-

-
  • home
Home » » දර්ගා නගරයේ මුසල්මානු කඩ 10 ක් ගිනිබත් - පොලිසියත් සිංහලයන්ට පහර දෙයි

දර්ගා නගරයේ මුසල්මානු කඩ 10 ක් ගිනිබත් - පොලිසියත් සිංහලයන්ට පහර දෙයි


දර්ගා නගරයේ අද පැවැත්වු සුමුළුවෙන් පසු සාමකාමිව පිටත් වී යාමට ගිය සිංහලයන් පිරිසට එම නගරයේ සන්නද්ධව සැගව සිටි මුසල්මානු කල්ලි විසින් එල්ල කල ප්‍රහාරය හේතුවෙන් දෙපිරස අතර ගැටුමක් හට ගෙන තිබේ. මෙම ගැටුමෙන් පසු එම නගරයේ තිබු මුසල්මානු කඩ 10 ක් ගිනි බත් වි ඇති අතර එම අවස්ථාවේ පැමිණි පොලිසියද ගැටුමට මුල් වු මුසල්මානුවන් පාලනය නොකර සිංහලයන්ටම පහර දි තිබේන බව වාර්ථා වේ.

කිසිදු මාධ්‍යත් නිවැරදි සත්‍ය වාර්ථා කර නොමැති අතර මුසල්මානුවන්ට ඇති බය හා පක්ෂපාතිත්වය මනාවට පෙන්වමින් සිදු වීම වසන් කරමින් මුසල්මානුවන්ට වාසි වන්නා වු අන්දමින් ප්‍රවෘත්ති පල කර ඇති බවද මේ වන විට පැහැදිලිය.  මෙම ගිනි තැබීම සිදු කර ඇත්තේ පල්ලිය තුල සැගවි සිටි මුසල්මානු සන්නද්ධ කණ්ඩායම විසින්ම බවද අණාවරණය වේ. එහි අරමුණ සිංහල බෞද්ධයන් වෙත වරද පටවමින් ජ්‍යාත්‍යන්තරයට රැගෙන යාමයි. 




එසේම කඩු , කිනිසි රැගෙන සන්නද්ධව සිටි මුසල්මානුවන් පාලනය නොකර පොලිසිය සිංහලයන්ට පහර දි ඇත්තේ ඉදිරියේ සිංහල බෞද්ධයන් වෙත පැමිණෙන්නට නියමිත මහ අනතුරක් පිළිබදව ඉගි පලකරමින් නොවේද ? මේසේ මුසල්මානු සන්නද්ධ කණ්ඩායමි ලංකාව තුල පැතිරෙන්නට ඉඩ හැර නිදා සිටින පොලිස් සුනඛයින් මෙන්ම උන්ට වාසි අන්දමින් ප්‍රවෘත්ති පල කරන ලංකාදීප වැනි පාදඩ මාධ්‍ය ආයතන බලාපොරොත්තු වන්නේ කුමකද් ? වහා වහා ඔබ අවදි නොවුනහොත් ඉදිරියේදි ඔබේ දරැවාට අත්වන ඉරණමට ඔබත් වගකිව යුතු බව හොදින් මතක තබා ගන්න. 

1 comments:

  1. පොලු අරගෙන ඉන්නෙ මුසල්මානුවොනේද

    ReplyDelete