-

-
  • home
Home » » බියර් බොතල් ලේබලයේ සිගිරිය - රාවණ බලයෙන් වටලයි

බියර් බොතල් ලේබලයේ සිගිරිය - රාවණ බලයෙන් වටලයි


අද(5) දින ජාපාන තානාපති කාර්්‍යාලයෙ තිබුනු බියර් බෝතලයක සිගිරියේ සලකුණක් ඇතැයි කියන සිදුවීමක් සමිබන්ධයෙන් රාවණ බලය සංවිධානය එහි ගොස් වටලා තිබේ. ලැබි තිබු තොරතුරකට අනුව මෙම වැටලීම රාවණ බලය සංවිධානය විසින් සිදු කර ඇති අතර මෙය හෙළ ඉතිහාසය විනාශ කිරීමට බලා සිටින කල්ලි වල කුමන්ත්‍රණ්‍යක් දැයි යන්න සැක සහිතය. සිගිරිය වැනි විශිෂ්ඨ නිර්මාණයක් බියර් බෝතලයක ලේබලයක් සදහා භාවිතා කිරීම කෙසේවත් අනුමත කළ හැකි දෙයක් නොවේ. මෑතකදි විවිධ සංවිධාන විසින් බුදුන්ගේ රැව යෙදු භාණ්ඩද වටලනු ලැබිනි.  කෙසේ වුවද මෙ සිදුවීම සමිබන්ධව අද රාත්‍රි (5) ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් තුලින් ඔබට සමිපුර්ණ විස්තරය දැන ගත හැකි වනු ඇත. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment