-

-
  • home
Home » » ඉන්ද්‍රරතන හිමියෝ ජාතියෙන් සමුගෙන දෙවි ලොව වඩිති.

ඉන්ද්‍රරතන හිමියෝ ජාතියෙන් සමුගෙන දෙවි ලොව වඩිති.


දැයෙත් සසුනෙත් උන්නතිය සදහා මිල කළ නොහැකි පරිත්‍යාගයක් කළ බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ඊයේ දිනයේදි(28) දැයෙන් සමුගත්තේය. ගව ඝාතනය මෙන්න අන්‍යාගමික කරණය වහාම තහනමි කරන ලෙස ඉල්ලා තම ජිවිතය එ අරමුණ වෙනුවෙන් පරිත්‍යාග කර සිරැරට ගිනි තබා ගත් උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේදි අපවත් වුනු අතර ඊයේ(28) උන්වහන්සේගේ දේහය ආදාහනය කිරීමේ කටයුතු විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. 

මේ වන විට බොදු සංවිධාන විශාල ප්‍රමාණයක් දිවි හිමියෙන් හෝ උන්වහන්සේගේ අරමුණු ඉටු කිරීම වෙනුවෙන් පෙළ ගැසි සිටන අතර ඇතැමි සර්වාගමි කණ්ඩායම් තමන්ගේ කූට බලාපොරොත්තු වෙනුවෙන් උන්වහන්සේව හැල්ලු කිරීමේ කුමන්ත්‍රණයකටද අවතිර්ණ වි ඇත. කෙසේ වුවද බොදු බලය පිබිදීම දැන වැළකිය නොහැකිය. පිබිදි හමාරය. උන්වහන්සේගේ අරමුණු වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙමු. 

සත්‍ය නිවිස්
www.sathyanews.com







0 comments:

Post a Comment