-

-
  • home
Home » » බොදු සංවිධාන පිළිබදව CID ය පර්යේෂණ ආරමිභ කරයි

බොදු සංවිධාන පිළිබදව CID ය පර්යේෂණ ආරමිභ කරයි


මුසල්මානුවන් විසින් විනාශ කරන බොදු උරැමයන් පිළිබදව හඩ නගන බෞද්ධ සංවිධාන පිළිබදව රහස් පොලිසිය පර්යේෂ ආරම්භ කර ඇති බවත් දැන ගන්නට ලැබි තිබේ. 

මේ වන විට භික්‍ෂූන් වහන්සේලා විසින් නායකත්වය දෙමින් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සම්බන්ධයෙන් ආරක්‍ෂක බුද්ධි අංශ විමර්ශණයක් ආරම්භ කර ඇත.

බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය, ජාතික සංඝ සම්මේලනය යන සංවිධාන සහ හෙළ උරුමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින්  එම විමර්ෂණය ආරම්භ කර ඇති අතර එම සංවිධානවල ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තොරතුරුද මේ වන විට බුද්ධි අංශ එක්රැස් කරමින් සිටී.

එකී සංවිධානවලට මුදල් ලැබෙන ආකාරයත්, ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සම්බන්ධයෙනුත් අවධාරනයෙන් සිටින බුද්ධි අංශ එම සංවිධානවල ක‍්‍රියාකාරීන්ගේ පුද්ගලික තොරතුරු ඇතුලත් ලිපි ගොනුද ආරම්භ කර ඇත.

නමුත් මෙහි ඇති බරපතල ප්‍රශ්ණය වන්නේ සැබැවින්ම සෙවිය යුතු ත්‍රස්ථවාදි කණ්ඩායමි හා අන්ථවාදි කණ්ඪායම පිළිබදව තොරතුරැ නොසොයා බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායමි පිළීබදවම පමණක් සොයන්නේ ඇයිද යන්න පිළිබදවය. මන්න මේ මෑත කාලයේ මුසල්මානු අන්ථවාදින් විසින් සුක්ෂමව බොදු උරැමයන් විනාශ කරන විට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. සිංහලයන් වැනසීමට ගබිසා එන්නත් විශාල ලෙස ගෙන්වු පුද්ගලයන් පිළිබදව පර්යේෂණ කලේ නැත. රට වටේ අස්සක් මුල්ලක් නෑර පල්ලි සෑදීමට මුසල්මානුවන්ට මුදල් ලැබෙන ආකාරය සෙවිවේ නැත. ලංකාව තුල නිර්නාමිකව ක්‍රියාත්මක වන ජිහාඩි සංවිධාන කල්ලි පිළිබදව සෙවිවේ නැත. එසේ නොමැතිව බෞද්ධයන් වෙනුවෙන් පෙනි සිටින සංවිධාන පිළිබදවම පමණක් සොයන්නේ කාගේ උවමනාවටද යන්න බලවත් ගැටලුවකි. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

1 comments:

  1. mehemath ratak, me anduwe inne ponna pakayala tikak ne ekai me. mage age mas natanawa mewa dakina kota.

    ReplyDelete