-

-
  • home
Home » » මුස්‌ලිම් ත්‍රස්‌තවාදින් යාපනයේ කඳවුරු බැඳගෙන

මුස්‌ලිම් ත්‍රස්‌තවාදින් යාපනයේ කඳවුරු බැඳගෙන




ලක්‌ෂාර් ඊ ටොයිබා නමැති මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවාගෙන ඇති බව ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇත.


මෙම සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවා ඒ හරහා ඉන්දියාවට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.



මොවුන්ගේ කඳවුරු තූත්තුකුඩියේ හා රාමේෂ්වරන් හි පිහිටු වීමටද සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය බුද්ධි අංශ වාර්තා උපුටා දක්‌වමින් ප්‍රකාශ කර ඇත.



2008 නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කළේද මෙම සංවිධානය විසිනි.


මේ ලංකාවේ බුද්ධි අංශ මෙන්ම ආරක්ෂක අංශද දැඩි අවදානයක් යොමු කළ යුතු කාරණයක් වන්නේ දැනටමත් ඉස්ලාමි අන්ථවාදින් හා ත්‍රස්ථවාදින් ලංකාවේ කදවුරැ බැදගෙන සිටින හෙයිනි. 
සත්‍ය නිවිස්
www.sathyanews.com

1 comments: