-

-
  • home

සසුන වනසන ව්‍යාජ චීවරධාරින් සොයා සිංහල රාවයේන මෙහේයුමි

සසුන වනසන ව්‍යාජ චීවරධාරින් සොයා සිංහල රාවයේන මෙහේයුමි
ව්‍යාජ චිවරධාරින් හා අවිනීත හැසිරිමි වලින් සමිබුදු සසුන වනසන්නට පැමිණ සිටින චීවරධාරින් සොයා සිංහල රාවය මෙහේයුමි ආරමිභ කරයි. මෑතකාලයේ බොහෝ ලෙස සමිබුදු සසුනේ විනාශ කිරීම සදහා මෙවැනි ව්‍යාජ චිවරධාරින් සමිබන්ධ වි ඇති ආකාරය අප දුටුවෙමු. මෙය ඉතා මහත් වු ඛෙදවාචකයකි.  සමිබුද්ධ ශාසනය විනාශ කිරීමට...

දෙවනගල අවසන් සටනට සුදානමි වන්න - දෙසැ 23 දින අනිවාර්යෙන් එන්න

දෙවනගල අවසන් සටනට සුදානමි වන්න - දෙසැ 23 දින අනිවාර්යෙන් එන්න
පැවැත්වු මාරාන්තික උපවාසයෙන් පසු පසුගිය 03 වන දින දෙවනගල මිනිමි කටයුතු මුසල්මානුවන්ගේ විරෝධය හමුවේ නතර කල මිනිමිදෝරැ දෙපාර්තුමෙන්ව සමග සිංහල රාවයේ පුජ්‍ය මැඩිල්ලේ හිමියන් හා සිංහල රාවයේ කැදවුමි කරැ පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද (05) දින සිදුකරන ලද විශේෂ සාකාචිචාවකට අනුව නැවත වරක් දෙසැමිබර්...

දෙවනගල සටන පරදි - මැනුමි කටයුතු අතහැර දමයි

දෙවනගල සටන පරදි - මැනුමි කටයුතු අතහැර දමයි
පසුගිය 03 වැනි දින මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කල මාවනැල්ල දෙවනගල ඓතිහාසික පුජා භූමියේ පුරා විද්‍යා රක්ෂිත භූමිය නිර්මාණය කිරීමේ මැනුම් කටයුත්තට මුසල්මානුවන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුතු අතහැර දැමීමට සිදුව තිබේ. එහි මැනීම් කටයුතු කරමින් සිටි නිලධාරීන්ට පොලිස් නිලධාරීන් බලා සිටියදී...

පොලිසියෙන් අහිංසක අමිමා කෙනෙක්ට චණ්ඩි පාටි

පොලිසියෙන් අහිංසක අමිමා කෙනෙක්ට චණ්ඩි පාටි
මේ කදුලු සලන අමිමා වසර 27 ක් ජීවත් වුනේ කැළණිය ධර්මාලෝක විද්‍යාලය අසල අඹ, අචිචාර , වෙරළු , දිවුල් ආදි පළතුරැ විකුණන් පුංචි වෙළදාමක් කර ගෙනය. ඇය නමින් රෑපාවතිය. 67 වන වියේ පසුවන්නීය. පාසල් දරැවන්ට කරැණාවන්ත ආචිචි කෙනෙක් වු ඇය දරැවන් පාසලට රැගෙන එන මවි පියන්ට කරැනාවන්ත අමිමා කෙනෙක් වුවාය.  එල්ටිටියි...

අන්ථවාදි මුස්ලිමි කණ්ඩායමි අතර ලංකාවෙදි ගැටුමි -

අන්ථවාදි මුස්ලිමි කණ්ඩායමි අතර ලංකාවෙදි ගැටුමි -
සුන්නි මුස්ලිම් හා ශියා මුස්ලිම් යනු මුසල්මානුවන් අතර ඇති නිකාය භේදයකි. ලොව පුරා මුසල්මානුවන් අතර දරුණු ගැටුම් හටගන්නේ මෙම නිකාය භේදය හේතුවෙනි. සිරියාව, ඇෆ්ගනිස්ථානය, තුර්කිය වැනි රටවල් අමානුෂික යුධ ගැටුම් ඇති අවාසනාවන්ත රටවල් බවට පත්ව ඇත්තේ මේ ගැටුම හේතුවෙනි.  ලාංකීය මුස්ලිම් සමාජයද මේ...

මොරටු සරසවියෙන් බුර්කාව විසිවෙයි -

මොරටු සරසවියෙන් බුර්කාව විසිවෙයි -
මුස්ලිම් කතුන් සිය මුහුණ සම්පූර්ණයෙන් වසා දමමින් පළඳින නිකාබ් හා බුර්කා පැළඳීමට මොර‍ටු විශ්වවිද්‍යාලය අවසර නොදේ. උපාධි අපේක්ශක සිසුවියන් දෙදෙනකු මීට මාස කිහිපයකට පෙර මේ සඳහා මොර‍ටු විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලූ අවසරයක් මත විශ්වවිද්‍යාලයීය නේවාසික හා විනය කමි‍ටුව හා සෙනෙට් සභාව මේ තීරණය ගෙන...

දෙවනගල මැනුම් කටයුතු හෙට ඇරඹෙයි - මුසල්මානුවන්ගෙන් උද්ගෝෂණයක් ?

දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි පුරාවිද්‍යා කැණීම් අරඹා පුදබිම සංරක්ෂණය කරදෙන්නැයි පසුගියදා සිංහල රාවය සමග දෙවනගල සුරැකීමේ සංවිධානය මගින් කළ අරගලය හේතුවෙන් මෙම පූජා භූමියේ මැනුම් කටයුතු අරඹන්නට මේ වන විට මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇත. එහි මැනුම් කටයුතු හෙට එනම් 03.12.2013 වන දින ඇරඹීමට...