඔබ හොදින්ම දනි. එය අමුතුවෙන් කිය යුතු නැත.
ජාතිවාදී SMS නිසා නුවර එළියේ සංචාරයකයන් අඩු වේ
Posted by Unknown
Posted on Saturday, April 13, 2013
with No comments
මේ මස 1 වැනි දා සිට නුවරඑළිය වසන්ත උදානය ආරම්භ වී ඇතත් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ඇති බව නුවරඑළිය මහ නගර සභාව පවසයි. සැණකෙලිය මේ මස 30 වැනිදා දක්වා පැවැත්වේ.
කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් නුවරඑළියට දේශීය හා විදේශීය සංචාරකයන්ට නො පැමිණෙන ලෙස යැවූ එස්. එම්. එස් පණිවුඩයක් මෙම සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවට හේතු වී ඇති බවට සැකකරන බව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී එම්. ජේ. එල් ෆලීල් මහතා පවසයි.
වෙනත් වසරවල මේ වන විට නුවරඑළියේ තිබෙන සියලූ ම සංචාරක නිකේතන හා ලැගුම්හල් වෙන් කරවා ගෙන ඇති අතර මේ වසරේ මේ තෙක් කිසිදු සංචාරක නිකේතනයක් හෝ ලැගුම්හල්වල වෙන්කර ගොස් නොමැතිවීමෙන් නගර සභාව දැඩි අර්බුදයකට පත් වී ඇති බව ද නාගරික මන්ත්‍රීවරයා පවසයි.
වසන්ත උදානයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට අවශ්‍ය සියලූ ම පහසුකම් හා ආරක්ෂාව සලසා දී ඇති බවත්, කිසිදු බියකින් තොර ව නුවරඑළියට පැමිණෙන ලෙසත් නාගරික මන්ත්‍රීවරයා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩනයේ මුස්ලිම් උද්ඝෝෂණයක්
Posted by Unknown
Posted on Thursday, April 11, 2013
with No comments
ලන්ඩනයේ වෙසෙන මුස්ලිම් ජාතිකයෝ පිරිසක් පසුගිය සිකුරාදා (5 වැනිදා) ශ්‍රී ලංකා රජයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. මෙම උද්ඝෝෂණයට මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් සහභාගි වූ අතර එයට එකදු ශ්‍රී ලාංකික මුස්ලිම් අයෙකු හෝ සහභාගි නොවීම විශේෂත්වයක් විය.
මෙම උද්ඝෝෂණයේදී ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාට කරන තාඩන පීඩන නතර නොකළහොත් ඔවුන් ඒවාට පිළිතුරු දෙන්නේ ජිහාඩ් සංවිධානය හරහා බවයි. ශ්‍රී ලංකා රජය සාමයට කැමතිනම් තමන්ද සාකච්ඡා මාර්ගයට පිවිසීමට කැමැති යෑයි ඔවුහු පැවැසූහ.
මෙම උද්ඝෝෂණයට සහභාගි වූ අබූ යූසුෆ් (Abu Yusuf) නැමැත්තා කියා සිටියේ බෞද්ධ ධර්මය අවිහිංසාවාදී වුවත් ශ්‍රී ලාංකික බෞද්ධයන් එහි වෙසෙන මුස්ලිම් ජනයාට හිරිහැර කරදර කරන බවයි.
මෙහිදී කතා කළ අබු ටල්හා (AbuTalha) නමැත්තා කියා සිටියේ මුස්ලිම් ජනයාට තාඩන පීඩන එල්ල වන විටදී එක්සත් ජාතීන්ගේ යෝජනා එනතුරු බලා නොසිටින බවත් ඔවුන් ආයුධ සන්නද්ධ වී නැගී සිටින බවත්ය.
මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව නැගීසිටින රාජ්‍යයන් පිළිබඳ ලෝකයා දැනුවත් කළ හැකි බව පැවසූ අබු ටල්හා එවැනි රජයන් බලයෙන් පහ කරනතුරු සටන් කරන බවත් පැවැසීය.
කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සියල්ල සූදානම්.
Posted by Unknown
Posted on Wednesday, April 10, 2013
with No comments
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද උණුසුම වර්ධනය වීමත් සමගම එහි සිටින ශී‍්‍ර ලාංකික ශ්‍රමිකයන් හදිසි අවස්ථාවකදී නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විධිමත් පූර්ව සැලැස්මක් සකස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ සඳහා රජය පියවර ගත යුතු බවයි එහි නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන කියා සිටියේ.
දකුණු කොරියාව තුළ යුදමය තත්ත්වයක් ඇතිවුවහොත් එහි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සුරක්ෂිතව මෙරටට ගෙන ඒම සඳහා සියල්ල සූදානම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මීට අදාල උපදෙස්ද ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. අවදානමක් ඇතිවුවහොත් නැවත ලංකාවට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ සහයෝගය ලබාගැනීමට ද අවශ්‍ය සාකච්ඡුා පවත්වා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, දකුණු කොරියාවේ සිටින සියලූම ශ්‍රී ලාංකිකයින් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ වහාම ලියාපදිංචි වන්නැයි දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000ත් 25,000 අතර සංඛ්‍යාවක් මේ වනවිට දකුණු කොරියාවේ සේවය කරනවා. වැඩිම පිරිසක් සේවය කරන්නේ දකුණු කොරියා දේශසීමා ආසන්නයේ පිහිටා ඇති අන්සාන්, උල්සාන්, ඉන්චොං, ෆූසෝන් සහ උජම්බු යන ප්රදේශවලයි.
මන්දමානසික දැරියක් දුෂණය කිරීමේ සිද්ධියෙන්, වැලිමඩ උණුසුම්
Posted by Unknown
Posted on Wednesday, April 10, 2013
with No comments
නව හැවිරිදි මන්දමානසික දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ මුස්ලිම් ජාතිකයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇත.
මෙම දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ඇතැම් වෙළෙඳසල් ඊයේ (09 දා) වසා දමා තිබිණි.
මේ අතර කිසියම් කලබලකාරී තත්ත්වයක් ඇතිවුවොත් එය මැඬපැවැත්වීම සඳහා වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය යෙදවීමට කටයුතු කර ඇත.
මෙම මන්දමානසික දැරිය අපයෝජනයට ලක් කළ මුස්ලිම් ජාතිකයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකාර මුස්ලිම් ජාතිකයා බෝගහකුඹුර ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගිය සුළු ව්‍යාපාරිකයෙකි. මොහු කාලයක් තිස්සේ මෙම මන්දමානසික දැරිය විවිධ ලිංගික ක්‍රියා සඳහා යොදවාගෙන තිබිණි.
දැරියගේ හැසිරීම් රටාව පිළිබඳව සැක පළ කළ ඇගේ මව මෙම දැරිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබුණේ මීට දින කීපයකට උඩදීය.
එහිදී දැරිය තමන්ට සිදුවන අතවරයන් පිළිබඳව වෛද්‍යවරයාට පවසා ඇත. වෛද්‍යවරයා මේ පිළිබඳව පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.
බදුල්ල දිස්ත්‍රික් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වේ.
මුස්ලිම් ජනතාවට එරෙහිව ප්රචණ්ඩත්වය නතර කරන්නැයි රජයට බල කරනවා
Posted by Unknown
Posted on Wednesday, April 10, 2013
with No comments
මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවෙමින් තිබෙන ප්රචණ්ඩත්වය නතර කරන ලෙස රජයට බලකර කියා සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා ඊයේ (9 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කළ සම්පන්දන් මහතා මෙසේද කීය.
අද මුස්ලිම් ජනතාව හිරිහැරයට ලක්ව තිබෙනවා. සුළු ජනතාවක් ලෙස ඔවුන්ට තිබෙන හිරිහැරය සහ එහි චෝදනාව අපිට දැනෙනවා. මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වන්නේ සන්නද්ධ අරගලය කාලයේ පමණක් නොවේ මේවා එකට බැඳී තිබෙන කරුණු. අපි එක භාෂාවක් කතා කරන්නේ. ඒ බැඳීම කඩන්න බෑ. මුස්ලිම් සහෝදරවරු හිරිහැරයට පත්වෙනවා නම් අපට එය නොසලකා හරින්න බෑ. සිංහල බෞද්ධ ජනතාව මීට එකඟ නොවන බව මා දන්නවා.
අනෙක් අයගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතුය. අප ඉල්ලා සිටින යුක්තිය, සංහිඳියාව නැවත නැවත සිහිපත් කළ යුතුයි. මෑතක සිදුවූ සිද්ධීන් අනුව පෙනී යනවා ආණ්ඩුව ඔවුන්ගේ වගකීම ඉටු කරන්නේ නැති බව.
ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කළ සම්පන්දන් මහතා මෙසේද කීය.
අද මුස්ලිම් ජනතාව හිරිහැරයට ලක්ව තිබෙනවා. සුළු ජනතාවක් ලෙස ඔවුන්ට තිබෙන හිරිහැරය සහ එහි චෝදනාව අපිට දැනෙනවා. මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වන්නේ සන්නද්ධ අරගලය කාලයේ පමණක් නොවේ මේවා එකට බැඳී තිබෙන කරුණු. අපි එක භාෂාවක් කතා කරන්නේ. ඒ බැඳීම කඩන්න බෑ. මුස්ලිම් සහෝදරවරු හිරිහැරයට පත්වෙනවා නම් අපට එය නොසලකා හරින්න බෑ. සිංහල බෞද්ධ ජනතාව මීට එකඟ නොවන බව මා දන්නවා.
අනෙක් අයගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතුය. අප ඉල්ලා සිටින යුක්තිය, සංහිඳියාව නැවත නැවත සිහිපත් කළ යුතුයි. මෑතක සිදුවූ සිද්ධීන් අනුව පෙනී යනවා ආණ්ඩුව ඔවුන්ගේ වගකීම ඉටු කරන්නේ නැති බව.
පුද්ගලිකත්ව සීමා බිඳ දමා මුදල් ගෙවන පණිවුඩ ක්‍රමයක් ෆේස්බුක් හඳුන්වා දෙයි
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments
සමාජ ජාලයක් ලෙස ඇති කීර්තිය යොදා ගනිමින් ෆේස්බුක් විසින් ඩොලර් එකක් ගෙවීමෙන් ඕනෑම ෆේස්බුක් ගිණුමකට පණිවුඩයක් යැවිය හැකි ක්‍රමයක් හඳුන්වා දීමට යයි.
සම්බන්ධතාවක් නැති නොදන්නා පුද්ගලයන්ට පවා සීමාව ඉක්මවා යමින් පණිඩුඩ මෙමගින් යැවිය හැක. ප්‍රසිද්ධ පුද්ගලයන්ට වුවත් මෙසේ යැවීමේ හැකියාව ඇතත් ඒවා කියවීම ගැන ෆේස්බුක් සහතික නොවෙයි. මෙම ගෙවන පණිවුඩ ක්‍රමය මාස කිහිපයක් තිස්සේ ජනප්‍රියතාව සහ වැරදිලෙස භාවිතා කෙරෙනු ඇත්දැයි යන්න සඳහා පරීක්ෂා කෙරෙනු ඇත. අනවශ්‍ය පුද්ගලයන්ගේ පණිවුඩ ඉවත් කිරීමේ හැකියාව මගහැරීමට මෙමගින් උත්සාහ කරන බව ෆේස්බුක් කියා ඇත.
පසුගිය මාසයේ වැඩ ආරම්භ කල මෙම නව ලක්ෂණය මගින් ෆේස්බුක් ප්‍රොෆයිලයක් සඳහා පණිවුඩ කවුළු දෙකක් සැකසෙන අතර එකක් පරිශිලකයාට නොපෙනෙයි. බොහෝ විට එය ඇති බවක්ද ඔහු නොදනියි. මුදල් ගෙවා යැවෙන පණිවුඩ මෙම නොපෙනෙන කවුළුව හරහා ප්‍රධාන කවුළුවට ලැබෙයි.
ඕනෑම අයෙකුට මෙසේ පණිවුඩ යැවිය හැකි වුවත් එහි මිල තීරණය වන්නේ පුද්ගලයාගේ ජනප්රිත්වය සහ සිටින ෆේස්බුක් මිතුරන් සංඛ්‍යාව ආදී දේවල් සැලකිල්ලට ගැනීමෙනි.
ෆේස්බුක් හි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් වැනි පුද්ගලයකුට මෙවැනි පණිවුඩයක් යැවීම සඳහා ඩොලර් 100ක පමණ මුදලක් වැය විය හැකිය.
මෙම පණිවුඩ යැවීමේ ලක්ෂණය තෝරාගත් ෆේස්බුක් ගිණූමි හිමියන් කිහිප දෙනෙකුට ලබා දෙන අතර වැරදි භාවිතය වැලැක්වීම සඳහා සතියකට එක් පණිවුඩයක් පමණක් යැවීමට සීමාකර ඇත.
ජේසුගේ උපතත් බොරැවක්ද ? - බයිබලයේ සදහන් අවුල් සහගත වාර්ථා
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with 1 comment
නැවත උපන් සහ කිතු දහම ප්‍රචාරය කිරීමෙිහි නිරත කිතුනුවන් විසින් පුරසාරමි දොඩවමින් පවසන්නේ බයිබලයේ කිසිදු කිසිදු වැරදීමක් කිසිවෙකු විසින් සොයා ගෙන නොමැති බවයි. අපි මෙය නිතර අසා ඇත්තේ මුලධර්ම වාදි කිතුනුවන් කිසිසේත්ම තමන් නිවැරදි නොවෙි යන්න පිළිගැනීමට කැමති පිරිසක් නොවීම පිළිබදව ඇති අත්දැකීමි අනුවය. එමෙන්ම බයිබලය යනු දෙවියන් වහනසේගේ ආනුභාව සමිපන්න වචන බවද ඔවුන් ප්‍රකාශ කරනු අප නිතර අසා ඇත. ඔවුන් බයිබලය කොතරමි සැලකිල්ලෙන් කියවා ඇත්ද යන්න සලකා බැලීමෙිදි එවන් ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න දැන ගැනීම අසීරැය.
