-

-
  • home
Home » » පොලිසියෙන් අහිංසක අමිමා කෙනෙක්ට චණ්ඩි පාටි

පොලිසියෙන් අහිංසක අමිමා කෙනෙක්ට චණ්ඩි පාටි


මේ කදුලු සලන අමිමා වසර 27 ක් ජීවත් වුනේ කැළණිය ධර්මාලෝක විද්‍යාලය අසල අඹ, අචිචාර , වෙරළු , දිවුල් ආදි පළතුරැ විකුණන් පුංචි වෙළදාමක් කර ගෙනය. ඇය නමින් රෑපාවතිය. 67 වන වියේ පසුවන්නීය. පාසල් දරැවන්ට කරැණාවන්ත ආචිචි කෙනෙක් වු ඇය දරැවන් පාසලට රැගෙන එන මවි පියන්ට කරැනාවන්ත අමිමා කෙනෙක් වුවාය. 

එල්ටිටියි කරදර පැවති අවධියේ පාසල් දරැවන්ටද තර්ජන එල්ල වන විට දරැවන්ගේ ආරක්ෂාවට විමසිල්ලේන් සිටි අතර ඇය කළ සමාජ මෙහේවර සුලුපටු නැත. පාසල් ඇරුණු පුංචි දරැවන් රැගෙන යන්න එන මවිපියන්ගේ ප්‍රමාදයට අඩන දරැවන් ළගට ගෙන රැකවරනය දුන්නේද , පාසල් වෑන් රථය මග හැරි අඩන පුංචි දරැවන්ගේද පිහිටට රෑපාවති තම වෙළදාම කර ගෙන යන ගමන්ම ඉදිරිපත් වුවාය. ඇයගේ අගය පාසල් ගුරැවරැ ගුරැවරියන් මෙන්ම දරැවන්ගේ දෙමාපියන්ද හොදින්ම දැන සිටියේය. 

පසුගියදා පෑලියගොඩ පොලිසියේ පිරිසක් පැමීණ රෑපාවතිගේ වෙළද තටිටුවේ තිබු සියලු දෑ මහ මගට විසි කර , තටිටුවද කඩා බිද දමා ඇයට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට තර්ජනය කරමිනි. එම අවස්ථාවේ රෑපාවති අඩා වැටුනු ආකාරයත් සිදුවි ඇති දෙයත් දුටු බොහෝ දේනාගේ ඇස් වලට කදුළු උනා ආවේය. ඒ දුක්මුසු අවස්ථාව අසල සිටි අයෙකු කැමරාවට හසු කර ගෙන තිබුනේ මෙයාකාරයටය. සාමජියට හානිදායක මත්කුඩු , ගංජා , කිසිප්පු ගහන ප්‍රෙදේශයක් වන හා කුඩිඩන්ගේ තොතැන්නක් වු පැළියගොඩ ප්‍රෙදේශයෙන් එම අපරාධකාරයන් අල්ලා ගැනීමට නොහැකිව හා ඔවුන්ට රැකවරනය දෙමින් තම අවජාතකය භාවය පෙන්නවන පෑලියගොඩ පොලිසිය මෙ අහිංසක අමිමාට තම චණ්ඩි පාටි දැමුවේ ඔවුන්ගේ අවජාතක භාවය තවත් හොදින් පෙන්වා දෙමිනි. 

ඇය කරගෙන ගිය මෙ පුංචි පළතුරැ වෙළදාමෙන් කිදෙනෙකුගේ බඩගිනි නිවෙන්නට ඇත්ද ? 

කාරැණිකව කරැණා පහදා නොදි මෙවන් චණ්ඩි පාටි දැමිමේ ඇයි ? කුඩිඩන්ට බයේ තම පොලිසියේ ප්‍රතිරෑපය නැති වු කල අහිංසකයන්ට පාටි දමා ප්‍රථිරෑපය නංවා ගැනීමටද ? මෙයින් පෙන්වන්නේ ඔවුන්ගේ සුනඛ භාවය නොවේද ? වගකිව යුත්තන්ගේ අවධානය මෙවාට යොමු නොවන බව අපිද දනිමු. මන්ද අද මේ රටේ නිතියක් කියා දෙයක් ඇත්තෙනමි ඒ අහිංසක පොඩි මිනිහාට පමණක් විම හේතුවෙන්. අපරාධ කාරයන්ට , කුඩිඩන්ට , පාහර දේශපාලුවන්ට මේ රටේ නිතිය ක්‍රියාත්මක නොවන බව ජනාතව වන අප හොදින්ම දිනිමු. පොලිසිය එවන් වුන් දකින විට හැසිරෙන ආකාරයද අපි දනිමු.  ඒ පිළිබදව නැවත නැවත කථා කළ යුතු නැත.   කෙසේ වුවද මෙම පාහර ක්‍රියාව සිදු කළ වුන්ට වැසි නැති හෙණ වැදිය යුතු යැයිද අප ප්‍රාර්ථනා කරන්නේ මෙවන සුනඛයක් තවත් ජිවත්ව සිටිය යුතු නොවන නිසාවෙනි. 

2 comments:

  1. හෙනම ගහපියවි මේ වගේ පාහර වැඩ කරන අවජාතක බල්ලන්ට

    ReplyDelete
  2. Yakooo police kiyana eakewath theruma dannenethi ballo balloth hodawedii

    ReplyDelete