සිංහල රාවය ජාතික සංවිදානය විසින් ඉදිකළ යාපනය නාවට්කුලි එකම සිංහල ගම්මානයේ සිංහල රාවය විහාරස්තානයට මිට ටිකක වෙලාවකට පෙර බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත
මේ ප්‍රෙදේශයේ බහුලව මුසලිමි ජනතාවත් වෙසෙන අතර නාවටිකුලි යනු මෑතකදි සිංහල රාවය සංවීධානය විසින් ඉදිකල ගමිමානයයි. මෙම ප්‍රහාරය අද කොළඹ ග්‍රෑන්ඩිපාස්...
මුසල්මානුවන් යාපනේ රාවයේ විහාරස්ථානයට බොමිබ ගසයි -
Posted by Unknown
Posted on Saturday, August 10, 2013
with 7 comments
ග‍්‍රෑන්ඞ් පාස් මුස්ලිම් පල්ලියක් බිමට සමතලා කරයි -
Posted by Unknown
Posted on Saturday, August 10, 2013
with 14 comments

ග‍්‍රෑන්ඞ් පාස් ස්වර්ණ ජයන්ති මාවතේ මෝලවත්ත මුස්ලිම් පල්ලියට කිසියම් කණ්ඩායමක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ.
පස්වරු යාඥාව සිදුවෙද්දී මෙම පහර දීම සිදුව ඇතැයි මුස්ලිම් කවුන්සිල ප‍්‍රකාශකයෙකු පැවසීය. මෙහිදී සිදු වූ ගැටුමින් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව...
මුන්නේෂ්වරමි මහ සත්ව සංහාරය රාවයේ මැදිහත් වීමෙන් වළකි
Posted by Unknown
Posted on Thursday, August 08, 2013
with No comments

වාර්ෂිකව හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ පවත්වන සත්ව බිලි පුජාව මෙවර අවලංගු කල බව කෝවිලේ කාලිමුත්තු සිවපාක්‍ය සුන්දරම් ප‍්‍රධාන පූජකතුමා පවසයි.
සිංහල රාවයේ මැදිහත් වීමෙන් පුත්තලම දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පති කිස්තිරි ගනේගම මහතා තමන්ගෙන් කළ ඉල්ලිමකට අනුව බිලි පූජාව අවලංගු කිරිමේ එකඟත්වයට...
ශ‍්‍රී ලංකාවට ෆොන්ටෙරා නිෂ්පාදන ආනයනය තහනම්
Posted by Unknown
Posted on Monday, August 05, 2013
with No comments

නවසීලන්තයේ සිට ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද ළදරු කිරිපිටි ඇතුළු අධි ප්‍රෝටීන් සහිත ආහාර වෙළදපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
නවසීලන්ත ෆොන්ටෙරා නිෂ්පාදනයන්ගේ බොටියුලිම් නම් බැක්ටීරියාවක් අඩංගු වූ බවට වාර්තා පලවීමත් සමඟ චීනය රුසියාව එම සමාගමේ...
මුස්‌ලිම් ත්‍රස්‌තවාදින් යාපනයේ කඳවුරු බැඳගෙන
Posted by Unknown
Posted on Monday, August 05, 2013
with 1 comment

ලක්‌ෂාර් ඊ ටොයිබා නමැති මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවාගෙන ඇති බව ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇත.
මෙම සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවා ඒ හරහා ඉන්දියාවට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.
මොවුන්ගේ කඳවුරු තූත්තුකුඩියේ...
පුටින් ෆොන්ටෙරා නිෂ්පාදන පයින් ගසා රුසියාවෙන් පන්නයි
Posted by Unknown
Posted on Sunday, August 04, 2013
with 1 comment

නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zealand Herald පුවත් සේවය වාර්ථා කරයි.
රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි...