-

-
  • home
Home » » පානදුර නොලිමිටි ගිනි බත් - විදුලි කාන්දුවක්ද ? ගිනි තිබිබද ?

පානදුර නොලිමිටි ගිනි බත් - විදුලි කාන්දුවක්ද ? ගිනි තිබිබද ?


පානදුර නොලිමිටි ශාඛාව ඇති වු ගින්නකින් විනාශ වි ඇති බව වාර්ථා වේ. පොලිස් වාර්ථා සදහන් කරන අන්දමට මෙය විදුලි කාන්දුවක් නිසා සිදුවු ගිනිබත් විමක් ලෙස පැවසුවද අවට ප්‍රෙදේශයේ මෙන්න අනෙක් නොලිමිටි ශාඛා සදහා ලබා දි ඇති දැවැන්ත පොලිස් ආරක්ෂාව හේතුවෙන් මෙය ඉබේ සිදුවු ගිනි ගැනීමක් බව සිතිය නොහැකිය. 



අනෙක් අතට මෙය ගිනි තැබිමක් සිදුවුයේ නමි එය අන්ථවාදි ක්‍රියාකලාපයක් විමටද ඉඩක් නැත. මන්ද එසේ වුවානමි යමි හෝ හෝඩුවාවක් සොයා ගත හැකි වන බැවිනි. එක් අතකට මෙම බොහෝ කලක සිට මුසල්මානුවන් විදේශ ආධාර හා සිංහලයන් පිළිබදව වැරදි චිත්‍රයක් විදෙශයින් හි මැවීම සදහා සාදා ගත් උපක්‍රමයක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මන්ද නො ලිමිටි ආයතන පවා ලංකාවට එන්නේද සිංහලයන් ගේ ආයතන විනාශ කර දමා ආර්ථික බලය මුසල්මානුවන් අතට ගැනිමේ ස්‍රක්ෂම වෑයම සාක්ෂාත් කර ගැනිම වෙනුවෙනි. ඒ සදහා මෙම රෙිදි පිලි ජාලයට කෝ්ටි ගණනින් විදේශ ආධාර ලැබේන බව නොරහසකි. 





ඒ අනුව බලන කල මෙය උන්ගේම ක්‍රියාවක් බව ඔප්පු කරන්නට දැන් හැකි වන්නේ මෙම ගිනි බත් වීම මත ඔවුනට ලැබෙන්නට නියමිත කෝටි ගණක විදේශ ආධාර හේතුවෙනි. රජයෙන්ද වන්දි නොබෝ දිනකදීම ලබා දෙනු ඇත. එසේම මෙ ගිනිබත් වීම පිළිබදව සාවද්‍ය වාර්ථා මේ වන විටත් විදේශ මුසල්මානු රටවල් වෙතට යවා ඇති බවද අණාවාරනය වේ. එසේ කරන්නේ ඇයි ? පසුගිය අලුත්ගම සිදුවීම අලලා මෙයත් ගිනි ගැනීම සිංහලයන්ගේ ක්‍රියාවක් බව විදේශයන් වලට පෙන්වා සිංහලයන් අපකීර්තියට පත් කිරීමට හා ආධාර ලබා ගැනිමට නොවන බව පැහැදිලි නොවන්නේද ? මනද් නො ලිමිටි පානදුර ශාඛාව යනු දිගින් දිගටම පාඩු ලැබි ශාඛාවක් විමයි


සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment