-

-
  • home
Home » » සසුන වනසන ව්‍යාජ චීවරධාරින් සොයා සිංහල රාවයේන මෙහේයුමි

සසුන වනසන ව්‍යාජ චීවරධාරින් සොයා සිංහල රාවයේන මෙහේයුමි


ව්‍යාජ චිවරධාරින් හා අවිනීත හැසිරිමි වලින් සමිබුදු සසුන වනසන්නට පැමිණ සිටින චීවරධාරින් සොයා සිංහල රාවය මෙහේයුමි ආරමිභ කරයි. මෑතකාලයේ බොහෝ ලෙස සමිබුදු සසුනේ විනාශ කිරීම සදහා මෙවැනි ව්‍යාජ චිවරධාරින් සමිබන්ධ වි ඇති ආකාරය අප දුටුවෙමු. මෙය ඉතා මහත් වු ඛෙදවාචකයකි. 

සමිබුද්ධ ශාසනය විනාශ කිරීමට අන්‍යාගමිකයින් උත්සහ කරනවා මෙන්ම ඇතැමි NGO කල්ලි විසින් ව්‍යාජ චිවරධාරින්ද සසුන විනාශ කිරීම සදහා යොදාවා ඇති බැවි මේ වන විට සක්සුදක් සේ පැහැදිලිව තිබේ. එවන් යොදවා ඇති චිවරධාරින් මත් ද්‍රව්‍ය පානය කරමින් , කාන්ථාවන් ඇසුරැ කරමින් ප්‍රෙදේශයේ දායකයන් පන්සල් තුලින් ඈත් කර එමගින් ශාසනය විනාශ කිරීම සදහා උත්සහ කරමින් සිටි. මේ අනුව මෙසේ දුශ්ෂීල ලෙස හැසිරෙන චීවරධාරින් සොයා ඔවුන්ව ශාසනයෙන් නෙරපා දැමීම සදහා දිගින් දිගටම මෙහේයුමි සිදු කිරීමට සිංහල රාවය කටුයුතු කරමින් ඇත.  ඔබගේ සහයෝගයද සමිබුද්ධ ශාසනය රැක ගැනීම සදහා ලබා දෙන්න. 

2 comments:

  1. Api bokkenma sup eka denawa monasa wenna oni kohinada wenna kawada danuwat karanna keyala keyanna

    ReplyDelete
    Replies
    1. කව්ද ඉතින් බොදු බලේ මිසක්

      Delete