ශ්රී ලංකාව ඉස්ලාමි අන්ථවාදි සටන් කණ්ඩායමි වන තලේබාන් හා ජිහාඩි ත‍්‍රස්තවාදින් රැකවරණය සලසා ගන්නා ප‍්‍රධාන රටක් යයි අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් මෙරට බුද්ධි අංශ වෙත දන්වා තිබේ.
ව්‍යාජ ලියකියවිලි භාවිතා කර තලෙයිබාන් හා ජිහාඩි ත‍්‍රස්තවාදීන් මෙරටට ඇතුළු වී විවිධ ව්‍යාපාර කරන බවද හෙළි...
කොළඹ ,කාන්තන්කුඩි ‘තලේබාන් හා ජිහාඩි තිප්පොලක්’ – ඉන්ටර්පෝල්
Posted by Unknown
Posted on Saturday, June 14, 2014
with No comments
අළුත්ගම නොසන්සුන් - මුස්මානුවන් පිරිසක් හිමිනමකට පහර දෙයි.
Posted by Unknown
Posted on Friday, June 13, 2014
with 1 comment

අලුත්ගම ධර්ගා නගරයේ පතිරාජවෙලකුරුඳුවත්ත විවේකාරාමය අසල දී බෞද්ධභික්ෂූන් වහන්සේ නමකට හා ඒ හිමියන්ගේ රියදුරාට අද (12) සවස පහර දුන් බව කියන පිරිසක් අත්අඩංගුවට නොගත්තැයි මහා සංඝරත්නය හා ගැමියෝ සිය ගණනක් අලුත්ගම පොලිසිය ඉදිරිපිටට අවුත් විරෝධය පළ කරන්නට වූහ. ධර්ගා නගරයේ...
කූරගල කෑනිමි වහාම නවතනු - ජනපති නියෝග කරයි
Posted by Unknown
Posted on Tuesday, June 10, 2014
with No comments

බලන්ගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ සිදු කෙරෙන පුරාවිද්‍යා කැණීම් තාවකාලිකව නතර කර තිබෙනවා. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පැවසුවේ කූරගල ප‍්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලිය අවට ද පුරාවිද්‍යා බලධාරීන් කැණිම් ආරම්භ කළ බවයි.
එහෙත් මුස්ලිම් පල්ලියට හානි සිදුවන බව පවසමින් එය නතර කරන ලෙස...