දෙවනගල විහාරභූමියේ පවත්වාගෙන යන ගවමස් කඩය වසා දමන්නැයි ඉල්ලමින් අද දින සිට මාරාන්තික උපවාසයක් අරඹන්නට සිංහල රාවය ජාතික සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ දෙවනගල සුරැකීමේ ජාතික සංවිධානයේ අනුරාධපුර අමතධම්ම හිමියන් එක්ව තීරණය කොට තිබිණ.
මේ පිළිබදව ප්‍රදේශයේ අදාල ආයතන වලට ලිඛිතව දැනුම් දෙනු...
දෙවනගල හරක් මස් කඩය ඉවතට - රාවයේ උත්සහය දිනමි
Posted by Unknown
Posted on Wednesday, September 11, 2013
with No comments
ශ්‍රීපාදය නමින් හොටලයක් - සිංහල රාවයේ දයාරත්න හිමිගේ මැදිහත් වීමෙන් ඉවත් කරයි
Posted by Unknown
Posted on Tuesday, September 10, 2013
with No comments

“ශ්‍රීපාදය“ නමින් නමි කර රත්මලාන අංක 200 යන ස්ථානයේ අන්ථවාදින් පිරිසක් විසින් විවෘත තර තිබු හොටලයක් සිංහල රාවයේ සභාපති පුජ්‍ය අක්මීමන දයාරත්න ස්වාමින් වහන්සේගේ පුර්ණ මැදිහත් වීම මත පොලිසිය විසින් අද ඉවත් කර තිබේ.
අන්ථවාදින් කිසිදු බියක් නොමැතිව මේ ධර්ම දීපයේ මෙවැනි අන්ථවාදි කමි කරන්නේ...
රාවණ රජුට අපහාස කරන චිත්‍රපටය වහා හකුලා ගනු -
Posted by Unknown
Posted on Tuesday, September 10, 2013
with 2 comments

හෙළයේ විශිෂ්ඨතම රජවරයෙකු වුත් තාක්ෂණික හා අධ්‍යාත්මික ඥානයෙන්ද හෙබි වුත් රාවණ මහ රජුට දැවැන්ත අපහාසයක් අවමානයක් එක් කරමින් හා රාවණ රජුව නපුංසකයෙක් කරමින් “සීතා මං අවා “ නැමැති චිත්‍රපටයක් ප්‍රදර්ශණය කිරීම සදහා සියල්ල සුදානමිව ඇති බව අණාවරණය වේ. මෙ චිත්‍රපටය ජයසෙකර අපොන්සුගේ නිර්මාණයක් වන අතර...
දෙවනගල පුදබිමේ අනවසර ගෙරි මස් කඩයට එරෙහිව මාරාන්තික උපවාසයක්
Posted by Unknown
Posted on Sunday, September 08, 2013
with No comments

සිංහල රාවයේ පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ අනුරාධපුර අමිත ධමිමි හිමියන් දෙවනගල පුදබිමේ අනවසරයෙන් ඉදි කර ඇති ගෙරිමස් කඩය වසා දමන තුරැ මාරාන්තික උපවාසයකට සුදානමි වන බව වාර්ථා වේ.
දෙවනගල ඓතිහාසික බෞද්ධ පුදබිම ආසන්නේයේම එය මේවන විට එම ප්‍රෙදේශය ආක්‍රමණය කර ඇති මුසල්මානුවන් විසින් ගෙරිමස්...