-

-
  • home
Home » » අලුත් කඩෙ හංදිය අසල සුන්නි - ෂියා මුස්ල්මානුවන් අතර බරපතල ගැටුමක්

අලුත් කඩෙ හංදිය අසල සුන්නි - ෂියා මුස්ල්මානුවන් අතර බරපතල ගැටුමක්



මීට පැය දෙකකට පමණ පෙර කොළඹ අලුත්කඩේ මුස්ලිම් පල්ලිය අසල සුන්නි මුස්ලිම් හා ශියා මුස්ලිම් දෙපිරිසක් අතර බරපතල ගැටුමක් ඇතිවී තිබේ.

මෙම ගැටුමින් තුවාල ලැබූ රැසක් මේ වන විටද කොළඹ ජාතික රෝහලට ඇතුල් කර ඇති අතර මේ වන විට පොලිසිය මගින් තත්වය මැඩපවත්වා ඇති බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ග මගින් අසන්නට ලැබෙයි.

පොලිසිය විසින් තත්වය පාලනය කළද දෙපිරිස අතර ඇතිවූ ගැටුම සමථයකට පත්වී නැති අතර නැවතත් ගැටුම් හටගැනීමේ අවදානමක් ඇති උනුසුම්කාරී තත්වයක් ප්‍රදේශයේ ඇතිව ඇති බව වාර්තා වෙයි.

0 comments:

Post a Comment