-

-
  • home
Home » » අනුරාධපුරයෙත් ගව ඝාතණය තහනමි - යොජ්නාව සමිමත වෙයි

අනුරාධපුරයෙත් ගව ඝාතණය තහනමි - යොජ්නාව සමිමත වෙයි


අනුරාධපුර නගර සීමාව තුල ගව ඝාතනය තහනම් කළ යුතු බවට වූ යෝජනාවක් අනුරාධපුර නගර සභාවේ පක්‍ෂ විපක්‍ෂ සියළු මන්ත‍්‍රීන්ගේ එකඟතාවයෙන් සම්මත විය.

යෝජනාව එක්සත් ජනතා නිදහස් සංධාන අනුරාධපුර මහ නගර මන්ත්‍රී  දුෂ්‍යන්ත කුමාර මහතා ගෙන ආ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආරියරත්න වික්‍රමාරච්චි මහතා එය ස්ථිර කළේය.

එළැඹෙන පොසොන් සමයත් සමඟ මෙම නව තීරණය ක‍්‍රියාත්මක කිරීමට නගර සභාව තීරණය කර ඇත.
මින් පෙර නුවර එළිය සහ වැල්ලවාය සභාභාවලද ගව ඝාතනය තහනම් කරන යෝජනා සම්මත විය.

0 comments:

Post a Comment