-

-
  • home
Home » » බෞද්ධ උද්ගෝෂණ තහනමි - නමුත් මුසලු උද්ගොෂණ වලට පුර්ණ අනුමැතිය

බෞද්ධ උද්ගෝෂණ තහනමි - නමුත් මුසලු උද්ගොෂණ වලට පුර්ණ අනුමැතිය


බෞද්ධ සංවිධාන විසින් ලංකාවේ බෞද්ධයන්ගේ අයිතින් මුසල්මානුවන් විසින් අමු අමුවේ කොල්ල කන විට ඒවාට හඩ නැගීම සදහා පවත්වන්නට සුදනාමි කරන සියලු බෞද්ධ උද්ඝෝෂණ තහනමි කර ඇති වුවද මුසල්මානුවන් විසින් පවත්වන කිසිදු උද්ගොෂණයක් තහනමි කිරීමට තරම කොන්දක් බලධාරින්ට නැති බව මේ වන විට ඉතා පැහැදිලි වේ. 

සිංහල රාවය ඇතුලු බෞද්ධයන් වෙනුවෙන් පෙනි සිටින සංවිධානයන් බලුල්ලෙදි පැවැතිවීමට නියමිතව තිබු රැස්වීම පොලිසිය විසින් තහනමි නියෝග මගින් නැවැත්වුවත් හෙට දින (23) කොළඹ පැවැත්වීමට නියමිතව ඇති දැවැන්ත මුසල්මානු උද්ගොෂණයට එසේ කිසිදු තහනමක් හෝ බලපෑමක් එල්ල කරන්නට බලධාරින් අපොහොසත් වි තිබේ. එතනින්ද පෙනි යන්නේ මේ රටේ ප්‍රධාන ජන යා වන සිංහල ජාතියට තම අයිතින් පිළිබදව හඩ නගන්නට ගොන් පාලකයන් විසින් කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවයි. මෙයින් පෙනි යන්නේ බෞද්ධ ජාතියෝ වැනසි යන තෙක්ම බලා සිටිය යුතුයි යන්න නොවයෙිද ? කොන්දක් තියෙනවනමි මෙම උද්ගෝෂණයත් තහනමි කරන්නට බැරි ඇයි ? 

0 comments:

Post a Comment