ජෙසුගේ උපත පිළිබදව බයිබලය පවසන දේ පිළිබදව විමර්නය කිරීමේදි පහත විසදීමට අපහසු ගැටලු අපටනමි මතුවේ. නමුත් එවන් ගැටලු කිතුනුවන්ට මතු නොවීමට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් විසින් නොදැක විශ්වාසකරන්නෝ භාග්‍යවන්තයෝය යන මුලාවට රැවටි ඇති හෙයිනි. මෙම උපත පිළිබදව එක් ස්ථානයක පවසනුයේ ළගදි සිදුවන ජේසුගේ උපත පිළිබදව එතුමාගේ පියා වන ජොෂප්ට සිහිනයෙන් දැන්වු බවයි. (මැතිවි 1:20) තවත් තැනකදි එම ප්‍රවෘත්තිය මව වන මේරි වෙත සුර දුතයෙකු විසින් දන්වා සිටි බවයි. (ලුක් 1:28) මෙ කථා දෙකෙන් සත්‍ය කුමක්ද? මෙ දෙනොටම ප්‍රවෘත්තිය ලැබුනු බව කිතුනුවන් විසින් පවසනු නොඅනුමානය. නමුත් එසේ නමි මතෙව් ගේ ශුභාරංචියේ දි දේව දුතයෙක් මේරිට පෙනි සිටි බව ප්‍රකාශ කරන්නට නොහැකි වුයේ මන්ද? ලුක් ගේ ශුභාරංචියේදි ජේෂප් ගේ සිහිනය පිළිබදව සදහන් කිරිමට නොහැකි වුයේ මන්ද? බිළිදා ඉපදිමට ප්‍රථම දෙමාපියන් ගමනක් ගිය බව එක් අවස්ථාවකදි පවසයි. (ලුක් 2:4-7) තවත් විටෙක පවසන්නේ බිළිදා ඉපදුන පසු ගමන ගිය බවයි. (මැතිව් 2:13-14) මෙම කථා දෙකින් කුමක් සත්‍යද ? ජෙසු තුමන් සත්‍ය වශයෙන්ම උපත ලැබුවා යැයි පවසන නැතට පැමිණෙන විට වඩා පරස්පරතාවයන්ට මුහුණ පාන්නට සිදුවන්නේය. ජේසු තුමන් උපන්නේ නිවසේද? නැතිනමි මඩුවේද? (ලුක් 2:7) එසේම ජෙසුගේ පෙළපත දෙස හැරෙන් විට තව තවත් අවුල් වේ. ජේසු ගේ පිය පාර්ශවයේ මුතුන් මිත්තන් පිළිබදව ලැයිස්තු දෙකක් අපවෙත ඇති අතර නමුත් මෙවායේ සදහන්ව ඇති නමි දෙස බලන විට පෙනි යන්නේ කිසිදු අනුරැපිතාවයක් නොමැතියි යන්නයි. ජෙසුගේ සීයා ගේ නම පිළිබදව ඔවුන් එකග වන්නේ නැත. එක් අයෙකු පවසන්නේ ඔහුගේ නම ජාකොබි (මැතිවි 1:16) යනුවෙනි. තවත් කෙනෙකු පවසන්නේ ඔහුගේ නම හේලි යන්නයි.(ලුක් 3:23) ඒ හැරත් ජේසු ගේ පිය පාර්ශවයේ මුතුන් මිත්තන් පිළිබදව කථා කිරිමත් ජේසු දාවිත් රජුගේ ඥාතියෙකු ලෙස සදහන් කිරීමත් විහිලුවකි. (මැතිවි 1:1) එනමි ජෙසු තුමන්ගේ සැබැ පියා ජෝෂප් නොව දෙවියන්වහනසේ යැයි පිළිගන්නා බැවිනි.
මෙතරමි පැහැදිලි පරස්පරවිරෝධි කරැණු බයිබලයේ ඇතුලත් වන්නා විට කිතුනුවන් විසින් නොදැකි විශ්වාස කරන්නෝ භාග්‍ය වන්තයෝය යැයි පවසන්නේ නිවැරදි විමර්ශණයක් සිදු කළහොත් තවතවත් පරස්පර විරෝධි අදහස් එමගින් මතුවන බැවින්ද විය හැකිය. කෙසේ වුවද කිතුනුවන් මෙ කිසිවක් නොදැන සිටින්නේද ඔවුන් විසින් කිසිම අවස්ථාවක බයිබලය එක් වරක් හෝ කියවා අවබෝධ කරගෙන නොමැති නිසා බවනමි පැහැදිලිය. මන්ද යත් නුවන වඩා බැලුවානමි මෙම පරස්පරතා ඔවුන්ටද පෙනිය යුතු නිසාය. එබැවින් නොදැක විශ්වාස කරන්නෝ භාග්‍ය වන්තයෝය යන වදනේ අරැත මෙයද ?
සත්‍ය ගවේශණ
By Beyond Belief
මංකොල්ලකාරයෝ නිසා අලුත් ගීත එළියට දාගන්න විදිහක් නැහැ
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments
රොෂාන් ප්‍රනාන්දු සමග කතාබහක්
වසර 21ක් සංගීත ක්ෂේත්රයේ රැඳී සිටි රොෂාන් ප්‍රනාන්දු පසුගියදා ප්‍රථම වතාවට සම්මානයෙන් පිදුම් ලැබුවා. “පීපල්ස් අවෝඩ් 2012” සම්මාන උළෙලේදී “ඔයා නිසා හඬලා” ගීතය වෙනුවෙන් රොෂාන්ට සම්මාන 2ක් හිමි වුණා. රොෂාන්ගෙ නවතම ගීතය “ඔයා නිසා හඬලා 2” “පෙරදා හඬවා ගියා ඔයා” ගීතය මේ දිනවල ඔහු සිය ප්‍රේක්ෂකයින්ට තිළිණ කරලා අවසන්. මේ සියලු කරුණු ගැන වගේම ඔහුගෙ නවතම තොරතුරු කතා කරන්නත් අපි රොෂාන්ට කතා කළා.
පසුගියදා ඔබ සම්මානයට පාත්‍ර වුණා....?
පසුගිය 9 වැනිදා වෝටස් ඒජ් හි පැවැති පීපල්ස් අවෝඩ් හිදී මට සම්මාන 2ක් හිමිවුණා. ඒ ජනප්‍රිය ගායකයා සම්මානය හා ජනප්‍රිය ගීතයට හිමි සම්මානය. මට මේ සම්මාන හිමිවුණේ “ඔයා නිසා හඬලා” ගීතයට.
ඔබට සම්මාන හිමිකළ “ඔයා නිසා හඬලා” ගැනත් කතා කරමු.
මේ ගීතය රචනා කළේ අයෝධ්‍ය ප්‍රනාන්දු. එය සංගීතවත් කළේ රධිෂ් වැන්දබෝනා. ලහිරු මුදලිගේ ‘හරි ක්‍රියේෂන්’ තුළින් මේ ගීතයට බොහොම අපූරු රූප රචනාවක් නිර්මාණය කළා. පසුගිය කාලේ වැඩිම ඩවුන්ලෝඩ් වූ විෂුවල් එක විදියටත් මෙය වාර්තාවක් තැබුවා. මේ සියල්ලෙම අවසන් ප්‍රතිඵලය විදියට මට මේ සම්මාන දෙක හිමි වුණා.
දිගුකාලීන කලා ජීවිතයේදී රොෂාන් සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව නේද මේ?
ඔව්. මගේ සංගීත ජීවිතයට අවුරුදු 21යි. ඒ අවුරුදු 21දී මට සම්මානයක් හිමි වූ ප්‍රථම අවස්ථාවයි මේ. අපි හැමෝටම ලැබිය යුතු දේවල් නිසි වෙලාවට ලැබෙනවා. කලාකරුවකු එය තේරුම් ගත යුතුයි.
මොනවද රොෂාන්ගේ අලුත් නිර්මාණ?
“ඔයා නිසා හඬලා” දෙවැනි ගීතය නිකුත් කළා. එය රචනයෙන් හා සංගීතයෙන් දායක වුණේ මුල් නිර්මාණයට දායක වූ අයමයි. “පෙරදා හඬවා ගියා ඔයා” කියන ඒ ගීතයත් ළඟදීම රූප රචනාවක් ලෙස ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබේවි.
අලුතින් ගීත ඇල්බමයක් නිකුත් කරන්න අදහසක් නැද්ද?
අදහසක් තියෙනවා. ඒත් මේ මංකොල්ලකාරයෝ හින්දා ඒක කරගන්න විදියක් නැහැ. ඒක මට විතරක් නමෛයි සෑම සියලු ගායක ගායිකාවන්ටම පොදු ප්‍රශ්නයක්. මාස ගණනක් දුක් විඳලා වගාවක් කළාට පස්සෙ වෙන කෙනෙක් ඇවිත් ඒකෙ ඵල නෙලාගෙන යනවා වගෙ දෙයක් තමයි අද සී.ඩී. කරන ගායක ගායිකාවන්ට සිදුවන්නේ. අප සී.ඩී. නිකුත් කළාම ඒවා අරගෙන හොරෙන් සී.ඩී.වලට ගහලා විකුණන පිරිසක් ඉන්නවා.
