”අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මට කෘත්‍රිම පාදයක් අරගෙන දෙන්න තාත්තට සල්ලි නැහැ. අපිට කවුරු හරි උදවු කරනවා නම් මට ආයිත් ඉස්කෝලෙ යන්න පුළුවන්”
තවත් අසරණ පවුලකට පිහිටට ගොස් ආපසු එන අතරමඟදී පැමිණි...
කකුලක් නැතිව කොහොමද පාසල් යන්නේ ? පවුලේ තිදෙනාම අනතුරින් අසරණ වෙති - හැකි අය උදවි කරන්න
Posted by Unknown
Posted on Saturday, July 06, 2013
with 3 comments
වැස්‌සේ සින්දු කියමින් නැටූ වරදට පාකිස්‌තාන දැරියන් දෙදෙනාට වෙඩි තබා මරා දමයි -
Posted by Unknown
Posted on Friday, July 05, 2013
with 1 comment

සම්ප්‍රදායික මුස්‌ලිම් ඇඳුමෙන් සැරසී සිනාසෙමින් වැස්‌සේ නැටූ වරදට පකිස්‌තාන දැරියන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.
උතුරු පකිස්‌තානයේ විලාස් නගරයේ විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ දියණියන් දෙදෙනා මෙලෙස ඝාතනය වී ඇත. නුර් බස්‌රා හා නුර් ශේෂා යන මේ දැරියන් දෙදෙනා පිළිවෙළින් 16 හා 15 හැවිරිදිය. පසුගිය...
හැදුනුමිපත දෙමළ කිරීමේ කූට උපක්‍රමයක් -
Posted by Unknown
Posted on Wednesday, July 03, 2013
with No comments

ලබන වසරේ ජනවාරියේ සිට සිංහල ජාතිකයින් සඳහා ද්විභාෂාවෙන් (සිංහල/දෙමළ) ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර මහතා පවසයි.
අලූතින් නිකුත් කරන හැඳුනුම්පත් පමණක් මෙසේ සිංහල දෙමළ භාෂාවන්ගෙන් යුක්ත වන බවද එය 2016 වසර දක්වා පමණක් කි‍්‍රයාත්මක බවද ඒ මහතා කීය.
දැනටමත්...
රාවයේ සුධමිමි හිමි සහ සුදත්ත හිමි අත්අඩංගුවට ගැනීමට සැරසේ
Posted by Unknown
Posted on Wednesday, July 03, 2013
with 1 comment

පසුගියදා ප්‍රෙද්ශවාසින් විසින් ගිනි තබා විනාශ කරන ලද තංගල්ල ගවමස් කඩය සිදුවීම සමිබන්ධයෙන් එම අවස්ථාවේ එය සාමාදාන කිරිම සදහා එතනට වැඩි සුධමිමි හිමි සහා සුදත්ත හිමිවරැන් අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොසිලිය කටයුතු කරමින් සිටින බව වාර්ථා වේ. එම ගව මස කඩය හිමි මුසල්මානුවාගේ සංතෝෂමි වලින් සප්පායමි වන තංගල්ල...
ඉස්ලාම් ආගමික ගැටුම් චීනයටත් පැතිරේ
Posted by Unknown
Posted on Tuesday, July 02, 2013
with No comments

චීනයේ සින්ජියැං ප්‍රාන්තයේ ඇතිවු වාර්ගික ගැටුම්වලින් මේ වන විට 35 දෙනෙක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එම ගැටුම් මැඩපැවැත්වීම සඳහා දහස් ගණනින් සමන්විත විශාල චීන හමුදා බල ඇණි යොදවා ඇත.
මුස්ලිම් සුළුතරයක් වෙසෙන ප්‍රදේශවල මෙම ගැටුම් ත්‍රස්තවාදී ගැටුම් ලෙස චීන රජය හඳුන්වන අතර ජනාධිපති...
මුසල්මානුවන්ගේ සැබෑ සාමය දැක ගන්න - කාන්ථාවකට පහර දෙන මුසල්මානුවන්
Posted by Unknown
Posted on Sunday, June 30, 2013
with 5 comments

මෙන්න මුසල්මානුවන්ගේ ආගමේ සැබැ නිදහස. අපට මෙම විඩියෝ ඉදිරිපත් කිරීමෙන් කිසිවෙකුත් තලා පෙලා , අපහසු තාවයට පත්කරන්නට අවශ්‍ය නැත. එසේම මෙවා අප නිර්මාණය කළ විඩියෝද නොවේ. නමුත් මෙයින් මුසල්මානුවන්ගේ මිත්‍යා දෘශ්ඨික දේව ආගමේ සැබැ නිරැවත හෙළිවන බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද මුසල්මානුවන් යනු ලොව ත්‍රස්ථවාදයෙන්...