-

-
  • home
Home » » සත්‍ය ගවේශණයට බයද ?

සත්‍ය ගවේශණයට බයද ?

මේ වන විට facebook තුල ජාතිය පිළිබදව හඩ නගන්නන් මර්ධනය කිරීමේ දැවැන්ත මෙහේයුමක් ක්‍රියාත්මක බවට අමුතුවෙන් කිව යුතු නැත. එය ප්‍රථිපලයක් ලෙස මුලින්ම ආරමිභ වුයේ Sathyagaweshana facebook Page ය බිලොක් කර පසුව sorry.com පේජය බිලොක් කිරිමෙනි. මේ සිදුවීමි වලින් අනතුරැව අප මාධ්‍ය ජාලය නැවත වරක් අපගේ නිල වෙබි අඩවයි ආරම්භ කළ අතර එය ආරමිභ කර සති දෙකක් වැනි කෙටි කාලයකදි අපට ඉහළ රැන්ක් එකකටද පැමිණිමට හැකි වුයේ බොහෝ සිංහල ලේ ඇති බෞද්ධයන් අප සමගම රැදි සිටි නිසාය. නමුත් මෙ රටේ වෙසෙන් ඇතැමි මුදල්වලට පාවාදෙන අසිංහල නිළධරයන්ගේ ක්‍රියාකලාපයන් දැන් දැන් පෙන්වන්නේ බෞද්ධයන්ගේ ආරක්ෂාවට නොවන බවද සියල්ලම මතක තබා ගත යුතුවේ. ඔවුන් අවශ්‍ය වන්නේ රට නොවේයි. මුදල්ය. මුදල් ඇතිනමි මේ අසිංහලයින් ඔනෑම දෙයක් කිරිමට සුදානමිය. එබැවින් ඔවුන්ගේ අලුත්ම මෙහේයුම සිංහලයන් වෙනුවෙන් හඩ නගන්නන්ගේ හඩ නැවැත්වීමයි. එය දැන් ආරම්භවි තිබේ.

මෙ වන විට අපගේ ෆෙස්බුක් පිටුවද මෙම අසිංහලයින් විසින් ලංකාවට අවහිර කර ඇත. එය

http://www.facebook.com/sathyagaweshan

මෙය දැන් ලංකාවට දර්ශණය වන්නේ නැති තරමිය. එසේම මෙයින් පසු අප ආරමිභ කලේ අපගේ නිල වෙබි අඩවියයි. එය

http://www.sathyagaweshana.com/

මෙම වෙබි ලිපිනයෙන් සති දෙකක පමණ කාලයක් අප දැනුවක් කිරීමි කර තිබුනු අතර එයද ඉවසා ගත නොහැකි වු මෙම අසිංහලයින් දැන් අපගේ වෙබි අඩවියද ලංකාවට අවහිර කර තිබේ.

මෙවා සැමටම කළ නොහැකිය. කළ හැක්කේ එක් ආයතනයකට පමණි. එය කුමක්දැයි අප කියන්ට යන්නේද නැත. ඔබම විමසා දැන ගන්න. බුදු දහමට හා බුදු රදුන්ට අපහාස කරන අන්ථවාදි facebook page, web site කොතෙක් තිබුනත් එවා අවහිර කරන්නට මොවුන් අදටත් පෙළබි නැත. එසේ නොකර මොවුන්ගේ කාර්යය බෞද්ධයන්ගේ facebook page, web site අවහිර කිරිමයි. එබැවින් සිදුවන්නේ දැවැන්ත අන්ථවාදයක් බව අප අමුතුවෙන් කිය යුතු නැත. මොවුන්ට අවශ්‍ය වන්නේ මෙරටේ අන්ථවාදින්ට රිසිසේ හැසිරීමට අවශ්‍ය පසුබිම සකසා දි සිංහලයන්නේ හඩ නැසීමටය.

කෙසේ වුවද අප මෙම වෙබි අඩවිය දැනට SLT ADSL මාර්ගයෙන් පිවිසිය හැකි වුවත් අනෙක් සබදතා භාවිතා කරන අයට අප වෙබි අඩවි වෙත Proxy භාවිතයෙන් හෝ වෙනත් ක්‍රම වලින් එන්නට කියන්න තරමි අපි පහත් තත්වයකට පත් නොවෙන්නෙමු. මන්ද මෙවැනි දෙමාපියන් නොමැතිව ඉපදුනු , මුදලට ජාතිය පාවාදෙන අවජාතකයින්ට දෙවැනිවන්ට අප අකමැති නිසාවෙනි. එකට එක කිරීම අපගේ සිරිත නොවේ. පැහැදිලිවම අප යමක් කලා. එයින් අන්ථවාදින්ට රිදුනා. ඉවසාගත නොහැකිවන ලෙසටම රිදුනා. ඒ අපට ඇති. නමුත් අවසානයේ එක් දෙයක් කිව යුතුය. ස්භාවධර්මය ඉතා නුදුරෙදීම මොවුන්ට අවශ්‍ය දඩුවමි ලබා දෙනු ඇත. ස්භාවධර්මයේ සත්‍ය වන බුදු දහමට යමෙකු ගරහන්නේනමි , හරස්කපන්නේනමි , විනාශ කරන්නට මාන බලන්නේනමි ස්භාවධර්මයම එයට නිසි පිළිතුරැ දෙනු ඇත.

මෙවැනි අන්ථවාදි පාවා දෙන්නන් හෙළා දැකීම වෙනුවෙන් මෙය Share කර බෞද්ධයාගේ බලය පෙන්වන්න. ඔබගේ විරෝධය පළ කරන්න.

ඔබට ස්තුතියි.
තෙරැවන් සරණයි
සත්‍ය ගවේශණ මාධ්‍ය ජාලය

0 comments:

Post a Comment