මොකක්ද ඒකට විසඳුම?
විසඳුමක් නැහැ. මේ ප්රශ්නය හින්දා තමයි හැමෝම අද තමන්ගේ ගීතයක් කරලා විෂුවල් එකක් කරන තත්ත්වයට පත්වෙලා ඉන්නේ. මේ ගැටලුව තියෙනතුරු කවුරුවත් අලුතින් ගීත ඇල්බම් කරන එකක් නැහැ.
රටේ පවතින නීතියක් තියෙනවා. ඔය ප්‍රශ්නයට ඒ තුළින් විසඳුම් ගන්න එක නේද පිළියම?
කලාකරුවෝ එහෙම කරන පිරිසක් නමෛයි. මේ ප්රශ්නය වගකිව යුතු අංශ මගින් විසඳිය යුතු ප්‍රශ්නයක්. ළඟඳීම මේ සඳහා නිසි විසඳුමක් ලැබේවි කියල හිතනවා.
“පූජනීයයි ආදරේ” තුළින් ඔබ නළුකමට එකතු වුණා. ඒත් ඒ ගමන එතැනින් නතර වුණා......?
ආරාධනා ගොඩක් ලැබුණා. ඒත් මගෙ පූර්ණ කාලයම යොදවල තියෙන්නේ සංගීතයට. ඒ හින්දා විවේකය අඩුයි. ආයෙම රඟපෑවත් රඟපාන්නේ සංගීත කටයුතුවලට හානි නොවන විදියට.
ඔබේ බිරිඳ තිළිණි ඔබ සමග ගැයූ “සුපෙම් සුවඳක් අරන්” ඉතා ජනප්‍රිය වුණා. ඇය ගායිකාවක ලෙස දුර නොගියේ ඔබේ සීමා තහංචි නිසාද?
පූර්ණ කාලීනව ගායිකාවක ලෙස රැඳෙන අදහසක් කවදාවත් තිළිණිට තිබුණේ නැහැ. ළඟඳී අපි දෙන්නා අලුතින් යුග ගීතයක් කළා. “මටත් වඩා මගෙ ගැන” කියන ඒ ගීතය දැන් අන්තර්ජාලයෙන් හා එෆ්.එම්. නාලිකාවලට මුදාහැරලා තියෙන්නේ. ඉදිරියේදි රූප රචනාවක් කරන්න හිතාගෙන ඉන්නේ.
පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්.....?
මගෙ ලොකු දුව රොමේෂාට දැන් වයස 8යි. පුතා ෂෙරොන්ට වයස 5යි. බාල පුතා රන්ධීව්ට තවම අවුරුදු 1 1/2යි. දරු තිදෙනයි බිරිඳයි එක්ක මම බොහොම සතුටින් ජීවිතය ගෙවා දමනවා.
ආරියවංශ කුලතිලක
Lakbima Newspaper
විකිලීක්ස් දැවැන්ත අනාවරණයක් කිරීමට සැරසේ.
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments
ලොව විශාලතම ඇමරිකානු රාජතාන්ත්‍රික ලිපිගොනුව ඕනෑම පුද්ගලයෙකුට අන්තර් ජාලය ඔස්සේ සොයාගත හැකි ආකාරයෙන් මුදා හැරීමට විකිලීක්ස් වෙබ් අඩවිය තීරණය කර තිබෙනවා. එමගින් මෙතෙක් අනාවරණය නොකළ රාජතාන්ත්‍රික රහස් රැසක් හෙළිදරව් කෙරෙනු ඇති. 1970 දශකයේ සිට ඇමරිකානු රාජතාන්ත්‍රික කේබල් පණිවුඩ මිලියන 1.7ක් මෙලෙස නුදුරේදීම අන්තර්ජාලය ඔස්සේ සංසරණය කිරීමට නියමිතයි. දූෂණ චෝදනා එල්ල වූ ඉන්දියාවේ සුප්‍රකට අවි ගනුදෙනුවකට හිටපු අගමැති රජිව් ගාන්ධි අතරමැදියෙකු ලෙස කටයුතු කළ බව ද එමගින් සිදුකෙරෙන එක් හෙළිදරව්වක්.
රජරටින් ලේ රැගෙන ගිය එන්.ජි. ඕ. ගැන පරීක්ෂණ ඇරඹේ.
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with 1 comment
රාජ්‍ය නොවන සංවිධාන යැයි කියා ගන්නා පිරිසක් රජරට වකුගඩු රෝගීන්ගෙන් රුධිර සහ මුත්‍රා සාම්පල ගෙන යාමේ සිද්ධිය පිළිබද වහාම පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (09) ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක කියා සිටියේ.
රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් ඉදිරිපත් කළ නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්නේ හෙට දිනයේයි. එවැනි වාතාවරණයක් යටතේ රාජ්‍ය නොවන සංවිධාන තමන්ට කිසිසේත්ම අදාළ නොවන රුධිර සහ මුත්‍රා පරීක්ෂා සිදුකිරීම ගැටළුසහගත තත්ත්වයක් බවයි මැදවච්චිය ප්‍රදේශවාසීන් මේ පිළිබදව අදහස් දැක්වීමෙන් පවසන්නේ.
රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් ඉදිරිපත් කළ නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්නේ හෙට දිනයේයි. එවැනි වාතාවරණයක් යටතේ රාජ්‍ය නොවන සංවිධාන තමන්ට කිසිසේත්ම අදාළ නොවන රුධිර සහ මුත්‍රා පරීක්ෂා සිදුකිරීම ගැටළුසහගත තත්ත්වයක් බවයි මැදවච්චිය ප්‍රදේශවාසීන් මේ පිළිබදව අදහස් දැක්වීමෙන් පවසන්නේ.
ප්රචණ්ඩ කි‍්‍රයා වැඩිකරන බවට කරුණානිධිට කොටි තර්ජන.
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments
තමිල්නාඩුවේ ප්රචණ්ඩත්වය වපුරා එය ඉන්දීය මධ්‍යම රජයේ පාලනයට යටත් කිරීම සඳහා කටයුතු කරන බවට එල්.ටී.ටී.ඊ. සංවිධානය 1989 වසරේ දී එවකට තමිල්නාඩු මහ ඇමති මුත්තුවෙල් කරුණානිධිට තර්ජනය කළ බව විකිලීක්ස් අනාවරණය කළා. චෙන්නායි හි ඇමරිකානු කොන්සල් කාර්යාලය මගින් නවදිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ වොෂින්ටන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබූ කේබල් පණිවුඩයක මේ බව සඳහන් වී තිබෙනවා. තමන්ට අවාසිදායක වුවද කරුණානිධි එල්.ටී.ටී.ඊ යේ කි‍්‍රයාකාරකම්වලට සහාය වී ඇත්තේ මේ නිසා බවයි එමගින් හෙළි කළේ. විශේෂයෙන් සිය ප්‍රතිවාදියා වූ එම්.ජී. රාමචන්ද්‍රන් නොහොත් එම්.ජී.ආර්. එල්.ටී.ටී.ඊ. සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යද්දී කරුණානිධි ඔවුන් වෙත යොමු වී ඇත්තේ මේ හේතුවෙන්. කෙසේ නමුත්, තමිල්නාඩුවේ දැන් පවතින ශ්‍රී ලංකා විරෝධයට කරුණානිධි එක්වීම මෙමගින් සාධාරණීයකරණය කළ නොහැකි බව විචාරකයන්ගේ අදහසයි.
