-

-
  • home
Home » » පිටකොටුවේ ඇලවුණු බිල්ඩිම

පිටකොටුවේ ඇලවුණු බිල්ඩිම


පිටකොටුව මැලිබන් වීදියේ පිහිටි මහල් හතකින් සමන්විත ගොඩනැගිල්ලක් ඇලවී තිබේ.
පොලිසිය පැවසුවේ එම ගොඩනැගිල්ල මේ වනවිට ඒ ආසන්නයේ ඇති ගොඩනැගිල්ලකට හේත්තු වී ඇති බවය.
මහල් නිවාසය ආසන්නයේ ඇති යාබද ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා අත්තිවාරමක් කැපිමේදි අදාළ ගොඩනැගිල්ල ඇලවි ඇතැයි පොලිසිය සදහන් කළේය.‍
අද උදෑසන 5.30 ට පමණ එම ගොඩනැගිල්ල ඇලවි ඇති අතර මේ වනවිට ගොඩනැගිල්ල අවට ආරක්ෂාව සපයා තිබේ.

0 comments:

Post a Comment