හොරොව්පොතාන මොටගෝනෑව ගමේ කාන්තාවන්ට පහර දුන් මව්ලවී ඇතුළු කණ්ඩායමේ කිසිවෙකු මේ වන තෙක් අත් අඩංගුවට ගෙන නොමැත. මිස්වර් නම් මව්ලවී විසින් පහරදීම නිසා අස්ථි බිඳීමකට ලක් වූ මොටගෝනෑව වයස අවුරුදු 60 ක් පමණ වූ අශෝකා කුමාරිහාමි මාතාව අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා මේ වන විට පැමිණ ඇත.
අනුරාධපුර,හොරොව්පොතාන,...
හොරාවිපතාන , මොටගොනෑව අවසන් සිංහල ගමට මුසල්මානුවන් පහර දෙයි
Posted by Unknown
Posted on Saturday, October 25, 2014
with No comments
වද පෙති දමා කෙක් විකුණු මුසල්මානුවා රිමාන්ඩි. සිද්ධිය මාධ්‍යට තහනමි
Posted by Unknown
Posted on Thursday, October 23, 2014
with 1 comment

කාලයක් පටන් මුස්ලිම් ජාතිකයෙකු විසින් මෙම වෙළඳසැල පවත්වාගන ගොස් තිබූ අතර එයින් කේක් ලබාගන්නා සිංහල පුද්ගලයන් හට වෙළඳසැලේ ඉදිරි රාක්ක වලින් ආහාර ලබාදෙන බවත්, මුස්ලිම් ජාතිකයෙකු ආහාර ඉල්ලන්නේ නම් පසුපස රාක්ක වලින් ලබාදෙන බවත් වාර්තා වේ.
මෙම සිදුවීමට හේතුවී තිබෙන්නේ කටුගස්තොට ශාන්ත අන්තෝනි...