එකත්රා කාලයක ලංකාවෙි මහ බෞද්ධ ප්‍රෙබා්ධයක් තිබුනේය. එම ප්‍රෙබා්ධය තුලින්, මුසල්මානු ආක්රමණයන්ට නතුවි විනාශ වෙමින් තිබු බොහෝ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිංහල බෞද්ධයන් පෙරට ආවෙිය. කූරගල, දෙවනගල, මුහුදු මහ විහාරය යනු මෙිවැනි මුසල්මානු ආක්‍රමණ වලට හසුවු සිද්ධස්ථාන කිහිපයක් පමණි. නමුත් ඩීල් පිට ඩීල් දමමින්, බොදු බල සේනාව නැමැති රජයන්ගේ ඩීල් ක්‍රියාත්මක කරනා සංවිධානය, මෙවාට තිබු බෞද්ධ ප්‍රෙබා්ධය විසදා දෙන්නමි යැයි පවසා ඒවා මෙහේය වු සංවිධාන වලින් භාර ගෙන , එම ප්රෙබා්ධයන් නැත්තටම නැති කර දැමු හැටි ලංකාවෙි සිටි කවුරැත් දනි.
හලාල් සටනද එවනු වු එකකි. එයද ජයටම යන අවස්ථාවන් වලදි, හලාල් පිළිබදව ජාතික කථිකාවක් ඇති වන්නට ඔන්න මෙන්න කියා තිබියදි, එයද භාර ගෙන කා විනාශ දැමිමෙි බොදු බල සේනාව නැමැති ඩීල් සංවිධානය බව කවුරැත් දනිති. දැන් අලුතෙන් මතුවු “සිංහලේ“ ප්රෙබා්ධයද විනාශ කරන්නට පටන් ගෙන තිබෙි. ඒ අනුව සිංහලේ ජාතික බලමුළුව විසින් නුවරදි දහස් ගණනකගේ සහභාගිත්වයේ පැවැත්වු අධිෂ්ඨාන පුජාව දැක එයට සහභාගි වු සැබැ සිංහලයන් දැක, එය උපන් ගෙයි කඩා දමන්ට නාටකයක් පටන් ගන්නට පටන් ගත්තේය.
ඒ නම් උසාවියේ නඩු කාරයාට කුණූහරපයෙන් බැණ, සිරගත වී, ඇති වි ඇති ප්‍රෙබා්ධය කණපිට පෙරළිමයි. මන්ද එවිට සිංහලයන්ගේ අවධානය වෙනතකට යොමු වන බැවැනි. එසේම සියලුම සංවිධාන වල හිමිවරැන් උසාවිය අසලට කැදවා, කලහා කොට හිරේ දැමිමත් මෙයි තවත් කොටසකි. සිංහලේ ජාතික බලමුළුව එයට සහභාලි නොවු තැන එම කුරැමාණමද වැරදුනි. මෙම සිදුවීම සිදුවු දවසේ බොදු බල සේනා සංවිධානයේ නන්ද හාමාදුරැවෝ ජපානයට වැඩියේය. තම සංවිධානයේ මහ ලේඛමි සිරගත කරනකොට තමන් වහන්සේ රට සවාරි ගහන්නේ ඇයි? ඩිලන්ත විතානගේ සොයාගන්නටවත් නොහැකි විය. කෙසේ වුවද ඩීල් එකට අනුව, මෙම නාටකස සාර්ථක කර ගන්නට නොහැකි වු තැන, සිංහලේ ජාතික බලමුළුවට විරැද්ධව මඩ ගසන්නට විය. ඤාණසාර සිංහලේ සග රජු යැයි කියන්නට වුහ. ජාතික වි්යාාපාරය පාවා දුන් මුන්නාස්සේ සිංහලේ රජුද ? රණවිරැවන් බෙිරා ගැනීමට සැබැ වුවමනාවක් තිබේනමි කරන්නේ නඩුකාරයාට බැණ වැදිමද? නඩු කාරයාට බැණ වැදිමෙන් රණවිරැවන් බෙිරා ගත හැකිනමි.. අපි හැමෝම හැම උසාවියකම සිටින ණඩු කාරයන්ට බැණ වදිමු. රණ විරැවන් බෙිරා ගැනිමට සැබෑ අවශ්‍යතාවයත් තිබුනේන ඒ සදහා කරන්නට වෙනත් ඔනෑ තරමි දේවල් තිබුනි.
කෙසේ වුවද බීලා වාහන එළවිම සමිබන්ධව උසාවියේ නඩු පවා තිබෙන, මුන්නාසේගේ ක්‍රියාකලාපය රටිටු හොදට දනි. මෙි දක්වා සිංහල බෞද්ධයාට කිසිම දෙයක් ලබා දීමට අපොහෝසත් වු මුන්නාස්සේගේ අලුත්ම ඩීල් එක “සිංහලේ“ ගැමිම විනාශ කර දැමිමිය. දැන් දැන් ඒ සදහා විවිධ මඩ ප්‍රචාර යවමින්, ඥාණසාරව විනාශ කිරිමට සිංහලේ බලුමුළුව කුමන්ත්‍රණය කරන බව පවසමින් බොරැ ප්‍රචාර යවමින් තිබෙි. අවසානේ කියන්නට ඇත්තේ මුන්නාසේගේ අමුතුවෙන් විනාශ කරන්නට දෙයක් ඇත්ද යන්නයි. සිංහල බෞද්ධ ප්රෙබා්දය අවස්ථා කීහිපයකදීම විනාශ කර දැමු බොදු බල සේනාව තවත් පිලිගන්නේ මෙි සිංහලය විනාශ කිරමට නරි හම පොරවා සිටින කළු සුද්දන් බව දැන් රටම දනි.