මේ අතර, රාවණා බලය සංවිධානය අද (09) ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය වෙත සංදේශයක් භාර දුන්නා. එමගින් ඔවුන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවලට සහභාගි වන ඉන්දීය නළු නිළියන්ගේ චිත්‍රපට දිවයිනට ගෙන්වීම සහ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙසයි.
තමිල්නාඩු විරෝධයට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාව නිකුත් කළ ප්‍රකාශයට ද, ඉන්දීය මාධ්‍ය මගින් අද (09) විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස නොසලකන්නැයි තමිල්නාඩු ශිෂ්‍ය කණ්ඩායම් කර ඇති ප්‍රකාශයට දැක්වූ ප්රතිචාරයයි මෙහිදී විශේෂයෙන් හුවා දක්වා ඇත්තේ. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ මෙරටට පැමිණ සැබෑ තත්ත්වය දැක බලා ගන්නා ලෙසයි. තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ගත් යෝජනාවේ අඩංගු කරුණුවලට ද විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (08) නිකුත් කළ නිවේදනයෙන් පිළිතුරු සපයා තිබෙනවා. මේ පිළිබදව අද හිරැ නිවිස් තුලින් වැඩිදුර පිළිතුරැ දැක්වු ආකාරය පහතින් අසන්න.
මේ අතර, රාවණා බලය සංවිධානය අද (09) ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය වෙත සංදේශයක් භාර දුන්නා. එමගින් ඔවුන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවලට සහභාගි වන ඉන්දීය නළු නිළියන්ගේ චිත්‍රපට දිවයිනට ගෙන්වීම සහ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙසයි.
තමිල්නාඩු විරෝධයට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාව නිකුත් කළ ප්‍රකාශයට ද, ඉන්දීය මාධ්‍ය මගින් අද (09) විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස නොසලකන්නැයි තමිල්නාඩු ශිෂ්‍ය කණ්ඩායම් කර ඇති ප්‍රකාශයට දැක්වූ ප්රතිචාරයයි මෙහිදී විශේෂයෙන් හුවා දක්වා ඇත්තේ. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ මෙරටට පැමිණ සැබෑ තත්ත්වය දැක බලා ගන්නා ලෙසයි. තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ගත් යෝජනාවේ අඩංගු කරුණුවලට ද විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (08) නිකුත් කළ නිවේදනයෙන් පිළිතුරු සපයා තිබෙනවා. මේ පිළිබදව අද හිරැ නිවිස් තුලින් වැඩිදුර පිළිතුරැ දැක්වු ආකාරය පහතින් අසන්න.
තමිල්නාඩු චිත්‍රපට තහනම් නොකොලොත් බලාගෙනයි – රාවණ බලය
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with 2 comments
ඉන්දීය තමින්නාඩු චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම තහනම් කරන්නැයි රාවණා බලය සංවිධානය ඉල්ලා සිටී. එම චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය කිරීම තහනම් නොකළහොත් කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
එම සංවිධානය විසින් අද පෙරවරුවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් මෙම ඉල්ලීම සිදු කිරීම සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණි සුමනසේකර මහතා මුණ ගැසුනු අවස්ථාවේ මෙම අදහස් පල කලහ.
එහිදී ගාමිණි සුමනසේකර මහතා පැවසුවේ අදාළ රාජකාරීය රජය විසින් සිදුකළ යුතු කරුණක් බැවින් තමාට ඒ ගැන පියවරක් ගත නොහැකි බවය.
මෙරට චිත්‍රපට ශාලාවල හිමිකරුවන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසූ අතර ඔවුන්ගෙන් ද ඊට ප්‍රතිචාරයක් නොලැබුණහොත් මීට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බවද අවධාරණය කලහ.
විදේශිකයන්ට ද.කොරියාවෙන් ඉවත් වන්නැයි, උ. කොරියාව අනතුරු අගවයි
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments
දකුණු කොරියාවේ සිටින විදේශිකයින්ට එරටින් ඉවත් වන ලෙස උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒජන්සි වාර්තා පැවසූවේ, යුදමය උණුසුම හමුවේ උතුරු කොරියාව නිකුත් කළ අලුත්ම අනතුරු ඇඟවීම මෙය බවය.
යුදමය තත්ත්වයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සිටින විදේශිකයින්ට අනතුරක් කිරීමට තමන් අපේක්ෂා නොකරන බව උතුරු කොරියානු බලධාරින් උපුටා දක්වමින් එරට නිල ප්රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේ ය.
කූරගල රකින්නට ගෝඨා පෙරමුණ ගනී
Posted by Unknown
Posted on Tuesday, April 09, 2013
with No comments
නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලංගොඩ – කූරගල පූජාභූමිය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ කූරගල පූජාභූමියේ අධීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය. මෙම පූජා භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමද ලේකම්වරයාගේ නිරීක්ෂණයට එහිදී ලක්ව ඇත.
අතීතයේ බෞද්ධ ආරාමයක් වශයෙන් පැවැති කූරගල පූජාභූමිය අවට ප්‍රදේශය මේ වන විට මුස්ලිම් ජනතාව පදිංචිව සිටිති.
ආරක්ෂක ලේකම්වරයා සමග මෙම අධීක්ෂණ චාරිකාවට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද සහභාගි වූ අතර පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා කිහිප නමක් ද සමග කූරගල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
උතුරු කොරියාව සිව්වන න්‍යෂ්ටික අත්හදාබැලීමටත් සැරසේ.
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
උතුරු කොරියාව විසින් සිව්වන න්‍යෂ්ටික අත්හදාබැලීමද සිදුකිරීමට නියමිත බව දකුණු කොරියාව පවසනවා. චන්ද්‍රිකා ඡායාරූප මගින් ඒ පිළිබඳ නිරීක්ෂණය වූ බවයි දකුණු කොරියාව පවසන්නේ. නවතම විදෙස් වාර්තා සඳහන් කළේ අපේ‍්‍රල් 10 වැනිදා වනවිට එම න්‍යෂ්ටික අත්හදාබැලීම සිදුකිරීමට උතුරු කොරියාව සූදානම් වන බවයි.
පසුගියදා උතුරු කොරියාව විසින් තුන්වන න්‍යෂ්ටික අත්හදාබැලීම සිදුකළ අවස්ථාවේ පැවති වාතාවරණයම මෙවරද නිරීක්ෂණය වන බව දකුණු කොරියාව වැඩිදුරටත් පවසනවා. කොරියානු අර්ද්ධවීපයේ යුද උණුසුම ඉහළ ගොස් ඇති මොහොතක උතුරු කොරියාව සිදුකරන මෙම න්‍යෂ්ටික අත්හදාබැලීම ඉතා තීරණාත්මක වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් දකුණු කොරියාව පවසන්නේ පවතින තත්්තවය පිළිබඳව තමන් තවදුරටත් සමීපව නිරීක්ෂණය කරන බවයි.
මත්තල කුරුල්ලන් එලවන්න දිය කඩිති වසති, ආහාර පැලෑටි ගලවති, රතිඤ්ඤා පුපුරුවති
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with 1 comment
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් යානා ඇතුළු වීමේදී සහ පිටවීමේදී ප්රශ්ණය් වී පවතින කුරුල්ලන් සහ සෙසු වනජීවීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා ගුවන් තොටුපල වටා පිහිටි දිය කඩිති වසා දැමීමට සහ සතුන් විසින් ආහාරයට ගනු ලබන තණකොළ වල් පැළෑටි සහ ඇට වර්ග ආදිය ඉවත් කිරීමට සිවිල් ගුවන් ගමන් අධිකාරිය විසින් පියවර ගෙන ඇත.
ඊට අමතරව ගුවන් යානයක් පිටවීමට හෝ ළඟාවීමට කලින් කුරුල්ලන් හා සෙසු සතුන් බියගැන්වීම සඳහා අලෝක වෙඩි හා රතිඤ්ඤා දැල්වීමටද පියවර ගෙන තිබේ.
ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ මෙය මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී ක්‍රියා සැලැස්මක කොටසකි.
කෙසේ වෙතත් කුරුල්ලන්ට වෙඩි තැබීමේ කිසිදු සැලැස්මක් නැති බවත් ඊට හේතුව එය පාරිසරික විරෝධී ක්‍රියාදාමයක් වීම බවත් ඔවුහු අවධාරණය කරති.
මාතලේ සමූහ මිනීවළේ ශ්‍රීලනිප සාමාජිකයන් වළ දමලා
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට එල්ල වූ බලපෑම මාතලේ රෝහල් භූමියෙන් හමු වූ සමූහ මිනීවළ තුළින් මනා ව පැහැදිලි වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක මහතා මාතලේ දී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.
1988 – 1989 කාල වකවානුවේ දී එක්සත් ජාතික පක්ෂ කෲර පාලනය විසින් ඝාතනය කළ ශ්‍රීලනිප නිදහස් පාක්ෂිකයන් මෙම ස්ථතානයේ වළ දමා ඇති බවට සාධක පවතින බවත් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
‘ඒ සමයේ වද හිංසාවලට ලක් වී මරණයට පත් වුණු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සාධාරණය ඉටුවිය යුතුයි. එදා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගනිමින් මේ කටයුතු සිදුවුණේ. එදා මෙය වැපිරූ එක්සත් ජාතික පක්ෂයේ උදවියගේ පුතාලා එහෙ ම ඉන්නවා. ඒ උදවිය මේ ගැන දන්නවා. නීතිය අවනීතිය වෙලයි කටයුතු කළේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මෙහි ගණන් හිලව් හරියට කියනවා. ඒ අයත් දන්නවා මේ සම්බන්ධයෙන්’ යයිද ඒම හතා කියා සිටී.
ජවිපෙ ඝාතන ගැනත් සොයන්න. - ජනාධිපති කොමිසම වෙත ඉල්ලීමක්.
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කෙරෙන ජනාධිපති කොමිසම, ජනතා විමුක්ති පෙරමුණ 88 - 89 කාලසීමාවේදී සිදුකළ ඝාතන සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. මෙම සමූහ මිනීවල පිළිබද පරීක්ෂණ පැවැත්වීම සඳහා කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක අද (07) කියා සිටියා. මෙම කොමිසම විශ්‍රාම ලත් විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සදහන් කළේ.
පිටකොටුවේ ඇලවුණු බිල්ඩිම
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
පිටකොටුව මැලිබන් වීදියේ පිහිටි මහල් හතකින් සමන්විත ගොඩනැගිල්ලක් ඇලවී තිබේ.
පොලිසිය පැවසුවේ එම ගොඩනැගිල්ල මේ වනවිට ඒ ආසන්නයේ ඇති ගොඩනැගිල්ලකට හේත්තු වී ඇති බවය.
මහල් නිවාසය ආසන්නයේ ඇති යාබද ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා අත්තිවාරමක් කැපිමේදි අදාළ ගොඩනැගිල්ල ඇලවි ඇතැයි පොලිසිය සදහන් කළේය.
අද උදෑසන 5.30 ට පමණ එම ගොඩනැගිල්ල ඇලවි ඇති අතර මේ වනවිට ගොඩනැගිල්ල අවට ආරක්ෂාව සපයා තිබේ.
වැඩිපුර මගීන් බුපටවන අර්ධ සුඛෝපභෝගී බස්වලට දඩ හා ධාවන අවලංගු කිරීම්
Posted by Unknown
Posted on Monday, April 08, 2013
with No comments
අර්ධ සුඛෝපභෝගී බස් සේවාවේ පහසුකම් ලබාගන්නා මගීන් අපහසුතාවට පත්කරමින්, නියමිත සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් රැගෙන යන බස්රථවලට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.
අවුරුදු සමයේ විශේෂ බස්රථ සේවාව ක්‍රියාත්මක කරන කාලය අවසන් වූ පසු මෙම නීතිය ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා පැවැසීය.
මේ අනුව වැඩිපුර මගීන් 1 සිට 3 දක්වා රැගෙන බස්රථවලට පළමු අවස්ථාවේ දී රුපියල් 500ක දඩයකුත්, 1 සිට 6 දක්වා මගීන් රැගෙන යන බස්රථවලට රුපියල් 1500ක දඩ මුදලකුත් අයකර ගැනීමට කටයුතු කරන බව ද පැවැසීය.
මීට අමතරව 6 දෙනෙකුට වැඩිය මගීන් රැගෙන යන අවස්ථාවේ දී වැඩිවන සෑම මගියෙකුට රුපියල් 250 බැගින් දඩමුදල් අයකිරීමට කටයුතු කරන බව ද රොෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.
මුසල්මානුවෙක් අවුරැදු 9 ක ගොළු දැරියක් දුෂණය කරයි.
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments
ඇය අවුරුදු නවයක් වයසැති දුප්පත් අසරණ ගොළු දැරියකි. ඉගෙනීම ලැබූයේ වැලිමඩ බෝගහකුඹුර මහා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේය. වයස අවුරුදු නවයක අසරණ ගොළු දැරියක ගැන ඔබේ සිතේ ඇතිවන්නේ කෙබදු හැගීමක්ද? එය අනුකම්පාව, දයාව, කරුණාව මුසුවන හැගීමක් බව සැක නැත. එහෙත් මුසල්මානුවන්ගේ හැගීම් වෙනස්ය.
මුසල්මානුවන්ගේ පරමාදර්ශය වන මොහොම්මද් නබි අවුරුදු හයක දැරියක හා විවාහ වූයේය. ඇයට අවුරුදු නවයක් වන විට ඇය හා සංවාසයේ යෙදුණේය. මුසල්මානුවන් අනුගමනය කරන්නේ ඔහුවය. එසේම ඔවුන්ගේ ආගම විසින් ඔවුන් තුළ ගොඩ නංවන අසීමාන්තික කාමාශාවන් හමුවේ දැරියන්ගේ අන්ධ බව, ගොළු බව, බිහිරි බව හෝ ආබාධිත බව ඔවුන්ට නොගිණිය හැකි තරම් කුඩා සාධකය. මෙය ලොව ඇති මිලෙච්ඡතම ආගමේ නායකයා විසින් සිදු කළ අපරාධ බැවින් ඔහුගේ අඩිපාරේ යන මුසල්මානු ගෝලයෝද අවතිර්ණ වන්නේ මෙවන් මාවතකටය. මන්ද ගුරා කළදේ ගෝලයොත් කළ යුතු බැවිනි. ශිෂ්ඨ සමිබන්න ලෝකයක මෙය අතිශය බරපතල අපරාධයක් වුවත් ශිෂ්ඨ සමිබන්ණ නොවු , මුසල්මානු ඌරන්ට මෙය සාධාරණය
එසේ හෙයින් මේ දැරිය ඉගෙනුම ලැබූ පාසලට ඉදිරිපස නිවසේ විසූ මුබාරක් නම් මුසල්මානුවාට ඇයව දකිද්දී ඇතිවූයේ ඔබටත් මටත් ඇතිවන සානුකම්පිත හැගීම නොවේ. මුබාරක් නම් මේ තිරිසන් මුසල්මානුවා අර නව වියැති අසරණ ගොළු දැරියව තිරිසන් ලෙස දූෂණය කළේය. දැරිය දැන් රෝහලේය. ඇගේ තත්වය බරපතල වූ හෙයින් ඇයව වැලිමඩ රෝහලෙන් නුවරඑළිය රෝහලට මාරු කර යැවිණ.
