-

-
  • home
Home » » දෙවනගල මැනුම් කටයුතු හෙට ඇරඹෙයි - මුසල්මානුවන්ගෙන් උද්ගෝෂණයක් ?

දෙවනගල මැනුම් කටයුතු හෙට ඇරඹෙයි - මුසල්මානුවන්ගෙන් උද්ගෝෂණයක් ?



දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි පුරාවිද්‍යා කැණීම් අරඹා පුදබිම සංරක්ෂණය කරදෙන්නැයි පසුගියදා සිංහල රාවය සමග දෙවනගල සුරැකීමේ සංවිධානය මගින් කළ අරගලය හේතුවෙන් මෙම පූජා භූමියේ මැනුම් කටයුතු අරඹන්නට මේ වන විට මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇත.

එහි මැනුම් කටයුතු හෙට එනම් 03.12.2013 වන දින ඇරඹීමට නියමිතය. එහෙත් මේ වන විට දෙවනගල විහාර භූමියේ බලහත්කාරයෙන් පදිංචිව සිටින මුසල්මානුවන්ගේ එකමුතුවක් මේ වන විටද එයට එරෙහිව උද්ගෝෂණයක් පවත්වන්නට සංවිධානය වෙමින් සිටින බව අසන්නට ලැබෙයි. මෙම ජාතික කර්තව්‍ය නිමා වන තෙක් අප සමග රැදී ඉන්නට පැමිණෙන මෙන් අප ඔබ සැමගෙන් ඉල්ලමු.

0 comments:

Post a Comment