හලාල් යනු මුසල්මානුවන් හැරෙන්නට සිංහල බෞද්ධයාට හෝ වෙනත් කිසිදු ආගමකට අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. එය හුදෙක් මුසල්මානුවන්ට පමණක් සිමා වුවකි. පත්වු නව රජය යටතේ බෞද්ධයාට මුසල්මානුවන්ගෙන් එල්ලවන තර්ජන හමුවෙි ජාතිවාදි අදහස් පැතිරවීම හෝ ජාතිය රැකගැනීමට අරගල කිරීම තහනමිනමි හලාල් වැනි මුසල්මානුවන්ට පමණක් අවශ්‍ය අනෙක් පාර්ශවයන්ට අනවශ්‍ය දෑ සියලුම භාණ්ඩ වෙත බලෙන් පටවා බෞද්ධයාටද බලෙන් පැටවීමද නොකළ යුතු දෙයක් වන අතර එසේ කිරිමෙන් ජාතිවාදය අවුසන්නේ මුසල්මානුවන්මය. එබැවින් මෙවන් ආකාරයෙන් සුළු ජාතින්ට අවහ්‍ය දෑ මහජාතියටද බලෙන් පැටවිමද ජාතිවාදය ඇවිස්සීමට ප්‍රබල හේතුවක් වේ. අනෙක් අතට හලාල් ලබා දෙන්නේනද නිකන් නොවේ. ඒ සදහා විශාල මුදලක් මෙන්ම ව්‍යාපාරික රහස්ද මුසල්මානුවන්ට ලබා දිය යුතු වේ. එබැවින් ජාතික සමගිය ගොඩනැගීමටනමි මෙවන් ආසාධාරණ ක්‍රියා වහාම නතර කළ යුතුය.
මුසල්මානුවන්ට අවශ්‍යනමි හලාල් භාණ්ඩ වෙනම ලබා ගත හැකිය. වැදගත්ම කාරණ්ය මුසල්මානුවන්ගේ අවශ්‍යතාවය අපට අවශ්‍ය නොවීමයි. එබැවින් වහාම මෙවන් වෙනත් ආගමක දෑ අනෙක් ආගමි වලට බලෙන් පැටවීම වහම නතර කරනු. එසේ නොකරන්නේනමි ජාතිවාදය අවුසන්නේ අප නොව මුසල්මානුවන් බවද මතක තබා ගනු.
0 comments:
Post a Comment