දැරියගේ දෙමාපියන්ගේ බල කිරීම මත දූෂකයාව අත් අඩංගුවට ගත්තද ගම්වාසීන් පහර දෙනු ඇතැයි සිතා දූෂකයාගේ නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
ජාතීන් අතර සමගිය පවත්වා ගන්නට යැයි කියමින් පොලිසියද, මාධ්‍යයද මේ සිදුවීම වසන් කරනු ඇත. පස්සරදී මරා දැමුණු සිංහල තරුණයාගේ කතාව මෙන්ම, ෆැෂන්බග් සිද්ධියේදී යටපත් කෙරුණු ස්ත්‍රී දූෂණ සිද්ධිය මෙන්ම, මාවනැල්ලේදී මරා දැමුණු සිංහල තරුණයාගේ කතාව මෙන්ම මේ කතාවද කිසිදු මාධ්‍යයකින් පිටතට නොපැමිණ සැගවී යනු ඇත. එහෙත් මම නොබියව ඔබව දැනුවත් කරමි. මන්ද සත්‍ය වසන් කිරීම අනාගයටද බරපතල හානියක් වන්නට ඉඩ ඇති බැවිනි.
අණාවරණ මාධ්‍ය ජාලය
සත්‍ය ගවේශණ
සත්‍ය ගවේශණයට බයද ?
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments
මේ වන විට facebook තුල ජාතිය පිළිබදව හඩ නගන්නන් මර්ධනය කිරීමේ දැවැන්ත මෙහේයුමක් ක්‍රියාත්මක බවට අමුතුවෙන් කිව යුතු නැත. එය ප්‍රථිපලයක් ලෙස මුලින්ම ආරමිභ වුයේ Sathyagaweshana facebook Page ය බිලොක් කර පසුව sorry.com පේජය බිලොක් කිරිමෙනි. මේ සිදුවීමි වලින් අනතුරැව අප මාධ්‍ය ජාලය නැවත වරක් අපගේ නිල වෙබි අඩවයි ආරම්භ කළ අතර එය ආරමිභ කර සති දෙකක් වැනි කෙටි කාලයකදි අපට ඉහළ රැන්ක් එකකටද පැමිණිමට හැකි වුයේ බොහෝ සිංහල ලේ ඇති බෞද්ධයන් අප සමගම රැදි සිටි නිසාය. නමුත් මෙ රටේ වෙසෙන් ඇතැමි මුදල්වලට පාවාදෙන අසිංහල නිළධරයන්ගේ ක්‍රියාකලාපයන් දැන් දැන් පෙන්වන්නේ බෞද්ධයන්ගේ ආරක්ෂාවට නොවන බවද සියල්ලම මතක තබා ගත යුතුවේ. ඔවුන් අවශ්‍ය වන්නේ රට නොවේයි. මුදල්ය. මුදල් ඇතිනමි මේ අසිංහලයින් ඔනෑම දෙයක් කිරිමට සුදානමිය. එබැවින් ඔවුන්ගේ අලුත්ම මෙහේයුම සිංහලයන් වෙනුවෙන් හඩ නගන්නන්ගේ හඩ නැවැත්වීමයි. එය දැන් ආරම්භවි තිබේ.
මෙ වන විට අපගේ ෆෙස්බුක් පිටුවද මෙම අසිංහලයින් විසින් ලංකාවට අවහිර කර ඇත. එය
http://www.facebook.com/ sathyagaweshan
මෙය දැන් ලංකාවට දර්ශණය වන්නේ නැති තරමිය. එසේම මෙයින් පසු අප ආරමිභ කලේ අපගේ නිල වෙබි අඩවියයි. එය
http:// www.sathyagaweshana.com/
මෙම වෙබි ලිපිනයෙන් සති දෙකක පමණ කාලයක් අප දැනුවක් කිරීමි කර තිබුනු අතර එයද ඉවසා ගත නොහැකි වු මෙම අසිංහලයින් දැන් අපගේ වෙබි අඩවියද ලංකාවට අවහිර කර තිබේ.
මෙවා සැමටම කළ නොහැකිය. කළ හැක්කේ එක් ආයතනයකට පමණි. එය කුමක්දැයි අප කියන්ට යන්නේද නැත. ඔබම විමසා දැන ගන්න. බුදු දහමට හා බුදු රදුන්ට අපහාස කරන අන්ථවාදි facebook page, web site කොතෙක් තිබුනත් එවා අවහිර කරන්නට මොවුන් අදටත් පෙළබි නැත. එසේ නොකර මොවුන්ගේ කාර්යය බෞද්ධයන්ගේ facebook page, web site අවහිර කිරිමයි. එබැවින් සිදුවන්නේ දැවැන්ත අන්ථවාදයක් බව අප අමුතුවෙන් කිය යුතු නැත. මොවුන්ට අවශ්‍ය වන්නේ මෙරටේ අන්ථවාදින්ට රිසිසේ හැසිරීමට අවශ්‍ය පසුබිම සකසා දි සිංහලයන්නේ හඩ නැසීමටය.
කෙසේ වුවද අප මෙම වෙබි අඩවිය දැනට SLT ADSL මාර්ගයෙන් පිවිසිය හැකි වුවත් අනෙක් සබදතා භාවිතා කරන අයට අප වෙබි අඩවි වෙත Proxy භාවිතයෙන් හෝ වෙනත් ක්‍රම වලින් එන්නට කියන්න තරමි අපි පහත් තත්වයකට පත් නොවෙන්නෙමු. මන්ද මෙවැනි දෙමාපියන් නොමැතිව ඉපදුනු , මුදලට ජාතිය පාවාදෙන අවජාතකයින්ට දෙවැනිවන්ට අප අකමැති නිසාවෙනි. එකට එක කිරීම අපගේ සිරිත නොවේ. පැහැදිලිවම අප යමක් කලා. එයින් අන්ථවාදින්ට රිදුනා. ඉවසාගත නොහැකිවන ලෙසටම රිදුනා. ඒ අපට ඇති. නමුත් අවසානයේ එක් දෙයක් කිව යුතුය. ස්භාවධර්මය ඉතා නුදුරෙදීම මොවුන්ට අවශ්‍ය දඩුවමි ලබා දෙනු ඇත. ස්භාවධර්මයේ සත්‍ය වන බුදු දහමට යමෙකු ගරහන්නේනමි , හරස්කපන්නේනමි , විනාශ කරන්නට මාන බලන්නේනමි ස්භාවධර්මයම එයට නිසි පිළිතුරැ දෙනු ඇත.
මෙවැනි අන්ථවාදි පාවා දෙන්නන් හෙළා දැකීම වෙනුවෙන් මෙය Share කර බෞද්ධයාගේ බලය පෙන්වන්න. ඔබගේ විරෝධය පළ කරන්න.
ඔබට ස්තුතියි.
තෙරැවන් සරණයි
සත්‍ය ගවේශණ මාධ්‍ය ජාලය
මෙ වන විට අපගේ ෆෙස්බුක් පිටුවද මෙම අසිංහලයින් විසින් ලංකාවට අවහිර කර ඇත. එය
http://www.facebook.com/
මෙය දැන් ලංකාවට දර්ශණය වන්නේ නැති තරමිය. එසේම මෙයින් පසු අප ආරමිභ කලේ අපගේ නිල වෙබි අඩවියයි. එය
http://
මෙම වෙබි ලිපිනයෙන් සති දෙකක පමණ කාලයක් අප දැනුවක් කිරීමි කර තිබුනු අතර එයද ඉවසා ගත නොහැකි වු මෙම අසිංහලයින් දැන් අපගේ වෙබි අඩවියද ලංකාවට අවහිර කර තිබේ.
