හලාල් යනු මුසල්මානුවන් හැරෙන්නට සිංහල බෞද්ධයාට හෝ වෙනත් කිසිදු ආගමකට අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. එය හුදෙක් මුසල්මානුවන්ට පමණක් සිමා වුවකි. පත්වු නව රජය යටතේ බෞද්ධයාට මුසල්මානුවන්ගෙන් එල්ලවන තර්ජන හමුවෙි ජාතිවාදි අදහස් පැතිරවීම හෝ ජාතිය රැකගැනීමට අරගල කිරීම තහනමිනමි හලාල් වැනි මුසල්මානුවන්ට පමණක්...
ජාතිවාදය තහනමිද ? එසේනමි බෞද්ධයා මත බලෙන් පටවා ඇති හලාල් තහනමි කරනු
Posted by Unknown
Posted on Saturday, January 24, 2015
with No comments