-

-
  • home
Home » » හමිබ වටරැක විජිතගේ හොර මාටිටු - තමන්විසින්ම කපා ගෙන

හමිබ වටරැක විජිතගේ හොර මාටිටු - තමන්විසින්ම කපා ගෙන


මුසල්මානුවන්ට මීට බොහෝ කලක සිට කඩෙි යන්නකු ලෙස ප්‍රසිද්ධ වටරැක විජිත නමි වු චීවර ධාරියා පසුගිය දිනක පහර දි මහ මග දමා ගොස් සිටියදි සොයා ගැනුනා. ඒ පානදුර ප්‍රෙද්ශයේදි. සොයා ගැනීමෙන් පසු වටරැක විජිති චීවරධාරියා විසින් ප්‍රකාශ කරනු ලැබුයේ කිසියමි පිරිසක් විසින් තමන්ට පහර දි මෙසේ මහමග දමා ගොස් තිබු බවයි. මොහු සර්වාගමික පුටිටුවක් ලෙස සැලකෙන ජාතික බල සේනාවේ නාකයයි. හමුවීමෙන් පසුව  ප්‍රතිකාර සඳහා පානදුර රෝහලටත් ඉන්අනතුරුව කොළඹ මහ රෝහලටත් ඇතුලත් කරන ලදී. 


කොළඹ මහ රෝහලේ 17 වාට්ටුවේ රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග අප වෙත සැලකොට සිටියේ වටරැකගේ හැසිරීම ඉතා සැක සහිත බවයි. 

වටරැක විජිතගේ සිරුරේ තුවාල ලෙස දක්නට ලැබී ඇත්තේ මුඩුකොට තිබු හිසෙහි කැපුම් පහරත් ලිංගේන්ද්‍රියේ කැපුම් පහරවල් කිහිපයකුත්ය. එම කැපුම් පහරවල් දරුණු නොවන ඒවා අතර බ්ලේඩ් තලයකින් සිදුකොට තිබු බව අනුමානකොට තිබුණි. 

තුවාල සිදුවී තිබුනේ හිසටත්, ලිංගයටත් පමණක් නමුත් උන්වහන්සේ රෝහල්ගතකරනවිට මුවද ගොළුවී තිබුණි. කිසිදු හේතුවක් නොමැතිව ගොළුවෙකු ලෙස හැසිරීම රෝහල් කාර්ය මණ්ඩලයේ සැකයට බඳුන්වී ඇත. 

එමෙන්ම උන්වහන්සේගේ තුවාල සිදුවී ඇති ස්ථානයන් සහ ඒවායේ තත්ත්වය දෙස බැලීමේ දීද සැක මතුවන බව වෛද්‍ය අංශ පවසා තිබේ. එම කැපුම් තුවාල බරපතල නොවන ඒවා බවත් කිසියම් කෙනෙකුට ඕනෑනම් ඒවා තනිව වුවත් සිදුකරගතහැකිව තිබු බව වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබේ. 


මේවනවිට එම සුලුතුවාලද සනීපව සම්පුර්ණ සුවය ලබා තිබෙන වටරැක විජිත රෝහලෙන් ඉවත්වයාම ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ. විජිතගේගේ තුවාල සනීප වූ පසුවත් "කොන්ද රිදෙනවා, අතන රිදෙනවා, මෙතන රිදෙනවා" යයි පවසමින් තවත් කල් රෝහලේ ගත කිරීමට උත්සාහ දැරීම රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේද අප්‍රසාදයට ලක්ව ඇත. 

හමිබ විජිත වෙබ් අඩවියක් වෙත සිදුවීම පැහැදිලිකොට තිබුනේ පහත පරිදිය. 

“උන්වහන්සේ මහියංගනයේ සිට කොළඹ පැමිණ ඇත්තේ පසුගිය 16 වෙනිද පාන්දර ය. කොළඹ සිට ගෙන්වා ගත් කුලී රියක මහියංගනයේ සිට පැමිණ ඇති එහිමියෝ තම වැඩ කටයුතු නිමවා කල්මුණේ බලා යෑම සඳහා 17 දා රාත්‍රී 12 ට පමණ මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වන කල්මුනේ බස්රියකට නැග තිබේ.  
එහි මුස්ලිම් ජාතිකයන් වැඩි පිරිසක් සිට ඇති අතර ඔවුන් විජිත හිමියන් හඳුනාගෙන ඉතා කුළුපගව කතා බහ කර තිබේ. මේ බව එහි රියැදුරා සහ කොන්දොස්තරවරයා පරීක්ෂාවෙන් බලා සිට ඇති බැවින්ද ඔවුන් දෙදෙනාම සිංහල ජාතිකයන් වූ බැවින්ද මගීන් පවසා ඇත්තේ එම බස් රියෙන් කල්මුණේ යෑමට ගිය හොත් මගදී කරදරයක් විය හැකි බවයි.  
පවතින තත්ත්වය තේරුම් ගත් විජිත හිමියන් බස් රියෙන් බැස මාලාබේ ප්‍රදේශයේ සිටින සමීර නම් තමාගේ ඥාතියෙකුගේ නිවස බලා එදින රාත්‍රිය ගත කිරීමට ගොස් තිබේ. පසුදා එනම් 18 දා දහවල් දිනය පුරාම සැතැපී විවේක ගත් විජිත හිමියන් සමීර සමග එක්ව කල්මුණේ බලා යෑම සඳහා කුලියට වෑන් රියක් ගැනීමට කතා කර තිබේ.  
ඉන්පසුව වෑන් රිය තලාහේන ප්‍රදේශයට පැමිණෙන බව දන්වා ඇති අතර සමීරට අයත් ලොරි රථයෙන් තලාහේන බලා ගමන් කර ඇත. එවිට එක් වෑන් රියක් ලොරිය අසලට පැමිණ ඇති අතර එහි මුස්ලිම් ජාතිකයෙකු සේ රැවුල් වවා හිස්වැසුමක් පැළැඳ ගත් අයෙක්ද සිටි නිසා සමීර සහ විජිත හිමියන් වටහාගෙන ඇත්තේ ඒ තමන් කතා කර ගත් වෑන් රිය බවයි.  
හිමියන් ලොරියෙන් බැස වෑන් රිය වෙත ගොස් එහි නැග තිබේ. සමීර යළි නිවසට ගොස් ඇත. වෑන් රියට නැගීමෙන් පසුව වටරැක හිමියන් දැක ඇත්තේ සිවුරු හැඳි දෙදෙනෙක්ද එහි සිටින බවයි. ඒ සමගම වෑන් රියේ පිරිස හිමියන් අල්ලා හිමියන්ගේම සිවුරින් හිස සහ මුහුණ වසා යමක් අල්ලා ඇත. ඒ සමගම ඔහුට සිහි නැතිව ගොස් තිබේ. ඉන්පසු මතක ඇත්තේ රෝහලේ ඔහු සිටින විට ය. “

කෙසේ වුවද මෙම ක්‍රියාව හමිබ විජිත විසින් බොදු සංවිධාන වෙත පැටවීම සදහා තමන් විසින් සිදු කර ගත් ක්‍රියාවක් බව ඉතා පැහැදිලිය. නමත් වෙනත් මුසල්මානුවන්ට මෙන් හමිබ වටරැක විජිතටත් අල්ලාහ් විසින් කිසිදු නුවණක් ලබා දි නොමැති බැවින් සිදු කල මුසාව අතේ පත්තු වි තිබේ. එමේනම මේ වන වටි පොලිසිය වෙත සාවද්‍ය තොරතුරැ ලබා දීම හේතුවෙන් පොලිසියෙන්ම විජිතට එරෙහිව නඩු පවරන බවද වාර්ථා වේ.

0 comments:

Post a Comment