මෙවා සැමටම කළ නොහැකිය. කළ හැක්කේ එක් ආයතනයකට පමණි. එය කුමක්දැයි අප කියන්ට යන්නේද නැත. ඔබම විමසා දැන ගන්න. බුදු දහමට හා බුදු රදුන්ට අපහාස කරන අන්ථවාදි facebook page, web site කොතෙක් තිබුනත් එවා අවහිර කරන්නට මොවුන් අදටත් පෙළබි නැත. එසේ නොකර මොවුන්ගේ කාර්යය බෞද්ධයන්ගේ facebook page, web site අවහිර කිරිමයි. එබැවින් සිදුවන්නේ දැවැන්ත අන්ථවාදයක් බව අප අමුතුවෙන් කිය යුතු නැත. මොවුන්ට අවශ්‍ය වන්නේ මෙරටේ අන්ථවාදින්ට රිසිසේ හැසිරීමට අවශ්‍ය පසුබිම සකසා දි සිංහලයන්නේ හඩ නැසීමටය.
කෙසේ වුවද අප මෙම වෙබි අඩවිය දැනට SLT ADSL මාර්ගයෙන් පිවිසිය හැකි වුවත් අනෙක් සබදතා භාවිතා කරන අයට අප වෙබි අඩවි වෙත Proxy භාවිතයෙන් හෝ වෙනත් ක්‍රම වලින් එන්නට කියන්න තරමි අපි පහත් තත්වයකට පත් නොවෙන්නෙමු. මන්ද මෙවැනි දෙමාපියන් නොමැතිව ඉපදුනු , මුදලට ජාතිය පාවාදෙන අවජාතකයින්ට දෙවැනිවන්ට අප අකමැති නිසාවෙනි. එකට එක කිරීම අපගේ සිරිත නොවේ. පැහැදිලිවම අප යමක් කලා. එයින් අන්ථවාදින්ට රිදුනා. ඉවසාගත නොහැකිවන ලෙසටම රිදුනා. ඒ අපට ඇති. නමුත් අවසානයේ එක් දෙයක් කිව යුතුය. ස්භාවධර්මය ඉතා නුදුරෙදීම මොවුන්ට අවශ්‍ය දඩුවමි ලබා දෙනු ඇත. ස්භාවධර්මයේ සත්‍ය වන බුදු දහමට යමෙකු ගරහන්නේනමි , හරස්කපන්නේනමි , විනාශ කරන්නට මාන බලන්නේනමි ස්භාවධර්මයම එයට නිසි පිළිතුරැ දෙනු ඇත.
මෙවැනි අන්ථවාදි පාවා දෙන්නන් හෙළා දැකීම වෙනුවෙන් මෙය Share කර බෞද්ධයාගේ බලය පෙන්වන්න. ඔබගේ විරෝධය පළ කරන්න.
ඔබට ස්තුතියි.
තෙරැවන් සරණයි
සත්‍ය ගවේශණ මාධ්‍ය ජාලය
අවුරැදු සමයේ ජාතිවාදි SMS යැවීම තහනමි
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments
සංවිධානාත්මක පිරිසක් විසින් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීම සදහා අලූත් අවුරුදු සමයේ ජංගම දුරකතන හරහා කෙටි පණිවිඩ යැවීමේ රහස් ව්‍යාපාරයක් ගෙන යන බවට රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරක් ලැබී තිබේ. එම සංවිධානාත්මක පිරිස පිළිබද පරීක්ෂණ පැවැත්වීම සදහා විද්‍යුත් උපායමාර්ග යොදවමින් පැය විසිහතර පුරා පරීක්ෂණ පැවැත්වීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි ආරක්ෂක අංශ භාර උසස් නිළධාරියෙක් ප්‍රකාශ කලේය.
රජයේ ඉඩමි අක්කර 2500 අනවසරයෙන් මුසල්මානුවන්ට
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments
අවතැන් වූ පවුල් දැනට පදිංචි කරන මුවාවෙන් මන්නාරම, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක තුළ පිහිටි රජයට අයත් ඉඩම් අක්කර දෙදහස් පන්සියයක් මුස්ලිම් පවුල් එක්දහස් පන්සීයකට බෙදාදීමට මුස්ලිම් දේශපාලනඥයකු පියවර ගෙන ඇත. උතුරු නැගෙනහිර පළාත්වල රජය සතු ඉඩම් මෙයා කාරයෙන් අනවසරයෙන් භාවිතා කිරීම සමින්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිම බරපතල ගැටලුවකි.
මේජර්ට පහරදුන් ඇමති පුත්‍රයා ඇතුළු පිරිස නිදහස්
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with No comments
හමුදා මේජර්වරයකුට පහරදීම සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා විසින් ඉවත දමනු ලැබී ය.
පසුගිය වසරේ සැප්තැම්බර් 08 වැනි දින හමුදා මේජර්වරයකුට පහරදුන් බවට ඔවුන්ට චෝදනා එල්ල විය.
ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වු අවස්ථාවේදී මාලක සිල්වා ඇතුළු විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා පැවසූවේ, නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම පිරිස නිදහස් කරන බවය.
නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දන්වා ඇති බැවින් ඔවුන් නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.
සත්‍ය ගවේශණ මාධ්‍ය ජාලය
පසුගිය වසරේ සැප්තැම්බර් 08 වැනි දින හමුදා මේජර්වරයකුට පහරදුන් බවට ඔවුන්ට චෝදනා එල්ල විය.
ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වු අවස්ථාවේදී මාලක සිල්වා ඇතුළු විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා පැවසූවේ, නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම පිරිස නිදහස් කරන බවය.
නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දන්වා ඇති බැවින් ඔවුන් නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.
සත්‍ය ගවේශණ මාධ්‍ය ජාලය
ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කියන්නේ බොරු - Hakeem
Posted by Unknown
Posted on Sunday, April 07, 2013
with 2 comments
එච්.එම්. අෂ්රොෆ් මහතා යුද සමයේ දී ශ්‍රී ලංකාවට ආයුධ කන්ටේනර් දෙකක් රැගෙන ආ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කරන චෝදනාව අෂ්රොෆ් මහතාට කරන අපහාසයක් බැවින් එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
එසේ ම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
බොදු බල සේනා සංවිධානය විසින් පසුගිය දා පානදුර නගරයේ දී පැවැත්වූ රැුස්වීමක දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ දිවංගත එච්.එම්. අෂ්රොෆ් මහතා දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඒ මහතා යුද සමයේ දී ශ්‍රී ලංකාවට ආයුධ කන්ටේනර් දෙකක් ගෙන ආ බවත්, ඒවා මේ වන විට තිබෙන්නේ කොහේ ද කියාත් ඥානසාර හිමියන් එහි දී ප්‍රශ්න කර තිබිණි.
‘මේ චෝදනාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රතික්ෂේප කරන අතර දැඩි ලෙස හෙළා දකිනවා. අෂ්රොෆ් මහතා කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මහත් සේවාවක් ඉටු කළ නායකයෙක්.
එසේ ම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
බොදු බල සේනා සංවිධානය විසින් පසුගිය දා පානදුර නගරයේ දී පැවැත්වූ රැුස්වීමක දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ දිවංගත එච්.එම්. අෂ්රොෆ් මහතා දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඒ මහතා යුද සමයේ දී ශ්‍රී ලංකාවට ආයුධ කන්ටේනර් දෙකක් ගෙන ආ බවත්, ඒවා මේ වන විට තිබෙන්නේ කොහේ ද කියාත් ඥානසාර හිමියන් එහි දී ප්‍රශ්න කර තිබිණි.
‘මේ චෝදනාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රතික්ෂේප කරන අතර දැඩි ලෙස හෙළා දකිනවා. අෂ්රොෆ් මහතා කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මහත් සේවාවක් ඉටු කළ නායකයෙක්.
සත්‍ය ගවේශණ මාධ්‍ය ජාලය