-

-
  • home
Home » » කොළඹ ,කාන්තන්කුඩි ‘තලේබාන් හා ජිහාඩි තිප්පොලක්’ – ඉන්ටර්පෝල්

කොළඹ ,කාන්තන්කුඩි ‘තලේබාන් හා ජිහාඩි තිප්පොලක්’ – ඉන්ටර්පෝල්


ශ‍්‍රී ලංකාව ඉස්ලාමි අන්ථවාදි සටන් කණ්ඩායමි වන තලේබාන් හා ජිහාඩි ත‍්‍රස්තවාදින් රැකවරණය සලසා ගන්නා ප‍්‍රධාන රටක් යයි අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් මෙරට බුද්ධි අංශ වෙත දන්වා තිබේ.

ව්‍යාජ ලියකියවිලි භාවිතා කර තලෙයිබාන් හා ජිහාඩි ත‍්‍රස්තවාදීන් මෙරටට ඇතුළු වී විවිධ ව්‍යාපාර කරන බවද හෙළි වී තිබේ.

ආසියානු සහ මැදපෙරදිග රටවලට ශ‍්‍රී ලංකාවේ සිට යාමට ඇති පහසුව මත මොවුන් මෙසේ කටයුතු කරන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙරට ජාවාරම්කරුවන් සමග නීතිවිරෝධී ව්‍යාපාරවල යෙදීම ආරම්භ කර ඇති බවත් කොළඹ සහ කාත්තන්කුඩි යන නගරවල මේ ත‍්‍රස්තවාදීන් වෙසෙතැයි බුද්ධි අංශ සැකපහළ කරයි.

මේ අන්තර්ජාතික පොලිසිය විසින් මෙරට බුද්ධි අංශ වෙත නිල වශයෙන් දැනුම් දුන් නිවේදනයක් වන අතර මීට පෙර අවස්ථා ගණනාවකදි අප ජිහාඩි හා තලේබාන් ඉස්ලාමි අන්ථවාදින් මෙරට බහුල ලෙස රැදි සිටින බව පුන පුනා කරැණු අවධාරණය කර තිබේ. නමුත් පිළිකාව උඩු දුවනා තෙක් පිළියමි ගන්නා බවක් නමි පෙනෙන්නට නොමැති අතර පෙනෙන්නට ඇත්තේ ඉස්ලාමි අන්ථාවාදින්ට සහයෝගය දෙනවා පමණි. මේ සිංහල ඔබගේ ඇස් ඇරිය යුතු සිදුවීමි නොවන්නේද ? 

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment