-

-
  • home
Home » » සිංහල රාවය සංවිධානය මාරාන්තික උපවාසයකට සැරසේ.

සිංහල රාවය සංවිධානය මාරාන්තික උපවාසයකට සැරසේ.


සිංහල රාවය ජාතික සංවිධානය ඉදිරියෙදි මාරාන්තික උපවාසයක් දියත් කරන්නට සුදානමි ව සිටින බව මේ වන විට දැන ගන්නට ලැබී තිබේ. සිංහල බෞද්ධයාගේ සුභසිද්ධිය සදහාත් ලංකාව ධර්මද්ධිපයක් කිරීම සදහාත් ඉල්ලිමි කර එවා ඉටු නොවුන කල්හි තම සිරැරට ගිනි තබා ජිවිතය පරිත්‍යාග කල ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේගේ ඉල්ලීමි වෙනුවෙන් සටන් වැදීම මෙහි අරමුණ වෙ. මේ අනුව 

  • බෞද්ධයන් මුලා කරමින් රටේ විවිධ තැනවල සැරිසරමින් බෞද්ධයන්ව වෙනත් ආගමි වලට හරවා ගන්නා මිසදුටු කල්ලි නැවැත්වීම සදහා දැඩි නිති සමිමත කර ගන්නා ලෙසත් ,
  • ගව ඝානතය ලංකාවෙන්ම තහනමි කරන ලෙසත් 
  • 13 අහෝසි කර , සිංහලයාගේ අයිතිය සුරකින ලෙසත් 
  • එක් එක් ආගමික කල්ලි වල උවමානවන්ට වෙනස් වු නිතිය සැමට එකක් කරන ලෙසත් 
  • ලංකාවෙ සුරා සැල් ව්‍යාප්තිය නවාතා දමන ලෙසත් 
  • ලංකාවේ නගර ආක්‍රමණය කරමින් දැඩිව ව්‍යාප්ත වන මුස්ලිමි අන්ථවාදය නැවතීමට නිති සමිපාදනය කර එය ක්‍රියාත්මක කරන ලෙසත් 
  • බෞද්ධ සිද්ධස්ථාන කිසිදු බියක් නොමැතිව විනාශ කරන මුස්ලිමි අන්ථවාදින්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් යන ඉල්ලිමි වේ. 
මන්ද අද වන විට බෞද්ධයන්ට සිදුවන අසාධාරණය දැනටමත් ජනතාව හොදින්ම දනි. කුරගල , මුහුදු මහ විහාරය , දෙවනගල මුසල්මි අන්ථවාදින් විසින් විනාශ කරන විට එම අන්ථවාදින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වුයේ නැත. බොදු සංවිධාන නොවුයේ නමි නිදි වැදි සිටින සිංහලයාට මෙ වන විට ලංකාවත් අහිමි විමට ඉඩ තිබිනු. එබැවින් ඉන්ද්‍රරතන හිමියන් කළ මහා කැපකිරිමේ හා උන්වහන්සේ පැතු දිපය නිර්මාණය කිරීම සැබැ බෞද්ධ සැමගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වන්නේය. එනිසා සියලු බෞද්ධයන් එකාවන්ව උන්වහන්සේගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා යන සිංහල රාවය සංවිධානයට සහය පල කිරිම මේ රට නැවත වචනයේ පරිසමාප්තියෙන්ම ධර්මද්ධිපයක් කිරීමට හේතු වේ. 

සත්‍ය නිවිස්
www.sathyanews.com


0 comments:

Post a Comment