-

-
  • home

ලොකයේ ලොකුම අයුධ ජාවාරමි කරැ ලාංකික මුසල්මානුවා අල්ලයි -

ලොකයේ ලොකුම අයුධ ජාවාරමි කරැ ලාංකික මුසල්මානුවා අල්ලයි -
ලොකයේ ලොකුම අයුධ ජාවාරමි කරැවෙක් වන අක්‍රමි නැමැති ලාංකික මුසල්මානුවෙක් ඉන්දුනිසියාවෙදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ. මොහු විසින් කිහිප අවස්ථාවකදීම නැගෙනහිර මුස්ලිමි ත්‍රස්ථවාදින් සදහා ආයුධ සපයා ඇති අතර ඔවුන්ට අයුධ මෙන්ම මුදල් ආධාරද සපයා ඇති බවත් ආරංචි මාර්ග පවසයි.  එසේම ලංකාවේ මුස්ලිමි...

ගොඨාභයගේ ප්‍රකාශයට මුසල්මානුවන්ට රිදිලා -

ගොඨාභයගේ ප්‍රකාශයට මුසල්මානුවන්ට රිදිලා -
ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අලළා කරන ලද ප්‍රකාශ පිළිබඳ මුස්ලිම් ජනතාවගේ දැඩි කලකිරීම පළ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලය ප්‍රකාශ කරයි. ආරක්ෂක සම්මන්ත්‍රණය අමතා කල දේශනයේ දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කල ආකාරයේ මුස්ලිම්...

පාකිස්ථානයේ සිටින තලේබාන් වරැ ලංකාවට අනතුරැ අගවයි-

පාකිස්ථානයේ සිටින තලේබාන් වරැ ලංකාවට අනතුරැ අගවයි-
පාකිස්ථානයේ සිටින අන්ථවාදි මුසල්මානු කල්ලියක් වන Khilafa Army  නැමැති සංවිධානය ඔවුන්ගේ Facebook පිටුව භාවිතා කරමින් ලංකාවට තලේබාන් වරැ ළගදීම පැමිණෙන බවටත් , ලංකාවේ මුස්ලිමි විරෝධියකන් ටත් අනතුරැ අගවමින් ප්‍රකාශ කිහිපයක් නිකුත් තර තිබේ.  මෙම ප්‍රකාශ අනුව ලෝකයේ දරැණුතම ත්‍රස්ථවාදය වු...

ඇමේරිකාය සිරියාවට ගැහුවොත් රැසියාව සෞදි ආරාබියට ගහනවා - රැසියන් ජනපති

සිරියාවට එරෙහිව බටහිර ජාතීන් විසින් ප‍්‍රහාරයක් එල්ල කළහොත් සවුදි අරාබියට මහා පරිමාණයේ ප‍්‍රහාරයක් එල්ල කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් රුසියානු සන්නද්ධ හමුදාවන් වෙත නියෝගයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මස මුලදී සවුදි අරාබියානු බුද්ධි අංශ ප‍්‍රධානි...