-

-
  • home
Home » » දෙවනගල පුදබිමේ අනවසර ගෙරි මස් කඩයට එරෙහිව මාරාන්තික උපවාසයක්

දෙවනගල පුදබිමේ අනවසර ගෙරි මස් කඩයට එරෙහිව මාරාන්තික උපවාසයක්



සිංහල රාවයේ පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ අනුරාධපුර අමිත ධමිමි හිමියන් දෙවනගල පුදබිමේ අනවසරයෙන් ඉදි කර ඇති ගෙරිමස් කඩය වසා දමන තුරැ මාරාන්තික උපවාසයකට සුදානමි වන බව වාර්ථා වේ. 

දෙවනගල ඓතිහාසික බෞද්ධ පුදබිම ආසන්නේයේම එය මේවන විට එම ප්‍රෙදේශය ආක්‍රමණය කර ඇති මුසල්මානුවන් විසින් ගෙරිමස් කඩයක් ආරමිභ කර ඇති අතර එය මාවනැල්ල පොලිසියේ ඇතැමි නිළධාරින්ගේද සහය ඇතිව පවත්වාගෙන යන්නකි. මෙ සමිබන්ධයෙන් මීට පෙරද කිහිප වතාවත් දැනුවත් කිරීමද කර ඇති අතර සිංහල රාවයේ කණ්ඩායම් පසුගිය දිනක එහි ගොස් තිබේ. කෙසේ වුවද එම මස් කඩය මේ වෙනතෙක් ඉවත් කිරිමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර එ වෙනුවනට මාවනැල්ල පොලිසිය විසින් බොරැ චෝදනා ගොනු කර සිංහල බෞද්ධයන්ට එම ප්‍රෙදේශයට ඇතුලු නොවන ආකාරයේ උසාවි නියෝගයක්ද පසුගිය දිනෙක ගෙන තිබේ. 

මේ අනුව මෙම මස් කඩය ඉවත් කරන තුරැ මාරාන්තික උපවාසය අත් නොහරින බව උන්වහන්සේලා පෙන්වා දෙයි. ඉන්ද්‍රරතන හිමි ජිවිත පරිත්‍යාගයෙන් කළ එක් ඉල්ලිමක් වන ගව ඝාතණය තහනමි කරන ලෙස කළ ඉල්ලීමට ජනපතිද මාස දෙකක් ඇතුලත එය ඉටු කරන බව පැවසුවත් තවමත් එය ඉටු වි නැත. මෙය වඩාත්ම බරපතල කරැණක් වන්නේ බෞද්ධයන්ගේ පුජාභුමියකම අන්ථවාදි මුසල්මානුවන් විසින් මෙ මස් කඩය ආරමිභ කර ඇති නිසාය. එබැවින් මෙ මාරාන්තික උපවාසය සැප්තැමිබර් මස 11 වන දින දෙවනගල පුද බිමේදි ආරම්භ කරන සුදත්ත හිමියන් හා අමිත ධමිම හිමියන් පවසයි. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment