-

-
  • home

පානදුර නොලිමිටි ගිනි බත් - විදුලි කාන්දුවක්ද ? ගිනි තිබිබද ?

පානදුර නොලිමිටි ගිනි බත් - විදුලි කාන්දුවක්ද ? ගිනි තිබිබද ?
පානදුර නොලිමිටි ශාඛාව ඇති වු ගින්නකින් විනාශ වි ඇති බව වාර්ථා වේ. පොලිස් වාර්ථා සදහන් කරන අන්දමට මෙය විදුලි කාන්දුවක් නිසා සිදුවු ගිනිබත් විමක් ලෙස පැවසුවද අවට ප්‍රෙදේශයේ මෙන්න අනෙක් නොලිමිටි ශාඛා සදහා ලබා දි ඇති දැවැන්ත පොලිස් ආරක්ෂාව හේතුවෙන් මෙය ඉබේ සිදුවු ගිනි ගැනීමක් බව සිතිය නොහැකිය.  අනෙක්...

අද (17) අලුත්ගම සිංහල කඩ දෙකක් මුසලුවන් ගිනි තබයි -

අද (17) අලුත්ගම සිංහල කඩ දෙකක් මුසලුවන් ගිනි තබයි -
අලුත්ගම නගරයේ ඇතිවු තත්වය පාලනය කිරීම සදහා යොදා තිබූ ඇදිරිනීතිය සුළු කාලයකට ඉවත් කළ කාල සීමාව තුල අද දිනයේ (17) අලුත්ගම නගරයේ සිංහල කඩ දෙකකට මුස්ලිමුන් විසින් ගිනි තබා තිබේ. තිලක ස්ටෝර්ස්, මතුගම පාර, දර්ගා නගරය යන වෙළද සැලත්, ජයන්ත හෝටලය මතුගම පාර දර්ගා නගරය යන වෙලද සැලත් මෙසේ මුස්ලිමුන්...

දෙහිවල මුසල්මානු ෆාමසියකට ප්‍රහාරයක් -

දෙහිවල මුසල්මානු ෆාමසියකට ප්‍රහාරයක් -
දෙහිවල ප්‍රෙද්ශයේ පවත්වාගෙන ගිය මුසල්මානු ෆාමසියකට අද අළුයම කාලයේදි පැට්‍රෝල් බොමිබ පුහාරයක් එල්ලවි තිබෙනවා. මේ ප්‍රහාරයෙන් අදාල ස්ථානය විණාශ වි ඇති ආකාරය පහත ඡයාරෑප වලින් දැක්වේ. කෙසේ වුවද මෙම ප්‍රහාරයට අලුත්ගමදි එලල්ල වු මුසල්මානු ප්‍රහාරටට ප්‍රතිප්‍රහාරයක් ලෙස එල්ල කරන්නට ඇතැයි සැක සිතිය ...

දර්ගා නගරයේ මුසල්මානු කඩ 10 ක් ගිනිබත් - පොලිසියත් සිංහලයන්ට පහර දෙයි

දර්ගා නගරයේ අද පැවැත්වු සුමුළුවෙන් පසු සාමකාමිව පිටත් වී යාමට ගිය සිංහලයන් පිරිසට එම නගරයේ සන්නද්ධව සැගව සිටි මුසල්මානු කල්ලි විසින් එල්ල කල ප්‍රහාරය හේතුවෙන් දෙපිරස අතර ගැටුමක් හට ගෙන තිබේ. මෙම ගැටුමෙන් පසු එම නගරයේ තිබු මුසල්මානු කඩ 10 ක් ගිනි බත් වි ඇති අතර එම අවස්ථාවේ පැමිණි පොලිසියද ගැටුමට...